සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සම්බා හාල් කිලෝ එකක් සතොස විකුණන්නෙ 65ට

පිටකොටුවේ තොග මිල රුපියල් 70යි

උපරිම මිල සීමාව රුපියල් 70යි

සිල්ලර වෙලෙන්දා අරගෙන එන ප්‍රවාහණ ගාස්තුත් එකතු කරලා හාල් කිලෝ එකට
රුපියලේ බෑග් එකකතු දැම්මම හාල් කිලෝ එකක සමස්ථ පිරිවැය විතරක්රුපියල් 73ක් විතර වෙලා.

ඊට පස්සෙ ඒක රුපියලක් ලාභ තියාගෙන 74ට විකිණු‍වත් උපරිම මිල සීමාව ඉක්මවලා කියලා දඩ ගහනවා.

මේ ආර්ථිකය හසුරුවන ක්‍රමය හරි ද?

ආර්ථිකය හසුරවන එක ගැන අපි වෙනම කතා කරමු.

අතරමැදියන් අතට යන ගාන අඩු වුනාම සහන දෙන්න පුලුවන්නෙ මචං.
එතනදි සතොසට පාඩුවක් වෙනවා කියන එක පිලි ගන්න බෑ.
 
reputation_neg.gif
සතොස - අසාධාරණ වෙළඳාමේ... 05-21-2013 01:33 PM gona kiyala marana a
ridila:P:P:P:P:P
 
  • Like
Reactions: urajdrlk

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පැටියා;15007945 said:
    ආර්ථිකය හසුරවන එක ගැන අපි වෙනම කතා කරමු.

    අතරමැදියන් අතට යන ගාන අඩු වුනාම සහන දෙන්න පුලුවන්නෙ මචං.
    එතනදි සතොසට පාඩුවක් වෙනවා කියන එක පිලි ගන්න බෑ.

    සතොසෙන් මිනිස්සුන්ට වෙන හොඳට වඩා සමාජයට වෙන අහිතකර බලපෑම වැඩියි මචන් අන්න ඒකයි ගැටලුව. යූ එන් පි එක සතොස කෑවා ඒක ඇත්ත. හැබැයි සතොස ඒකෙන් මේ තත්වෙට ගත්තෙ මහාභාණ්ඩාගාරෙ සල්ලි වලින්නෙ. ඒකෙ මෙහෙයුම් ලාභ වලින් නෙමෙයිනෙ. අන්න ඒකයි මචන් කින්නෙ සතොස හෝ ගාලා ව්‍යාප්ත කරගෙන යනවා වගේම අනිත් පැත්තෙන් ජනතාව මත පැටවෙන බදු බරත් වැඩි වෙනවා කියලා. සතොසට වැඩිය ජනතා මුදල් නාස්ති කරන තැන් තියෙනවා. මිහින් එයා වගේ. ඒක මම නැහැ කියන්නෙ නැහැ. නමුත් වැරදි දේ වැරදියි කියන්න එපැයි.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අද බැංකු පොලි අනුපාත හිටු කියලා වැඩි කරලා තියෙනවා. ඉතින් මිනිස්සු දැන් ව්‍යාපාර වල ආයෝජනය කරන්න යනවට වඩා කැමතියි ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන පාඩුවෙ ඉන්න.

    අනිත් පැත්තෙන් සුලු පරිමාණ ආයෝජකයෙක් ට බැංකු ණයක් ගන්න බෑ තියෙන්නෙ ගිණි පොලී ණය. ඒවත් ගන්න පුලුවන් සල්ලි අතේ තියෙන ව්‍යාපාරිකයන්ට විතරයි.

    මම කියන්නෙ ආණ්ඩු පෙරලන්න අවශ්‍යය නැහැ නමුත් ඒ වගේ දුර්වල තැන් හැදුනනම් නේද ආර්ථිකයක් ශක්තිමත් වෙන්නෙ? ගසා කෑවත් කමක් නෑ පිලිවෙලකට සීමාවක් ඇතුව. මෙහෙම පිස්සු බල්ලො වගේ කන්න ගියහම රටක් ඉතුරු වෙයි ද?
     
    • Like
    Reactions: dilshan87

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;15007852 said:
    බීරි අලින්ට වීන ගහන්න එපා මචන් උඹ වගේ බුද්ධිමත් විදිහට හිතන උන් රටේ අඩුයි එකනේ මේ ගොබ්බ ආණ්ඩුව මෙච්චර කල් ඉන්නේ

    :yes: කතා කරලා වැඩක් නෑ..... :baffled::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අද බැංකු පොලි අනුපාත හිටු කියලා වැඩි කරලා තියෙනවා. ඉතින් මිනිස්සු දැන් ව්‍යාපාර වල ආයෝජනය කරන්න යනවට වඩා කැමතියි ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන පාඩුවෙ ඉන්න.

