සමහරු කියනවා වෙලද ඈමති ගෙදර යෑව්වලු. ඒත් හොරා කියනවා ඌ ඉල්ලා අස් වුනාලු.. යකෝ හොරුන්ට එහෙම නිකන්ම ගෙදර යන්න පුලුවන්ද හොරකම් කරපු සල්ලිත් අරන්
Lankadeepa
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ.
සතොස වැඩබලන සභාපතිනිය ලෙස අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කරනු ලැබ තිබේ
Lankacnews
සතොස ආයතනය සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමක් සිදු වූයේ නැති බව එහි හිටපු සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කරයි.
අධික කාර්යබහුලත්වය නිසා තමන් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් පමණක් ඉල්ලා අස් වූ බව හෙතෙම පවසයි.
තවදුරටත් තමන් ලංකා සතොස හි සභාපති වරයා බව ද ඔහු කියා සිටියි.
ඇතැම් මාධ්‍ය විසින් අසත්‍ය වාර්තා කරමින් ඇතැයිද ඒ මහතා පවසයි.