සම්බා හාල් කිලෝ එකක් සතොස විකුණන්නෙ 65ට
පිටකොටුවේ තොග මිල රුපියල් 70යි
උපරිම මිල සීමාව රුපියල් 70යි
සිල්ලර වෙලෙන්දා අරගෙන එන ප්රවාහණ ගාස්තුත් එකතු කරලා හාල් කිලෝ එකට
රුපියලේ බෑග් එකකතු දැම්මම හාල් කිලෝ එකක සමස්ථ පිරිවැය විතරක්රුපියල් 73ක් විතර වෙලා.
ඊට පස්සෙ ඒක රුපියලක් ලාභ තියාගෙන 74ට විකිණුවත් උපරිම මිල සීමාව ඉක්මවලා කියලා දඩ ගහනවා.
මේ ආර්ථිකය හසුරුවන ක්රමය හරි ද?
ආර්ථිකය හසුරවන එක ගැන අපි වෙනම කතා කරමු.
අතරමැදියන් අතට යන ගාන අඩු වුනාම සහන දෙන්න පුලුවන්නෙ මචං.
එතනදි සතොසට පාඩුවක් වෙනවා කියන එක පිලි ගන්න බෑ.

කතා කරලා වැඩක් නෑ..... 



හාල් නම්, අඩුවට තිබ්බට, වතුර ගහලද කොහෙද...... උදේ ඉව්වොත්, දවල් වෙද්දි පිළුණු වෙනවා......