    අනිත් පැත්තෙන් සුලු පරිමාණ ආයෝජකයෙක් ට බැංකු ණයක් ගන්න බෑ තියෙන්නෙ ගිණි පොලී ණය. ඒවත් ගන්න පුලුවන් සල්ලි අතේ තියෙන ව්‍යාපාරිකයන්ට විතරයි.

    මම කියන්නෙ ආණ්ඩු පෙරලන්න අවශ්‍යය නැහැ නමුත් ඒ වගේ දුර්වල තැන් හැදුනනම් නේද ආර්ථිකයක් ශක්තිමත් වෙන්නෙ? ගසා කෑවත් කමක් නෑ පිලිවෙලකට සීමාවක් ඇතුව. මෙහෙම පිස්සු බල්ලො වගේ කන්න ගියහම රටක් ඉතුරු වෙයි ද?

    රට බල්ලට ගියා බං. ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ. :no:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka

    මිනිස්සුන්ට කන්න දෙන්නෙ ඔහොම නෙමෙයි මචන්. සමස්ථ අත්‍යාවශ්‍ය භාන්ඩ වලින් මේ රටේ හදන්න පුලුවන් දේවල් මේ රටේ හදලා බැරි දේවල් බදු අය නොකර මේ රටට ගෙන්නලා අවම වැටුප් ලබන මට්ටමේ අයටත් දරාගත හැකි මාසික වියදමක් හැදෙන විදිහට අත්‍යාවශ්‍යය භාණ්ඩ මිල හදන්න ඕනෙ. එතකොටයි රටේ ආර්ථිකය ස්ථාවර වෙන්නෙ. එතකොටයි දවසක මේ රටේ දුප්පත් කම අඩු වෙන්නෙ. සහනාධාර ක්‍රම ඇති කරන්නෙ දේශපාලන අරමුණු වලට විතරයි බන් උඹයි මමයි කොහොම කිවුවත් පාන් ගෙඩියෙන් ආණ්ඩු මාරු කරන රටක් මේක. ඒවා දේශපාලනික න්‍යායපත්‍ර. මිනිස්සුන්ට අරක නිකන් දෙනවා මේක නිකන් දෙනවා කිවුවම හරි ආසයි. හැබැයි නිකන් දෙනකොට අනිත් පැත්තෙන් බදු බර වැඩි වෙනවා කියන එකත් තේරුම් ගන්න ඕනෙ.

    අද බලපන් ආණ්ඩුව ණයට අරන් ණයට අරන් සුලු ව්‍යාපාරිකයෙකුට ඔලුව උස්සගන්න ණයක් ගන්න බැහැ. ඉතින් අනාගතයේ මේ ආර්ථිකය ඇතුලෙ ලොකු එවුන් තව ලොකු වෙයි. මධ්‍යම පාන්තික‍යො පීඩිත පන්තියට වැටෙයි. අන්තිමට ලොකු පරතරයක් ඇති වෙන එක විතරයි වෙන්නෙ. මේකට ආණ්ඩු මාරුවක් අවශ්‍යය නැහැ. හැබැයි ජනමතයක් හැදෙන්න ඕනෙ. ආණ්ඩුව දුර දිග නොබලා කරන වැඩ වලට වන්දි ගෙවන්නෙ මචන් උඹ නෙමෙයි. හෙට උඹේ දරුවොයි. :rolleyes:

    රටක ආර්ථිකයක් පාලනය කරනවා කියන්නෙ සීනි බෝල දීලා ජනතාව රවට්ටන එක නෙ‍මෙයි. දයා ගමගේ මොකෙක් උනත් වැඩක් නැහැ. දේශපාලන පාට කණ්නාඩි වලින් බලලා රටක ප්‍රශ්ණ විසඳන්න බැහැ. ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් ඔහෙට නොතේරෙන බව නම් කතාවෙන් සුපිරියට පේනවා. දුකයි කතා කරලා වැඩක් නෑ. ආණ්ඩුවෙ ගුණ ගය ගයම හිටපන්. මේවා පුදුම වෙන්න දේවල් නම් නෙමෙයි ඉතින් කරන්ට් බිල වැඩි කරාම ඒකත් හොඳයි කියලා පෙලපාලි ගියපු රටනෙ මේක :rolleyes:

    රුපියල් 90ට විතර ගේන පෙට්‍රල් ලීටරේ අද දෙන්නෙ 100% කට ආසන්නව බදු ගහලා 160 විතර. ඉතින් මෙහෙම බදු ගහනකොට වක්‍රාකාරයෙන් රටේ සියලුම සේවා වල මිල ඉහල යනවා. එතකොට දරිද්‍රතාවක් ඇති වෙනවා. එතකොට ආණ්ඩුව රොබින් හුඩ් වගේ ඇවිත් සහන දෙනවා. සහන දෙන්නෙ කලින් ගත්තු බදු වලිනුත් සුලු කොටසකින්. ඉති ඔය වගේ අධික බද්දක් නොදැම්මා නම් මෙහෙම සහන දෙන්න අවශ්‍යය වෙනවද?

