සදහම් ප්‍රශ්නයක්

mathugama

Member
Jul 25, 2011
1
1
0
සදහම් ප්‍රශ්නයක්

මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.මචන් සාදුලා කියන්නෙත් මිනිස්සු කොටසක්නේ.ඒ අය අතර තරුනයොත් ඉන්නවනේ.ඉතින් මම තියෙන ප්‍රශ්නය තමයි
සාදුලාට ලිංගික ආසාවන් ඇති වෙනවද? එහෙම ඇති වුනොත් ඒක පවක්ද?
සාදුලා ස්වයන් වින්දනය කරොත් ඒක පවක්ද?
සාදුලාට ලිංගික සිතුවිලි ඇති වෙනවද?
සදුලා ලැප්ටොප් තියාගෙන ඉන්න එක උචිතද? ලිංගික සයිට් වලට ගියොත් පවක්ද?
සාදුලා තරුන ගෑනු ලමයි දැක්කම ලිංගික උත්තේජන ඇති වෙනවද?
ඒ අයගේ පුරුස ලිංගය කෙලින් වුනොත් ඒක පවක්ද?
 
  • Like
Reactions: killing machine

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් ස්වාමින්වහන්සේලට සාදු කියන්න එපා ..ඒක පවක් ..සාදු කියන්නේ නිගණ්ඨයන්ට..ස්වාමින්වහන්සේලට ඒ සිතිවිලි ඇතිවෙනවා.ඒවා නැති කරගන්න ආකාරය විනය පිටකයේ කියල තියෙනවා.සිතිවිලි ඇති වෙන එක පවක් තමා.එත් ඒ සිතිවිලි වල ඇලෙන්නේ නැ ..ඒවා අනිත්‍ය දේවල් කියල උගන්නනවා.එතකොට පව සිද්ධ වෙන්නේ නැ ..ඒක ස්වාමින්වහන්සේලට විතරක් නෙවේ අපිටත් පොදුයි .සමහර ස්වාමින්වහන්සේල සිවුරු හරින්නේ මේ සිතිවිලි පාලනය කරගන්න බැරිව..මහන උන පලියට සංසාරයෙන් එගොඩ යන්න බෑ.එකට සැහෙන්න කැප වීමක් තියෙන්න ඕනේ.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    ඒ අයටත් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ශරීරයක් තමා
    ඒත් ලිංගික ආශාවන් ඉෂ්ට කරගන්න අවසර නෑ
    ඇති වන ආසාවන් පාලනය කරන එක විතරයි කරන්න පුලුවන්