සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දැන් සිය දිවි නසාගන්නවත්ද යන්නෙ,එවා නම් කොරන්න යන්න එපා ගොයියෝ,අයෙත් මනුස්ස ආත්මයක් නම් නැ එහෙම කරොතින්...ඔයිට වඩා දුක් විඳපු අය අද සාර්ථක වෙලා තියනවා,දුකත් සැපක් හැටියට හිතාගන තමුන්ගේ අනාගතයට වැඩ කරන්න...දුකක් නොවිඳ සැපක් විඳින්න බැ...බුදුදහම දන්නවා කිව්වාට හරියට අවබෝධ කරගන නැති හැඩයි,නැත්තන් ඔහෙම හිතෙන්නෙ නැ...
    :sorry::dull:.ආයෙ මෝඩ තීරන ගන්නෙ නෑ.හුඟක් ස්තූතියි සහෝ:D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹට මචන් පොඩ්ඩක් වැදිල තියෙන්නෙ
    මැරෙන්න ගිහිල්ල නෙවෙයි
    උබට පයිත්තියන්ද බන්:rofl::P.පෙනඩෝල් එක ඊයම් කොලේට දාලා අදින මටද උබ වැදුනා කියන්නේ:dull:.යකෝ මට අවුලක් උනේ නෑ බන්:no:.වමනෙ කරද්දින්ම මාව එක්කන් ගියා:yes:.ඒත් මේ බලිස්පොල්ලොන්ගෙන් බේරෙන්න බෑ:frown:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    යකෝ මෙන්න මේකා හිනා වෙවී ඉන්නවා:rofl::frown:
    එළකිරියෙ කොල්ලො සේරම වගේ තොට අමාරුයි කියලා අවුලෙන්!:dull::frown:
    මේකා ඒ අස්සෙ ආතල් ගන්නවා!:angry:
    උඹ වරෙන්කො හෙට ලංකාවට:frown::angry:
    මේ පාර අපි උඹව මරනවා!:angry::angry::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇල්ටො ගහන්න කියපන්:dull:.ඔවා ගැහුවේ පොඩි කාලේ(hair jel=coca cola).මෙහෙ තියනවා නයි විස කියලා කුඩක්,ඒක ලංකාවෙ කුඩු එකටත් වැඩිය ෆන්;)
    aha oya enne
    kudu nam ekek dennek erenna gahanne ne
    mama nam oya kisima deyak gahanne ne
    mama gahanne menna mewa

    539295_346465838781594_712076019_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදයි යාළුවනේ ටිකක් ඔලුව ඉස්සුවේ.දවස් තුනක් කතා කරගන්න බැරිව මැරිලා වගේ හිටියේ.පොලිස් කේස් එකක් ඔලුවට ගෙනත් දුන්නා.ඒකෙන් බේරෙන්න හුගක් කට්ටක් කෑවා.අනේ කොල්ලනේ මම හිතුවෙ නෑ එළකිරියෙ මෙච්චර හිත හොඳ කොල්ලො ඉන්නවා කියලා.මම ඒ වෙලාවෙ අසරනම වෙලා මේ ත්‍රේඩ් එක දැම්මේ.නැතුව වෙන කිසිම අදහ්සකින් දැම්මෙ නෑ.පෞද්ගලිකව කීවෙ නැති උනත්,මම සේරටම හදවතින්ම ස්තූති කරනවා මම ගැන හොයලා බැලුවට,මමවත් හිතුවෙ නෑ මේ තරම් කට්ටිය මම වෙනුවෙන් ඉඳීවි කියලා.අද වෙද්දින් හිතට කිසිම සැනසීමක් නෑ යාළුවනේ.හෙට මම ලංකාවට එනවා

    අම්මටසිරි.. උඹ ආවද.. දැන්නේ යකෝ දැක්කෙ.. සන්තෝසයි සන්තෝසයි.. තෝ ආයෙ මෝඩ තීරණ ගන්න නම් එපා.. එහෙම ගන්නවා මේකෙ ත්‍රේඩ් නොදා තනියෙම මැරියන්.. මොකද දන්නවද උඹ හිතුවෙ නැතුවට අපිට ඒක වේදනාවක්.. දැන් උඹ වහ බිව්වා කියලා උඹට ඒකි ලැබුණද.. රෙද්ද තමා.. ඒකි අරුත් එක්ක ආතල් එකේ ඇති.. තෝ මගේ වයසෙනේ යකෝ.. මේ ලෝකෙ හොඳ කෙල්ලො ඉන්නවා ඕන තරම්.. ටිකක් මහන්සි උනොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ.. හැබැයි ඔය දහ ජරා වැඩ හැම එකක්ම අමතක කරලා දාපන් මුලින්ම.. ඔය තත්වෙම හැමදාම හිටියොත් උඹට කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමති වෙන එකක් නෑ..

    ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න බයේ මැරිලා හරියන්නෙ නෑ.. යකෝ අපිට ඔයිට වඩා දරාගන්න බැරි දේවල් වෙලා තියෙනවා.. එහෙම මැරෙන්න ගියා නම් උඹට කලින් මේකෙ ඉන්න එවුන් බාගෙට බාගයක් වලකජ්ජ ගහලා.. උඹ වෙනුවෙන් අපි එදා මාර කට්ටක් කෑවා.. අච්චර එපා කියලත් උඹ පැනඩෝල් බිව්වා.. ඒක නිසා ආයෙම උඹට ඔවදන් දෙන්නෙ නෑ..

    දැන් උඹට හොඳටම හොඳයිද..? ආයෙ ගිය දේවල් ගැන හිතන්න එපා.. මුලින් තමන් ගැන හිතලා වැඩ කරපන්.. තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. ඉන්න තැනක් හදාගෙන, කීයක් හරි පොතේ දාගනිං.. ඊට පස්සෙ කෙල්ලෙක් ගනිං.. උඹට සතුටින් ඉන්න පුළුවන් වෙයි.. විකාර කරන්න එපා..

    දැන් උඹ ලංකාවෙද ඉන්නෙ..?

    මල් බබා උඹත් එක්ක මළ පැනලා ඉන්නෙ එදා ඉඳලම.. ඒ අතින් බැලුවම ඌ සාධාරණයි.. අපි අච්චර කියලත් කියපු එක දෙයක්වත් උඹ සතේකට ගණන් ගත්තෙ නෑනේ..:dull: මමත් වැටිලා හිටියා ටික කාලයක් කෙල්ලෙක් නිසා.. මල් බබයි, සුදු පූසයි, අයිස් මල්ලියි, ප්‍රගීතයයි, සචිතයයි, සමීරයයි ඔය සෙට් එක තමා මට බොක්කෙන් හෙල්ප් කලේ..:yes:

    උඹට ජය!

    දැන් ඔය මගුල් ඔක්කොම අමතක කරලා දාලා අපිත් එක්ක ආතල් එකේ හිටු.. තෝ ආයෙ කැත වැඩක් කරගන්න ගියොත් ත්‍රේඩ් නම් දාන්න එපා..:angry:
    male26-male-smiley-smile-smiley-emoticon-000068-medium.gif
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-medium.gif

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබට පයිත්තියන්ද බන්:rofl::P.පෙනඩෝල් එක ඊයම් කොලේට දාලා අදින මටද උබ වැදුනා කියන්නේ:dull:.යකෝ මට අවුලක් උනේ නෑ බන්:no:.වමනෙ කරද්දින්ම මාව එක්කන් ගියා:yes:.ඒත් මේ බලිස්පොල්ලොන්ගෙන් බේරෙන්න බෑ:frown:
    panadol 20k beela wamane giya
    den nam mata uba kudu gahanawa kiwwama sure ne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මෙන්න මේකා හිනා වෙවී ඉන්නවා:rofl::frown:
    එළකිරියෙ කොල්ලො සේරම වගේ තොට අමාරුයි කියලා අවුලෙන්!:dull::frown:
    මේකා ඒ අස්සෙ ආතල් ගන්නවා!:angry:
    උඹ වරෙන්කො හෙට ලංකාවට:frown::angry:
    මේ පාර අපි උඹව මරනවා!:angry::angry::yes:
    සිරාවටම බං..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    u heta lankawata enawa kiyanne
    katunayaka airport eken thamai enne
    ehema ewilla aniwa mu nigambo road eketa enter wenawa kiyana eka(sure ne)
    hebei elakiri eke keepa denek in side airport innawa
    bag ekaka thamai muta hengila ehema unoth enna wenne
    අනිවා.. මූව අල්ලගෙන කෙලින්න ඕන දෙක තුනක්.. :D
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අදයි යාළුවනේ ටිකක් ඔලුව ඉස්සුවේ.දවස් තුනක් කතා කරගන්න බැරිව මැරිලා වගේ හිටියේ.පොලිස් කේස් එකක් ඔලුවට ගෙනත් දුන්නා.ඒකෙන් බේරෙන්න හුගක් කට්ටක් කෑවා.අනේ කොල්ලනේ මම හිතුවෙ නෑ එළකිරියෙ මෙච්චර හිත හොඳ කොල්ලො ඉන්නවා කියලා.මම ඒ වෙලාවෙ අසරනම වෙලා මේ ත්‍රේඩ් එක දැම්මේ.නැතුව වෙන කිසිම අදහ්සකින් දැම්මෙ නෑ.පෞද්ගලිකව කීවෙ නැති උනත්,මම සේරටම හදවතින්ම ස්තූති කරනවා මම ගැන හොයලා බැලුවට,මමවත් හිතුවෙ නෑ මේ තරම් කට්ටිය මම වෙනුවෙන් ඉඳීවි කියලා.අද වෙද්දින් හිතට කිසිම සැනසීමක් නෑ යාළුවනේ.හෙට මම ලංකාවට එනවා.