    අද ආණ්ඩුවෙ පාඩුව වහගන්න විදුලි බිල වැඩි කරනවා. කෙහෙලිය ඇමති තුමාගෙ මාසෙක විදුලි බිල ලක්ෂ එකහමාරක් විතර ඒකෙන් ඇමති තුමා ගෙවන්නෙ රුපියල් 1000යි. එහෙම කරලා අපිට ලයිට් නිවන්නලු. ඔන්න ඔහොම ආර්ථික ක්‍රමයක් රටකට සුදුසුයි කියනවා නම් ඒ කියන කෙනා එක්කෝ අයිටීඑන් එකේ නිවුස් කියන කෙනෙක් නැත්තන් ලේක් හවුස් එකේ නිවුස් ලියන කෙනෙක් කියලයි හිතන්න වෙන්නෙ.

    සම්බා හාල් කිලෝ එකක් සතොස විකුණන්නෙ 65ට

    පිටකොටුවේ තොග මිල රුපියල් 70යි

    උපරිම මිල සීමාව රුපියල් 70යි

    සිල්ලර වෙලෙන්දා අරගෙන එන ප්‍රවාහණ ගාස්තුත් එකතු කරලා හාල් කිලෝ එකට
    රුපියලේ බෑග් එකකතු දැම්මම හාල් කිලෝ එකක සමස්ථ පිරිවැය විතරක්රුපියල් 73ක් විතර වෙලා.

    ඊට පස්සෙ ඒක රුපියලක් ලාභ තියාගෙන 74ට විකිණු‍වත් උපරිම මිල සීමාව ඉක්මවලා කියලා දඩ ගහනවා.

    මේ ආර්ථිකය හසුරුවන ක්‍රමය හරි ද?

    මේක පියවන්න IMF එකෙන් ණය ගන්නවා. ඒවායෙන් ටිකක් කොමිස් කාරයො ඇමතිවරු ලේකම් වරු සාක්කුවෙ දාගන්නවා. ඉතුරු ඒවාගෙන් දැයට කිරුල වගේ මහා ප්‍රදර්ශණ කරනවා. ලක්ෂ ගණන් වැය කරලා කාර් රේස් පදිනවා. රෝල්ස් රොයිස් ගේනවා. කුරුල්ලො බාන්න ගුවන් තොටුපලවල් හදනවා, විදුලිය නැති බලාගාර හදනවා. එහෙමම ‍ඉතින් හෙමීට හෙමීට අපි විකසිත අනාගතයක් කරා පිය මනිනවා...

    සතොසෙන් මිනිස්සුන්ට වෙන හොඳට වඩා සමාජයට වෙන අහිතකර බලපෑම වැඩියි මචන් අන්න ඒකයි ගැටලුව. යූ එන් පි එක සතොස කෑවා ඒක ඇත්ත. හැබැයි සතොස ඒකෙන් මේ තත්වෙට ගත්තෙ මහාභාණ්ඩාගාරෙ සල්ලි වලින්නෙ. ඒකෙ මෙහෙයුම් ලාභ වලින් නෙමෙයිනෙ. අන්න ඒකයි මචන් කින්නෙ සතොස හෝ ගාලා ව්‍යාප්ත කරගෙන යනවා වගේම අනිත් පැත්තෙන් ජනතාව මත පැටවෙන බදු බරත් වැඩි වෙනවා කියලා. සතොසට වැඩිය ජනතා මුදල් නාස්ති කරන තැන් තියෙනවා. මිහින් එයා වගේ. ඒක මම නැහැ කියන්නෙ නැහැ. නමුත් වැරදි දේ වැරදියි කියන්න එපැයි.

    අද බැංකු පොලි අනුපාත හිටු කියලා වැඩි කරලා තියෙනවා. ඉතින් මිනිස්සු දැන් ව්‍යාපාර වල ආයෝජනය කරන්න යනවට වඩා කැමතියි ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන පාඩුවෙ ඉන්න.

    අනිත් පැත්තෙන් සුලු පරිමාණ ආයෝජකයෙක් ට බැංකු ණයක් ගන්න බෑ තියෙන්නෙ ගිණි පොලී ණය. ඒවත් ගන්න පුලුවන් සල්ලි අතේ තියෙන ව්‍යාපාරිකයන්ට විතරයි.

