සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු



    lm0FYzi.jpg


    සතොස - සාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු
    බොහෝ අත්‍යාවශ්‍යය භාණ්ඩ වැඩි මිලට ගෙන පාඩු ලබමින් වෙළඳාම් කිරීම සාධාරණ වෙළඳාම යැයි මොවුන් පවසයි.එයට හොඳම උදාහරණය වන්නේ සමහර අත්‍යාවශ්‍යය භාණ්ඩ වල තොග මිලටත් වඩා අඩුවෙන් අලෙවි කිරීම නිසා අහින්සක ව්‍යාපාරිකයන් රැසක් දැඩි අසීරුතාවයකට ලක්ව තිබේ. ව්‍යාපාරිකයන් පාඩු ලැබුවොත් ඔවුන්ට ව්‍යාපාර වසාදැමීමට සිදුවුවත් සතොස කෙතරම් පාඩු ලැබුවත් ඔවුන්ගේ වැටුප් ගෙවන්නේ, නඩත්තු කරන්නේ, මිල අඩු කිරීමෙන් ඇති වෙන පාඩුව පියවාගන්නේ අසානයේ ජනතාවගේම බදු මුදලිනි. එබැවින් අඩුමිලට දෙනවා යැයි පම්පොරි ගසමින් අවසානයේ සිදුකරන්නේ භාණ්ඩ මිලෙන් සුලු කොටසක් වෙළඳ‍පොලේ දී ජනතාවගෙන් අයකරගන්නා අතර ඉතිරිය පොලියත් සමඟ ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් හරහා ලබාගැනීමයි. :angry:

     
    • Like
    Reactions: jeewantha05

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    සතොස තිබ්බාත් නැති උනත් බදු ගහන එක ගහනවා.ඉතිං අඩුවට දුන්නම මොකෝ?යකෝ බඩුවක් අඩුවට දුන්නත් ලංකාවේ උන්ට වැරදිනේ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    යකෝ අඩුවට බඩු දෙන්න එපා කියලද කියන්නේ.ලාබෙට හාල් සිනි ගන්න තියෙන්නෙත් එකේ විතරයි.එකත් කෙලවන්න යන්නේ:angry::angry::angry::angry::angry:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    He heee, Ithin foodcity , keels super ekata ehema beriye ban wi molak dala aduwata denna,
    Wi mol godak thiyenne private ewunta un kotana ewa hithu manapeta kadakarayonta demmama unuth ganak thiyan denawa ethakota ganawedi, Sathosen aduwata gathahekinam kochchara hondada,
    Wi aragena kotala aduwata kadawalata daathahekinam ai ban anik unge gana wedi.
    Umbath ara sathosa wikka ewunge ekek neda Hithata amaruda Sathosa diunuwei kiyala :P
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Eaka wenna athi ara Ravi kiana gas balla sathosa wahalama damme,,,

    Satosa samupakaare age danne nathi bari minissu ban, umbalata oowa theerenne naa....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පිස්සු පුසා;15006811 said:
    හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු

    pissuda ban?? sathose athi kunak naa... uba maaseta keeparak badu ganna yanawada? :rolleyes::rolleyes:
     
    Last edited:

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    පිස්සු පුසා;15007145 said:
    හතර පාරක් යනවා, එක පාරක් වත් ඔකටනම් යන්නේ නැහැ

    He heee, Umba yanne anik supermarket walatada? Umba paw ban ewaye kunu kawana heti wedakarapu ekekgen ahapan, Anika umbath gatthu baduwala bill eka gedara awith barath ekka balapan. Umbala nodannawa unata un umbalata kunuwechchath kawanawa machoo, Masayak niwadu dala Wedakarapan labana decembare super market ekaka therei Un gahana gema
     
    He heee, Umba yanne anik supermarket walatada? Umba paw ban ewaye kunu kawana heti wedakarapu ekekgen ahapan, Anika umbath gatthu baduwala bill eka gedara awith barath ekka balapan. Umbala nodannawa unata un umbalata kunuwechchath kawanawa machoo, Masayak niwadu dala Wedakarapan labana decembare super market ekaka therei Un gahana gema

