සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
අදයි යාළුවනේ ටිකක් ඔලුව ඉස්සුවේ.හෙට මම ලංකාවට එනවා.

Panadol oheth thiyada bun? Panadol 20k deela ubata ochcharama amaru wenawa nam ithin ubata alagi ekak athi :nerd:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්ත අපේ පැනඩෝල් මත් වෙන්න කන එකක් කිව්ව ඌට දෙනව නම් 20 ලස්සනට බීල පෙන්නනම් කිසිම දෙයක් වෙන්නෙ නෑ කියල.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අදයි යාළුවනේ ටිකක් ඔලුව ඉස්සුවේ.දවස් තුනක් කතා කරගන්න බැරිව මැරිලා වගේ හිටියේ.පොලිස් කේස් එකක් ඔලුවට ගෙනත් දුන්නා.ඒකෙන් බේරෙන්න හුගක් කට්ටක් කෑවා.අනේ කොල්ලනේ මම හිතුවෙ නෑ එළකිරියෙ මෙච්චර හිත හොඳ කොල්ලො ඉන්නවා කියලා.මම ඒ වෙලාවෙ අසරනම වෙලා මේ ත්‍රේඩ් එක දැම්මේ.නැතුව වෙන කිසිම අදහ්සකින් දැම්මෙ නෑ.පෞද්ගලිකව කීවෙ නැති උනත්,මම සේරටම හදවතින්ම ස්තූති කරනවා මම ගැන හොයලා බැලුවට,මමවත් හිතුවෙ නෑ මේ තරම් කට්ටිය මම වෙනුවෙන් ඉඳීවි කියලා.අද වෙද්දින් හිතට කිසිම සැනසීමක් නෑ යාළුවනේ.හෙට මම ලංකාවට එනවා.

    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහිදැයි සිත ඇසුවත් ඉරණම ලියැවි අප වෙන් කලදා දෙගුරුන් අමුවේ සිත නිහඩයි නුඹ මියැදෙන බව දැන දැන සිතකින් නෙලා ගම්ද සොදුරේ කෙලෙසින් මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි උනත් මට සොදුරු වරම් අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
    :(:(:(:(:(:(
    api set wela inne ubawa maranna.
    wade lesi.
    waren
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උඹ මලේ නැද්ද බන්
    අපි මේ සල්ලිත් එකතු කලා
    දානෙට මොනව හරි අරගෙන එන්න
    අපොයි

    Pudumai bun panadol 20kin oya tharam amaru unai kiwwama :rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ මලේ නැද්ද බන්
    අපි මේ සල්ලිත් එකතු කලා
    දානෙට මොනව හරි අරගෙන එන්න
    අපොයි
    :sorry::sorry:
    Captain ජැක් ස්පැරෝ;13381184 said:
    Happe athi yanthan. ikmanata lankawata waren.
    එනවා සහෝ:yes:.හෙට රෑ 7ට මෙහෙන් එන්න තියෙන්නෙ:dull:
    Panadol oheth thiyada bun? Panadol 20k deela ubata ochcharama amaru wenawa nam ithin ubata alagi ekak athi :nerd:
    :yes: meheth thiyanava saho,penadol bila vomit una ban appiriyavata,ugura sirila vage thibune,adatath miris dala hadana kama kanna ba,moda vadak karagaththe penadol bila nam :sorry:
    ඇත්ත අපේ පැනඩෝල් මත් වෙන්න කන එකක් කිව්ව ඌට දෙනව නම් 20 ලස්සනට බීල පෙන්නනම් කිසිම දෙයක් වෙන්නෙ නෑ කියල.
    api thavawama hadena kollo saho.ubala vage moraal na:rofl::P
    api set wela inne ubawa maranna.
    wade lesi.
    waren
    :oo::baffled:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඇත්ත අපේ පැනඩෝල් මත් වෙන්න කන එකක් කිව්ව ඌට දෙනව නම් 20 ලස්සනට බීල පෙන්නනම් කිසිම දෙයක් වෙන්නෙ නෑ කියල.
    පැනඩෝල් මාත්‍රාවෙන් හානියක් වෙන්න නම් අඩුම පෙති 35 ට වැඩියෙන් බොන්න ඕන මචන්! මූට පැනඩෝල් ඇලජික් එකක් වෙන්න ඇති තියෙන්නෙ:oo:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අදයි යාළුවනේ ටිකක් ඔලුව ඉස්සුවේ.දවස් තුනක් කතා කරගන්න බැරිව මැරිලා වගේ හිටියේ.පොලිස් කේස් එකක් ඔලුවට ගෙනත් දුන්නා.ඒකෙන් බේරෙන්න හුගක් කට්ටක් කෑවා.අනේ කොල්ලනේ මම හිතුවෙ නෑ එළකිරියෙ මෙච්චර හිත හොඳ කොල්ලො ඉන්නවා කියලා.මම ඒ වෙලාවෙ අසරනම වෙලා මේ ත්‍රේඩ් එක දැම්මේ.නැතුව වෙන කිසිම අදහ්සකින් දැම්මෙ නෑ.පෞද්ගලිකව කීවෙ නැති උනත්,මම සේරටම හදවතින්ම ස්තූති කරනවා මම ගැන හොයලා බැලුවට,මමවත් හිතුවෙ නෑ මේ තරම් කට්ටිය මම වෙනුවෙන් ඉඳීවි කියලා.අද වෙද්දින් හිතට කිසිම සැනසීමක් නෑ යාළුවනේ.හෙට මම ලංකාවට එනවා.