    මම කියන්නෙ ආණ්ඩු පෙරලන්න අවශ්‍යය නැහැ නමුත් ඒ වගේ දුර්වල තැන් හැදුනනම් නේද ආර්ථිකයක් ශක්තිමත් වෙන්නෙ? ගසා කෑවත් කමක් නෑ පිලිවෙලකට සීමාවක් ඇතුව. මෙහෙම පිස්සු බල්ලො වගේ කන්න ගියහම රටක් ඉතුරු වෙයි ද?

    පැටියා;15008287 said:
    රට බල්ලට ගියා බං. ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ. :no:

    උඹ කියන සමහර ඒවට නම් එකඟ නෑ මචන්. ඒ උනාට දෙයක් හොදට හිතලා කියන්න පුලුවන් මනසක් උඹට තියෙනවා. කාලෙකින් දැක්කෙ එහෙම එකෙක්ව. ගොඩක් අදහස් තියෙන උනුත් කටවහන් ඉන්නෙ ගොන්නුත් එක්ක තර්ක කරලා වැඩක් නැති නිසා. උඹලා වගේ උන් පාර්ලිමේන්තුවට ගිහින් හිටියනම් අද ඇමරිකාව කැලේ.

    මගේ මතය සතොස කරන දේ හරි. සතොසින් දෙන සහනාධාරය ඒතරම් දෙයක් නෙවෙයි බං ආණ්ඩු විපක්ෂ මැති ඇමතිලා ගහන ගැහිල්ල එක්ක. සහනාධාර දුන්නත් කමක් නෑ දූෂණය නැති හරි පාලනයක් තියෙනවනම්.

    බොරුකියන්න ඕනෙ නෑ. මමත් රජාට තමයි කතිරෙ ගැහුවෙ. ඒත් දැන් නම් කලකිරිලා ඉන්නෙ. රට කරන් යන්න පුලුවන් එකෙක් නම් පේන මානෙක නෑ. :no:
     
    පිස්සු පුසා;15007852 said:
    බීරි අලින්ට වීන ගහන්න එපා මචන් උඹ වගේ බුද්ධිමත් විදිහට හිතන උන් රටේ අඩුයි එකනේ මේ ගොබ්බ ආණ්ඩුව මෙච්චර කල් ඉන්නේ
    :rolleyes::rolleyes::rolleyes:
    reputation_neg.gif
    සතොස - අසාධාරණ වෙළඳාමේ... 05-21-2013 05:57 PM ubata ithin hondata mole thiyenawane :P
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උඹ කියන සමහර ඒවට නම් එකඟ නෑ මචන්. ඒ උනාට දෙයක් හොදට හිතලා කියන්න පුලුවන් මනසක් උඹට තියෙනවා. කාලෙකින් දැක්කෙ එහෙම එකෙක්ව. ගොඩක් අදහස් තියෙන උනුත් කටවහන් ඉන්නෙ ගොන්නුත් එක්ක තර්ක කරලා වැඩක් නැති නිසා. උඹලා වගේ උන් පාර්ලිමේන්තුවට ගිහින් හිටියනම් අද ඇමරිකාව කැලේ.

    මගේ මතය සතොස කරන දේ හරි. සතොසින් දෙන සහනාධාරය ඒතරම් දෙයක් නෙවෙයි බං ආණ්ඩු විපක්ෂ මැති ඇමතිලා ගහන ගැහිල්ල එක්ක. සහනාධාර දුන්නත් කමක් නෑ දූෂණය නැති හරි පාලනයක් තියෙනවනම්.

    බොරුකියන්න ඕනෙ නෑ. මමත් රජාට තමයි කතිරෙ ගැහුවෙ. ඒත් දැන් නම් කලකිරිලා ඉන්නෙ. රට කරන් යන්න පුලුවන් එකෙක් නම් පේන මානෙක නෑ. :no:

