අම්මටසිරි.. උඹ ආවද.. දැන්නේ යකෝ දැක්කෙ.. සන්තෝසයි සන්තෝසයි.. තෝ ආයෙ මෝඩ තීරණ ගන්න නම් එපා.. එහෙම ගන්නවා මේකෙ ත්රේඩ් නොදා තනියෙම මැරියන්.. මොකද දන්නවද උඹ හිතුවෙ නැතුවට අපිට ඒක වේදනාවක්.. දැන් උඹ වහ බිව්වා කියලා උඹට ඒකි ලැබුණද.. රෙද්ද තමා.. ඒකි අරුත් එක්ක ආතල් එකේ ඇති.. තෝ මගේ වයසෙනේ යකෝ.. මේ ලෝකෙ හොඳ කෙල්ලො ඉන්නවා ඕන තරම්.. ටිකක් මහන්සි උනොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ.. හැබැයි ඔය දහ ජරා වැඩ හැම එකක්ම අමතක කරලා දාපන් මුලින්ම.. ඔය තත්වෙම හැමදාම හිටියොත් උඹට කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමති වෙන එකක් නෑ..
ප්රශ්නයක් ආවම ඒ ප්රශ්නෙට මූණ දෙන්න බයේ මැරිලා හරියන්නෙ නෑ.. යකෝ අපිට ඔයිට වඩා දරාගන්න බැරි දේවල් වෙලා තියෙනවා.. එහෙම මැරෙන්න ගියා නම් උඹට කලින් මේකෙ ඉන්න එවුන් බාගෙට බාගයක් වලකජ්ජ ගහලා.. උඹ වෙනුවෙන් අපි එදා මාර කට්ටක් කෑවා.. අච්චර එපා කියලත් උඹ පැනඩෝල් බිව්වා.. ඒක නිසා ආයෙම උඹට ඔවදන් දෙන්නෙ නෑ..
දැන් උඹට හොඳටම හොඳයිද..? ආයෙ ගිය දේවල් ගැන හිතන්න එපා.. මුලින් තමන් ගැන හිතලා වැඩ කරපන්.. තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. ඉන්න තැනක් හදාගෙන, කීයක් හරි පොතේ දාගනිං.. ඊට පස්සෙ කෙල්ලෙක් ගනිං.. උඹට සතුටින් ඉන්න පුළුවන් වෙයි.. විකාර කරන්න එපා..
දැන් උඹ ලංකාවෙද ඉන්නෙ..?
මල් බබා උඹත් එක්ක මළ පැනලා ඉන්නෙ එදා ඉඳලම.. ඒ අතින් බැලුවම ඌ සාධාරණයි.. අපි අච්චර කියලත් කියපු එක දෙයක්වත් උඹ සතේකට ගණන් ගත්තෙ නෑනේ..මමත් වැටිලා හිටියා ටික කාලයක් කෙල්ලෙක් නිසා.. මල් බබයි, සුදු පූසයි, අයිස් මල්ලියි, ප්රගීතයයි, සචිතයයි, සමීරයයි ඔය සෙට් එක තමා මට බොක්කෙන් හෙල්ප් කලේ..
![]()
උඹට ජය!
දැන් ඔය මගුල් ඔක්කොම අමතක කරලා දාලා අපිත් එක්ක ආතල් එකේ හිටු.. තෝ ආයෙ කැත වැඩක් කරගන්න ගියොත් ත්රේඩ් නම් දාන්න එපා..
![]()
![]()



රිදෙන්න bump එකක්
![]()
![]()
ගමේමුල්ලට ඇවිත් සු* ගන්න හදන්නෙ
gamemulla neme yako ganemullaබලු වේ* තෝ.ගමේමුල්ලට ඇවිත් සු* ගන්න හදන්නෙ

බලු වේ* තෝ.ගමේමුල්ලට ඇවිත් සු* ගන්න හදන්නෙ

උබ ජිවතුන් අතර ඉන්නවා කියනඑක ගෙන මම හුගක් සතුටු වෙනවා...
මෝඩ වේඩ කරන්නෙපා...
උබ විතරක් නෙමෙඉ, මෙය ලෝකෙය් ඉන්න හෙමොටම මොකක්හරි ඔයවගේ ලොකු ප්රස්නයක් එවිත් තියනවා...
මතක තිය ගන්න, අමාරුවෙන් හරි ජිවත් වෙන එකයි වටින්නේ මචන්...
gamemulla neme yako ganemulla![]()

මී පාසානම් ඕනෙ ?
ඔගොල්ලන් ගෙ පැත්තෙ නැද්ද ?
නයට බෑ සහෝ.. සල්ලි ඕන
![]()
![]()
.පරට්ට වේ*