    මම හම්බ කරන සල්ලි වලින් කොහෙන් මොනවා ගත්තම තොට පුකද අනේ නිකන් පුක නොදී පලයන් පොන්සියෝ ,
    මම එක පාරක් තොපේ හුthතේ සතොසා ගිය කුණු වෙච්ච අල , ලුණු , සමන් ටින් කල් ඉකුත් වෙලා අයිස් ක්‍රීම් දිය වෙලා,
    සුපර් මාර්කට් වලින් බදු ගන්න සේරම පොට්ටයෝ කියල හිතුවද නැත්නම් උන් බඩුවක් තෝරන්න දන්නේ නැති ගොබ්බයො කියල හිතුවද , ඔය මගුල වහලම දන්නා ඕන උඹල වගේ අඩුවට කන්න ඉන්න හිඟන්නන්ට කෙල වෙන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ තෝ වගේ ගස් බල්ලෙක් මම දැක්ක තොපේ දයා ගමගේ පරයත් කියනවා ඉරේ ඔය කතන්දරේ TNL වල.:baffled::baffled: බල්ලො තොපිම නේද කියන්නෙ බඩු ගණන් කන්ඩ නැ කියල.:P:P ඉතින් මෝඩයො බදු ගහල හරි අඩුවට දෙනවනම් අරගෙන කාපිය,:Pඅඩුවට කන්බැරි නම් වැඩි ගානකට තියෙන තැනකින් කාල කට පියාගෙන හිටපියයු බඩු ගණන් කියල ක නොගහ.:angry::P බොලා වගේ ගොබ්බ මිහරක් රැලක් ඉන්න බුරු හැත්තකට රටේ බලේ යන්නෙ නැති එක ගැන පුදුම වෙනද දෙයක් නැ.:yes::cool:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සතොස ක්‍රියාත්මක කරන එකේ නෙමෙයි ගැටලුව. සතොස හරියට ක්‍රියාත්මක කරනවා නම් කරන්න ඕනෙ අධික ලාභ නොලබන නමුත් අවම වශයෙන් තමන්ගේ වියදම් වත් පියවාගන්න පුලුවන් වෙන විදිහටයි. එහෙම නැතුව ගන්න ගානට අඩුවෙන් බඩු දුන්නම දුප්පත් අහින්සක මිනිස්සු සතුටු වෙයි අනේ හරි ලාභයි නේද කියලා. හැබැයි වක්‍රාකාරයෙන් බස් ගාස්තු, දුම්රිය ගාස්තු, පෙට්‍රල්, ඩීසල් වල ඉඳන් අනෙක් හැම දේකටම අමතර යොදවන අමතර බද්දකින් තමයි ඒ පාඩුව ආවරණය කරන්නෙ. ශුභ සාධනය කරනකොට මතක තියාගන්න ඕනෙ ඒවගෙන් එන ප්‍රතිවිපාකත්.

    රටේ දුප්පත් කමට කරන්න ඕනෙ මෙහෙම දේවල් නෙමෙයි. ශුභ සාධනය කියලා ඔය නිකන් දෙන දේවල් අහෝසි කරලා දාලා ඒ අදාල පිරිවැය දැනට පෙට්‍රල් ඩීසල් ආදියට තියෙන අධික බදු වලින් අඩු කලා නම් ඒ හරහා ප්‍රවාහන වියදම් අවම වීමත් එක්ක සෘජුවම සියලුම ක්ෂේත්‍ර වල ලාභ ඇති වෙනවා. නැතුව තියෙන තියෙන හැම එකටම බෙල්ල මිරිකලා බදු ගහලා ඒවා ගිහින් පීඩිත පන්තියට පමණක් දෙන රොබින් හුඩ් ආර්ථිකයක් මේ රටට වැඩක් නැහැ. ඒවා දේශපාලන සටන් පාඨ වලට හොඳ උනාට දීර්ඝකාලීනව රටක ආර්ථිකයකට ශුභදායක නැහැ.

    ඒ වගේම වංචාව දූෂණය පගා මරුවො හොර ඇමතිලාගේ වැඩත් නවතිනවා නම් මීට වඩා හොඳට රට දියුණූ වෙයි. අද ජොන්ස්ටන් ඇමති තුමා හෝ ගාලා ස්කාගාර ගන්නෙ සතොසෙ සල්ලි වලට විදලා කියලත් අමතක කරන්න එපා. ඒවා ගෙදරන් ගෙනාපුවා කියනවා නම් ඒක විහිලුවක්.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    පිස්සු පුසා;15006811 said:
    හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු

    තුන්වන හා මද්‍යම පාන්තික බහුතරයක් සතොසට යනවා.රවී කරුණානායක ඉන්න කාලේ තමයි සතොස බල්ලට ගියේ.නමත් විකුණලා තිබ්බේ
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    තුන්වන හා මද්‍යම පාන්තික බහුතරයක් සතොසට යනවා.රවී කරුණානායක ඉන්න කාලේ තමයි සතොස බල්ලට ගියේ.නමත් විකුණලා තිබ්බේ

    වක්‍රාකාරයෙන් එහි පාඩුව ගෙවන්නෙත් අන්තිමට මධ්‍යම පාන්තිකයො තමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේව දැක්කම හිනා යනව ඔයි හතර බිරි කතා බඩු අඩුවට ඕනෙලු අඩුවට එපාලු lol කියුවලු .UNP ජාතික සංවිදායක කියන කතානෙ මේ.පොර වගේ තව ගොන්නු දෙන්නෙක් ඕකට ආවනම් ආණ්ඩුවට පුටුව උඩ ඉදල චන්ද දිනන්ඩ පුළුවන්.:P:P