    :yes: මේකයි මචන් සතොස කරන දේ වැරදියි කියන්නෙ මිනිස්සුන්ට අඩු මිලට බඩු දෙන නිසා නෙමෙයි. ආණ්ඩුව ආර්ථිකයට අනවශ්‍යය විදිහට ඇඟිලි ගහන එකෙනුයි මේ ප්‍රශ්ණ මතු වෙලා තියෙන්නෙ. සුලු ව්‍යාපාරිකයා අන්ත අසරණ තත්වයට පත් වෙනවා මේ වැඩේ නිසා. සුලු ව්‍යාපාරිකයට තොග වෙළඳපොලෙන් වත් සතොස මිලට ගන්න බැහැ. ඒක සිල්ලර වෙලෙන්දගෙ කලුකඩ වෙළදාමක් නෙමෙයි ඒක වෙන්නෙ තොග වෙලෙන්දගෙ ඉඳලයි. අවශ්‍යය තැනට අවශ්‍යය පිලියමක් යෙදුවා නම් සතොස අඩුවට බඩු දෙනවා වගේම අනිත් වෙලෙන්දන්ටත් පුලුවන් ඒ හා තරඟ කරලා අඩු මිලට බඩු දෙන්න. සුපිරි වෙළඳසැල් වලටත් අධික බදු පනවලා තියෙන්නෙ. සතොස සිල්ලර භාණ්ඩ වෙළඳමේ ඒකාධිකාරයක්නෙ මේ හදාගන්න යන්නෙ මෙහෙම ගිහිල්ලා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;15006811 said:
    හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු

    හෙහෙ, මම නම් තාම ලක් සතොසට ගිහින් නෑ,, ඒත් ඉස්සර 2002 ට කලින් තිබුන සතොසට උඹ නිකමට හරි ගොඩවෙලා තියෙනවද? හොඳම සුපිරි වෙලඳ සැල් විදියට තිබුනෙ සතොස තමයි. ඒකාලෙ ෆුඩ් සිටි කීල්ස් සුපර් එහෙම තිබුනෙ නිකන් අහක බලාගෙන දාපු බිත්තර ආප්ප වගේ,, කොටින්ම සතොස ලාභ ලැබුවා.. බඩු මිලත් අඩුවට තිබ්බා ඒ කාලෙ, කවුද ඒක විකුනලා දැම්මෙ කියලා උඹ දන්නව ඇති.
    පිස්සු පුසා;15007222 said:
    මම හම්බ කරන සල්ලි වලින් කොහෙන් මොනවා ගත්තම තොට පුකද අනේ නිකන් පුක නොදී පලයන් පොන්සියෝ ,
    මම එක පාරක් තොපේ හුthතේ සතොසා ගිය කුණු වෙච්ච අල , ලුණු , සමන් ටින් කල් ඉකුත් වෙලා අයිස් ක්‍රීම් දිය වෙලා,
    සුපර් මාර්කට් වලින් බදු ගන්න සේරම පොට්ටයෝ කියල හිතුවද නැත්නම් උන් බඩුවක් තෝරන්න දන්නේ නැති ගොබ්බයො කියල හිතුවද , ඔය මගුල වහලම දන්නා ඕන උඹල වගේ අඩුවට කන්න ඉන්න හිඟන්නන්ට කෙල වෙන්න

    ආයෙ සතොසට ගොඩ එන්න කාලයක් යයි බන්,, ඒත් සමූපකාරෙ දැන් හැදෙන හැටි දැකලා තියෙනවද? ඒක මඩමෙ හන්දියෙ කෝප් සිටි එක කොච්චර ලොකුවට හැදෙනවා කියලා දන්නවද? එතකොට පන්නල ටව්න් එකේ හදපු එක,, ඒක දැක්කම ෆුඩ්සිටිය තොටලඟ මුඩුක්කුවක් වගේ,, සමූපකාරෙ කෝප් සිටි සන්කල්පෙ එක්ක සුපිරියටම නැගලා ආවා,,

    ඇත්තක් තියෙනවා. හැබැයි සතොසෙ තියෙන සහල්, සීනි, පරිප්පු, අල ළූණු එක්ක සාමාන්‍ය වෙළඳ සැලක - ෆුඩ් සිටි එහෙම නෙමෙයි- තියෙන ඒව සසඳලා බලන්න තියෙන බාලම සහල් වර්ගය, බාලම පරිප්පු, බාලම සීනි තමයි තියෙන්නෙ. හොඳම උදාහරණය කීරි සම්බා, සම්බා වර්ග අන්තිම අඳුරුම පාට වර්ගයක් තමයි ගේන්නෙ. අඩු මිලට දෙනවා වගේම දෙන්නෙ බාල බඩු

    :oo: හාල් නම්, අඩුවට තිබ්බට, වතුර ගහලද කොහෙද...... උදේ ඉව්වොත්, දවල් වෙද්දි පිළුණු වෙනවා...... :angry:

    කතාකරන්න කලින් බත් උයන්න තියන වතුර ලෙවල් එක ගැන ඉගෙනගනින් බන්:rofl:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කතාකරන්න කලින් බත් උයන්න තියන වතුර ලෙවල් එක ගැන ඉගෙනගනින් බන්:rofl:

    ඒක මචන් බත් උයද්දි වතුර දාන ලෙවල් එකේ ප්‍රශ්ණයක් නෙමෙයි. සතොසෙ හාල්, සීනි , පරිප්පු අතට ගත්තම වෙනස තේරෙනවා. පිටකොටුවෙ තොග වෙලෙන්දන්ගෙ අඩුවටම තියෙන බාලම පරිප්පු වර්ගය තමයි සතොසෙ තියෙන්නෙ. හාල් උනත් එහෙමම තමයි. පුලුවන් නම් අන්න ඒක නෑ කියලා ඔප්පු කරන්න.