    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහිදැයි සිත ඇසුවත් ඉරණම ලියැවි අප වෙන් කලදා දෙගුරුන් අමුවේ සිත නිහඩයි නුඹ මියැදෙන බව දැන දැන සිතකින් නෙලා ගම්ද සොදුරේ කෙලෙසින් මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි උනත් මට සොදුරු වරම් අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
    :(:(:(:(:(:(

    ලංකාවට වරෙන්කො..:D සන්තෝසයි උඹ ආව එකට..:D:D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Pudumai bun panadol 20kin oya tharam amaru unai kiwwama :rolleyes:
    ehema amaruvak thibune na saho:D.hospital gihinuth evelema gedara ewuva,laknath aiyata mama edama katha keruva,ath amaru une appiriyavata vomit karala,oluwa issuwe adai kive me police case eka ivara karagena oluwa ussala nidahas unu eka saho:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Pudumai bun panadol 20kin oya tharam amaru unai kiwwama :rolleyes:
    aru hina wenawa ban

    api thavawama hadena kollo saho.ubala vage moraal na:rofl::P
    පැනඩෝල් විසි ගණන් බොන උන් ඉන්නව බන් කිසිම ඉලවුවක් නෑ
    තෝ එයාපෝට් එකෙන් බැහැල එන්නෙ අපේ ගෙවල් පැත්තෙන්නෙ
    වරෙන් උඹට 20ක් ගහල තැපෑලෙන් වැදිල ආතල් එකේ ඉන්න බුවෙක් පෙන්නන්න.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ehema amaruvak thibune na saho:D.hospital gihinuth evelema gedara ewuva,laknath aiyata mama edama katha keruva,ath amaru une appiriyavata vomit karala,oluwa issuwe adai kive me police case eka ivara karagena oluwa ussala nidahas unu eka saho:D

    ah edition uncle :angry: enakan inne :angry: gon wada karanna yanawata :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පැනඩෝල් මාත්‍රාවෙන් හානියක් වෙන්න නම් අඩුම පෙති 35 ට වැඩියෙන් බොන්න ඕන මචන්! මූට පැනඩෝල් ඇලජික් එකක් වෙන්න ඇති තියෙන්නෙ:oo:
    ow ban 20k biwuwata ehema wenne ne
    yako ehenam hemadama math wenna panadol gahana unta mokak wenna oneda
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ehema amaruvak thibune na saho:D.hospital gihinuth evelema gedara ewuva,laknath aiyata mama edama katha keruva,ath amaru une appiriyavata vomit karala,oluwa issuwe adai kive me police case eka ivara karagena oluwa ussala nidahas unu eka saho:D

    Aparade bun wamane yaddi ubata hayyen kahinna thibbe! Ehema unama ismolle gihin On the Spot badu thama :P Dan uba aayeth marenawada bun? Kella balanna aweth naha ne
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    aru hina wenawa ban

    පැනඩෝල් විසි ගණන් බොන උන් ඉන්නව බන් කිසිම ඉලවුවක් නෑ
    තෝ එයාපෝට් එකෙන් බැහැල එන්නෙ අපේ ගෙවල් පැත්තෙන්නෙ
    වරෙන් උඹට 20ක් ගහල තැපෑලෙන් වැදිල ආතල් එකේ ඉන්න බුවෙක් පෙන්නන්න.
    :rofl::P
    ah edition uncle :angry: enakan inne :angry: gon wada karanna yanawata :frown:
    :eek:
    ow ban 20k biwuwata ehema wenne ne
    yako ehenam hemadama math wenna panadol gahana unta mokak wenna oneda
    danne na yakune.ath matai mol une:dull:
    Aparade bun wamane yaddi ubata hayyen kahinna thibbe! Ehema unama ismolle gihin On the Spot badu thama :P Dan uba aayeth marenawada bun? Kella balanna aweth naha ne
    hafooiii pissuda ban.hithalavath na.nidahase marennath na.police station giyama ahanava gedarin kawuda bala keruve,monava hari deyak unada kiyala,hariyata mata gedara un athavara karala vage:rofl::P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    unta ewa one ne
    unta one me wage ewa
    siddhalepa
    hair jel
    පිරිටන්
    ඇල්ටො ගහන්න කියපන්:dull:.ඔවා ගැහුවේ පොඩි කාලේ(hair jel=coca cola).මෙහෙ තියනවා නයි විස කියලා කුඩක්,ඒක ලංකාවෙ කුඩු එකටත් වැඩිය ෆන්;)
     
    Status
    Not open for further replies.