සතොසේ ලොක්කා අස් වුනාද? අස් කලාද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහරු කියනවා වෙලද ඈමති ගෙදර යෑව්වලු. ඒත් හොරා කියනවා ඌ ඉල්ලා අස් වුනාලු.. යකෝ හොරුන්ට එහෙම නිකන්ම ගෙදර යන්න පුලුවන්ද හොරකම් කරපු සල්ලිත් අරන්

    Lankadeepa

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ.


    සතොස වැඩබලන සභාපතිනිය ලෙස අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කරනු ලැබ තිබේ



    Lankacnews
    සතොස ආයතනය සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමක් සිදු වූයේ නැති බව එහි හිටපු සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කරයි.

    අධික කාර්යබහුලත්වය නිසා තමන් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් පමණක් ඉල්ලා අස් වූ බව හෙතෙම පවසයි.

    තවදුරටත් තමන් ලංකා සතොස හි සභාපති වරයා බව ද ඔහු කියා සිටියි.

    ඇතැම් මාධ්‍ය විසින් අසත්‍ය වාර්තා කරමින් ඇතැයිද ඒ මහතා පවසයි.





     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මටත් බැරිද දන්නේ නෑ අපේ කොම්පැනියෙන් මිලියන 100ක් වගේ ගල් ටික් කරලා ගෙදරට වෙලා ඉන්න,,,
    මේ කොම්පෑණියක සල්ලි නෙමේ පුතා. ලන්කාවේ අසරණ මිනිස්සුන්ගේ බදු මුදල්. අද ආණ්ඩුව හිගන්න යනවා වෑක්සීන් එක ගේන්න. මේ වන්චාවේන් අහිමි වෙන මුදල් කොච්චරක්ද? ඈයි ඒවා අය කරගන්න හදන්නේ නෑත්තේ.. මේ රට මේ මිනිස්සු ඉන්නකම් කවදාවත් ගොඩ යන්නේ නෑ පුතා.. ඒක සෙලවෙන මනස. උන් කරන්නේ ඔය වලලනවා වගේ සීන් එකක් ඈදන් යන එක. ඒ අතරේ මේ වගේ දේවල් යට යනවා
     
    • Sad
    Reactions: SLKolla2020

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනුර කුමාරයගේ මූනෙ ලපයක් තියෙනවනේ..
    බිලියන දහය වගේද උගේ ලපේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    smart baiyo oya sugar kathawata kata puka wahan inna hethuwa thamai Okun dannawa othana anduwata loku lost ekak una kiyana eka, oken profit ekak awanam aniwa @erozan thread ekak danawa ANDUWA WEDA PENNAI MECHCHARA LABAYAK AWA kiyala