    හාල් සීනි පරිප්පු වගේ ඒවගෙ බාල බඩු හොඳ බඩු දෙකම තියෙනවා. බාල බඩු අඩුවට ගන්න පුලුවන්. ෆුඩ් සිටි උනත් හිටපු ගමන් අඩුවට දෙන්නෙ ඒ තියරියටම තමයි.නැත්තන් ණයට දාපු බඩු වලට සල්ලි ගෙවන්න ලං වෙනකොට තමයි හදිස්සියෙ ඇඩ් දදා ස්ටොක් එක ඉවර කරගන්නෙ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    :yes: මේකයි මචන් සතොස කරන දේ වැරදියි කියන්නෙ මිනිස්සුන්ට අඩු මිලට බඩු දෙන නිසා නෙමෙයි. ආණ්ඩුව ආර්ථිකයට අනවශ්‍යය විදිහට ඇඟිලි ගහන එකෙනුයි මේ ප්‍රශ්ණ මතු වෙලා තියෙන්නෙ. සුලු ව්‍යාපාරිකයා අන්ත අසරණ තත්වයට පත් වෙනවා මේ වැඩේ නිසා. සුලු ව්‍යාපාරිකයට තොග වෙළඳපොලෙන් වත් සතොස මිලට ගන්න බැහැ. ඒක සිල්ලර වෙලෙන්දගෙ කලුකඩ වෙළදාමක් නෙමෙයි ඒක වෙන්නෙ තොග වෙලෙන්දගෙ ඉඳලයි. අවශ්‍යය තැනට අවශ්‍යය පිලියමක් යෙදුවා නම් සතොස අඩුවට බඩු දෙනවා වගේම අනිත් වෙලෙන්දන්ටත් පුලුවන් ඒ හා තරඟ කරලා අඩු මිලට බඩු දෙන්න. සුපිරි වෙළඳසැල් වලටත් අධික බදු පනවලා තියෙන්නෙ. සතොස සිල්ලර භාණ්ඩ වෙළඳමේ ඒකාධිකාරයක්නෙ මේ හදාගන්න යන්නෙ මෙහෙම ගිහිල්ලා.

    තියරිය අනුව ගත්තොත් නම් ඕක බැලන්ස් වෙන්න ඕනෙ මචන්. සතොසට ඒකාධිකාරයක් යනව කියන්නෙ සුලු වෙලෙන්දො වෙළදපොලෙන් විසි වෙනවා කියන එක. එහෙම උනොත් අනිවා තොග වෙලෙන්දට තියෙන ඉල්ලුම නැති වෙනවා. ඒ නිසා ඌ මොන ගැටයක් ගහලා හරි පිරිවැය අඩු කරනවා. ඒ අඩු කරන්නෙ ඌ ලබන අසාමන්‍ය ලාභ වලින්. ඒක ආර්තිකයට හොදයි. යම්තාක් දුරකට අවධමනයක් වෙන්න පුලුවන් එහෙම උනොත්.

    හැබැයි ඉතින් ඕක ටික කාලයයි. කවුරුහරි එකෙක් මැදට පැනලා වැඩේ අල කරනවා. ඊට පස්සෙ පරණ හොද්දම තමයි. :dull:
     
    හෙහෙ, මම නම් තාම ලක් සතොසට ගිහින් නෑ,, ඒත් ඉස්සර 2002 ට කලින් තිබුන සතොසට උඹ නිකමට හරි ගොඩවෙලා තියෙනවද? හොඳම සුපිරි වෙලඳ සැල් විදියට තිබුනෙ සතොස තමයි. ඒකාලෙ ෆුඩ් සිටි කීල්ස් සුපර් එහෙම තිබුනෙ නිකන් අහක බලාගෙන දාපු බිත්තර ආප්ප වගේ,, කොටින්ම සතොස ලාභ ලැබුවා.. බඩු මිලත් අඩුවට තිබ්බා ඒ කාලෙ, කවුද ඒක විකුනලා දැම්මෙ කියලා උඹ දන්නව ඇති.
    විකුණුවේ පාඩු නිසානේ ගොබ්බයො නැතුව උඹ වේ ගොඩේ බයියන්ට සලක ක්‍රමේට සහනදාර දෙන්නද ඕව තියාගෙන :P:P:P