    Mamath me Elakirya set una witari dakke me case eka:(....Kamak na attatama satutui uba aluthen jeewithe patannganna yana ekata...Mama ubata subapatanawa.. :cool::cool::cool:Anika... Elakirye inne Ekama ela kolllo set ekak ....:cool::cool::cool::cool::cool:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යකෝ මෙන්න මේකා හිනා වෙවී ඉන්නවා:rofl::frown:
    එළකිරියෙ කොල්ලො සේරම වගේ තොට අමාරුයි කියලා අවුලෙන්!:dull::frown:
    මේකා ඒ අස්සෙ ආතල් ගන්නවා!:angry:
    උඹ වරෙන්කො හෙට ලංකාවට:frown::angry:
    මේ පාර අපි උඹව මරනවා!:angry::angry::yes:
    :oo:
    aha oya enne
    kudu nam ekek dennek erenna gahanne ne
    mama nam oya kisima deyak gahanne ne
    mama gahanne menna mewa
    :dull:
    අම්මටසිරි.. උඹ ආවද.. දැන්නේ යකෝ දැක්කෙ.. සන්තෝසයි සන්තෝසයි.. තෝ ආයෙ මෝඩ තීරණ ගන්න නම් එපා.. එහෙම ගන්නවා මේකෙ ත්‍රේඩ් නොදා තනියෙම මැරියන්.. මොකද දන්නවද උඹ හිතුවෙ නැතුවට අපිට ඒක වේදනාවක්.. දැන් උඹ වහ බිව්වා කියලා උඹට ඒකි ලැබුණද.. රෙද්ද තමා.. ඒකි අරුත් එක්ක ආතල් එකේ ඇති.. තෝ මගේ වයසෙනේ යකෝ.. මේ ලෝකෙ හොඳ කෙල්ලො ඉන්නවා ඕන තරම්.. ටිකක් මහන්සි උනොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ.. හැබැයි ඔය දහ ජරා වැඩ හැම එකක්ම අමතක කරලා දාපන් මුලින්ම.. ඔය තත්වෙම හැමදාම හිටියොත් උඹට කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමති වෙන එකක් නෑ..

    ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න බයේ මැරිලා හරියන්නෙ නෑ.. යකෝ අපිට ඔයිට වඩා දරාගන්න බැරි දේවල් වෙලා තියෙනවා.. එහෙම මැරෙන්න ගියා නම් උඹට කලින් මේකෙ ඉන්න එවුන් බාගෙට බාගයක් වලකජ්ජ ගහලා.. උඹ වෙනුවෙන් අපි එදා මාර කට්ටක් කෑවා.. අච්චර එපා කියලත් උඹ පැනඩෝල් බිව්වා.. ඒක නිසා ආයෙම උඹට ඔවදන් දෙන්නෙ නෑ..

    දැන් උඹට හොඳටම හොඳයිද..? ආයෙ ගිය දේවල් ගැන හිතන්න එපා.. මුලින් තමන් ගැන හිතලා වැඩ කරපන්.. තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. ඉන්න තැනක් හදාගෙන, කීයක් හරි පොතේ දාගනිං.. ඊට පස්සෙ කෙල්ලෙක් ගනිං.. උඹට සතුටින් ඉන්න පුළුවන් වෙයි.. විකාර කරන්න එපා..

    දැන් උඹ ලංකාවෙද ඉන්නෙ..?

    මල් බබා උඹත් එක්ක මළ පැනලා ඉන්නෙ එදා ඉඳලම.. ඒ අතින් බැලුවම ඌ සාධාරණයි.. අපි අච්චර කියලත් කියපු එක දෙයක්වත් උඹ සතේකට ගණන් ගත්තෙ නෑනේ..:dull: මමත් වැටිලා හිටියා ටික කාලයක් කෙල්ලෙක් නිසා.. මල් බබයි, සුදු පූසයි, අයිස් මල්ලියි, ප්‍රගීතයයි, සචිතයයි, සමීරයයි ඔය සෙට් එක තමා මට බොක්කෙන් හෙල්ප් කලේ..:yes:

    උඹට ජය!