    ආයෙ සතොසට ගොඩ එන්න කාලයක් යයි බන්,, ඒත් සමූපකාරෙ දැන් හැදෙන හැටි දැකලා තියෙනවද? ඒක මඩමෙ හන්දියෙ කෝප් සිටි එක කොච්චර ලොකුවට හැදෙනවා කියලා දන්නවද? එතකොට පන්නල ටව්න් එකේ හදපු එක,, ඒක දැක්කම ෆුඩ්සිටිය තොටලඟ මුඩුක්කුවක් වගේ,, සමූපකාරෙ කෝප් සිටි සන්කල්පෙ එක්ක සුපිරියටම නැගලා ආවා,,

    තොගේ මහා එකද මඩම හන්දියේ සමුපේ සීනි කිරන්නේ ඔච්චරකට ඕව දැනගන්න :lol:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    තියරිය අනුව ගත්තොත් නම් ඕක බැලන්ස් වෙන්න ඕනෙ මචන්. සතොසට ඒකාධිකාරයක් යනව කියන්නෙ සුලු වෙලෙන්දො වෙළදපොලෙන් විසි වෙනවා කියන එක. එහෙම උනොත් අනිවා තොග වෙලෙන්දට තියෙන ඉල්ලුම නැති වෙනවා. ඒ නිසා ඌ මොන ගැටයක් ගහලා හරි පිරිවැය අඩු කරනවා. ඒ අඩු කරන්නෙ ඌ ලබන අසාමන්‍ය ලාභ වලින්. ඒක ආර්තිකයට හොදයි. යම්තාක් දුරකට අවධමනයක් වෙන්න පුලුවන් එහෙම උනොත්.

    හැබැයි ඉතින් ඕක ටික කාලයයි. කවුරුහරි එකෙක් මැදට පැනලා වැඩේ අල කරනවා. ඊට පස්සෙ පරණ හොද්දම තමයි. :dull:

    මේකයි මචන් මේකෙ වැඩියෙන් කන්නෙ‍ තොග වෙලෙන්දම නෙමෙයි. හාල් වල නම් මෝල් කාරයො. අනිත් සීනි පරිප්පු අල ලූනු වගේ ඒවා නම් බදු දාලා කන්නෙ ආණ්ඩුව. හැබැයි ඒ බදු බර සතොසට වැටෙන්නෙ නෑ. ඒ නිසා අඩුවට දෙනවා. ආණ්ඩුව අපේ ගොවියන්ගෙ අස්වනු නෙලන කාලෙට බදු වැඩි කරන එකේ වරදක් නැහැ ඒක ‍හොඳයි. හැබැයි රජයේ නාස්තිය වහගන්න බදු ගහන එක වැරදියි.

    සිල්ලර වෙලෙන්දා වැටුනොත් වැටුනම තමා මචන් මොකද සිල්ලර වෙලෙන්දා දුවන්නෙ පිටකොටුවෙ තොග වෙලෙන්දන්ගෙ බඩු වලින්ම නෙමෙයි යුනිලීවර් ෆොන්ටෙරා මන්චි මැලිබන් වගේ ඒවත් එක්කත් ගණු දෙනු කරනවා. මේකෙ ගැටලුවක් වෙලා හිර උනොත් හැම දේම කොට උඩට යනවා. සිල්ලර වෙලෙන්දා අඩපන වෙන පරක්කුවට අඬු දිගාරින්න බලාගෙන ඉන්න සුපිරි වෙළඳ සැල් ජාල මිනි සුපර් මාකට් ටිකක් දැම්මොත් ආයෙ සිල්ලර වෙලෙන්දා ගොඩ එනවා බොරු.

    එහෙම වෙලා රටේ අවධමනයක් ඇති උනොත් ඒක උද්දමනයට වඩා බරපතලයි. මොකද ඒක අන්තිමට රස්සාවල් නැති කරගෙන යන්නෙ ආර්ථික අවපාතෙකට.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක මචන් බත් උයද්දි වතුර දාන ලෙවල් එකේ ප්‍රශ්ණයක් නෙමෙයි. සතොසෙ හාල්, සීනි , පරිප්පු අතට ගත්තම වෙනස තේරෙනවා. පිටකොටුවෙ තොග වෙලෙන්දන්ගෙ අඩුවටම තියෙන බාලම පරිප්පු වර්ගය තමයි සතොසෙ තියෙන්නෙ. හාල් උනත් එහෙමම තමයි. පුලුවන් නම් අන්න ඒක නෑ කියලා ඔප්පු කරන්න.

    හාල් සීනි පරිප්පු වගේ ඒවගෙ බාල බඩු හොඳ බඩු දෙකම තියෙනවා. බාල බඩු අඩුවට ගන්න පුලුවන්. ෆුඩ් සිටි උනත් හිටපු ගමන් අඩුවට දෙන්නෙ ඒ තියරියටම තමයි.නැත්තන් ණයට දාපු බඩු වලට සල්ලි ගෙවන්න ලං වෙනකොට තමයි හදිස්සියෙ ඇඩ් දදා ස්ටොක් එක ඉවර කරගන්නෙ.
    කෝප් සිටියෙ එහෙම නෑ කියනව, ලක් සතොසට ගිහින් නැති නිසා මොකුත් කියන්න බෑ. ඒත් හාල් වලට වතුර වැඩියෙන් තිබ්බම රෑ වෙද්දි පිලුන් වෙනව, මොකද හරියට කැඳ හිඳෙන්නෙ නෑ, ඒකයි. කොටින්ම බත් මිරිකලා වතුර ගන්න පුලුවන්, හුඟක් වෙලාවට මෙහෙම වෙන්නෙ රයිස් කුකර්වල තමයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;15009310 said:
    විකුණුවේ පාඩු නිසානේ ගොබ්බයො නැතුව උඹ වේ ගොඩේ බයියන්ට සලක ක්‍රමේට සහනදාර දෙන්නද ඕව තියාගෙන :P:P:P

    තොගේ මහා එකද මඩම හන්දියේ සමුපේ සීනි කිරන්නේ ඔච්චරකට ඕව දැනගන්න :lol:
    ඒකාලෙ සතොස පාඩු ලැබුවෙ කොහොමද කියල ඔප්පු කරපන් බලන්න,, කොටින්ම සතොස මෝටර්ස් තමයි ඒ කාලෙ ජපානෙ ඉසුසු එහෙම ගෙනාවෙත්,, ඒ නිසා උඹ පාඩුව ඔප්පු කරපන්

    අන්න රිදිලා, මහපාර අයිනෙ විශාලෙට හැදෙන කෝප් සිටිය පේන්නෙ නැති තරමට කුහකමින් අන්ධවෙලා. නියම යූඇන්පීකාරයගෙ ලක්ෂන එලියට ඇවිත්:P:P
     
    පාඩු හින්ද තමයි විකුණුවේ එක එච්චරයි
    උඹට ඕනනම් පාඩුව හොයාගනින්,
    අනේ යකෝ මම UNP නෙවෙයි බෝල :no::no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සතොස තිබ්බාත් නැති උනත් බදු ගහන එක ගහනවා.ඉතිං අඩුවට දුන්නම මොකෝ?යකෝ බඩුවක් අඩුවට දුන්නත් ලංකාවේ උන්ට වැරදිනේ
    :rofl:
    යකෝ අඩුවට බඩු දෙන්න එපා කියලද කියන්නේ.ලාබෙට හාල් සිනි ගන්න තියෙන්නෙත් එකේ විතරයි.එකත් කෙලවන්න යන්නේ:angry::angry::angry::angry::angry:
    :rofl:
    මේව දැක්කම හිනා යනව ඔයි හතර බිරි කතා බඩු අඩුවට ඕනෙලු අඩුවට එපාලු lol කියුවලු .UNP ජාතික සංවිදායක කියන කතානෙ මේ.පොර වගේ තව ගොන්නු දෙන්නෙක් ඕකට ආවනම් ආණ්ඩුවට පුටුව උඩ ඉදල චන්ද දිනන්ඩ පුළුවන්.:P:P
    :rofl:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ලයිට් බිල වැඩියි සහන දෙන්න කියන උන් සතොසේ මිල අඩුයි සහන අයින් කරන්න කියන්නේ කටෙන්නම් නෙවියි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ලයිට් බිල වැඩියි සහන දෙන්න කියන උන් සතොසේ මිල අඩුයි සහන අයින් කරන්න කියන්නේ කටෙන්නම් නෙවියි

    ලයිට් බිලට සහන දෙන්න කියලා නම් කිවුවෙ නෑ. හැබැයි පාඩු ලබන විදුලි බල මණ්ඩලයේ දූෂණය වංචාව නවත්තලා. යූ එන් පී එක මණ්ඩලේ කෑලි වලට කඩලා කරපු විනාසෙ නිවැරදි කරලා විදුලි මාෆියාව වැලැක්වුවා නම් ඔය පාඩුව පියවගන්න කියලා ලයිට් බිල දෙගුණයක් වැඩි කරන්න අවශ්‍යය නැහැ. එහෙනම් සහන දෙන්න ඕනෙත් නෑ. සහනාධාර කියන්නෙ සෑමවිටම වක්‍රාකාරයෙන් බදු බරක්.