    දැන් ඔය මගුල් ඔක්කොම අමතක කරලා දාලා අපිත් එක්ක ආතල් එකේ හිටු.. තෝ ආයෙ කැත වැඩක් කරගන්න ගියොත් ත්‍රේඩ් නම් දාන්න එපා..:angry:
    male26-male-smiley-smile-smiley-emoticon-000068-medium.gif
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-medium.gif

    Tnx Crazy Buddy hitha haduwata.ath mama me thred eka dala a welave pissu kelala ivarai.uba gana aye kiyanna deyak na
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-medium.gif

    u heta lankawata enawa kiyanne
    katunayaka airport eken thamai enne
    ehema ewilla aniwa mu nigambo road eketa enter wenawa kiyana eka(sure ne)
    hebei elakiri eke keepa denek in side airport innawa
    bag ekaka thamai muta hengila ehema unoth enna wenne
    :dull: mamath wennappuwe thamai bro
    Mamath me Elakirya set una witari dakke me case eka:(....Kamak na attatama satutui uba aluthen jeewithe patannganna yana ekata...Mama ubata subapatanawa.. :cool::cool::cool:Anika... Elakirye inne Ekama ela kolllo set ekak ....:cool::cool::cool::cool::cool:
    :sorry: sorry saho apu gamanma meka daakka nam suba lakunak;)
    අනිවා.. මූව අල්ලගෙන කෙලින්න ඕන දෙක තුනක්.. :D
    :oo:
    බොනිකර තරුව බොල
    බොනිකර තරුව
    hmmmm.mama methana hina wela inne me reddaval ain karaganna saho (duka danne wena kawuda as deka tharam):sorry:
    ඇති යන්තම්..
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකනේ මම කියුවේ කලින්ම මේක විකාරයක් කියල,මැරෙන්ඩ මානසිකත්වයක් තියෙන එකක් පොස්ට් දදා ඉන්නවද.:P:P
    මේකේ ඉන්න රජ මෝඩයො ටිකක්,මම දැක්ක මහා ලොකු පඩි ටෝක් ටිකක් නොමේරි ඉන්ඩ දුන්න .:lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඕකනේ මම කියුවේ කලින්ම මේක විකාරයක් කියල,මැරෙන්ඩ මානසිකත්වයක් තියෙන එකක් පොස්ට් දදා ඉන්නවද.:P:P
    මේකේ ඉන්න රජ මෝඩයො ටිකක්,මම දැක්ක මහා ලොකු පඩි ටෝක් ටිකක් නොමේරි ඉන්ඩ දුන්න .:lol::lol::lol:
    මට ඔයාට කියන්න දෙයක් නෑ සහෝ.ඔයාගෙ මානසිකත්වය වෙනයි.මගෙ වෙනයි:dull:.ඒ නිසා මම මේ දෙයට මොකුත් කියන්නෙ නෑ:no:.ඒත් එළකිරියෙම කොල්ලො තමයි අපේ ගෙදරට කතා කරලා මම ගැන අහලා තිබුනේ:love:.ලංකාවෙ ඉඳලා මට කෝල් ගත්තෙ උන්ගෙ සල්ලි කපාගෙන.ඒ උන්ට අමාරුවක් තියන නිසා නෙවෙයි.තියන සහෝදර කමට.එක දවසක් හරි උන් එක්ක කතා කරපු නිසා:yes:.කොහොමත් මනුස්සයෝ අතර තිරිසන්නුත් ඉන්නවනේ;).මනුස්සයෙක්ගෙ හිත හැදෙන්න වචනයක් කීවම උන්ට ඒකත් මැජික් වෙනවා:rofl::P.මම ෆන් එකේ ඉන්න නිසා සේරම පුදුම ඇති.ඒත් මට ඔනා මේ මොලේ විකාරෙ අයින් කරගන්න.:sorry:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඕකනේ මම කියුවේ කලින්ම මේක විකාරයක් කියල,මැරෙන්ඩ මානසිකත්වයක් තියෙන එකක් පොස්ට් දදා ඉන්නවද.:P:P
    මේකේ ඉන්න රජ මෝඩයො ටිකක්,මම දැක්ක මහා ලොකු පඩි ටෝක් ටිකක් නොමේරි ඉන්ඩ දුන්න .:lol::lol::lol:

    Heta anidata mamath daanawa mehema thread ekak ;)
     
    Status
    Not open for further replies.