සද්දෙ එන්නෙ කොතනින්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    සද්දෙ එන්නෙ කොතනින්ද ?

    බයික් එකේ වේගෙ අඩු වුණාම, අඩු ගියර් එකකට දැම්මෙ නැත්තං ආයෙ ඇක්සලරේට් කරල යනකොට කට කටස් ගාල බයික් එක නවතිනවනෙ.. ඒ සද්දෙ එන්නෙ කොතනින්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    chain eken wena puluwan

    නෑ නෑ. බයික් එකේ අවුලක් නෙමේ.. සාමාන්යයෙන් එහෙම බයික් එකක සද්දෙ එන්නෙ කොහෙන්ද කියල අහන්නෙ ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    වාහන වල නං එහෙම නෑ නේ.. අදින්ඩ හොර වෙනව විතරයි..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    uba badina genitath deiyange pihitai. bedala ahawal eka karana welaweth ahai kohomada me sedde enne kiyala. ubata padayak giyath ithin eketh prashnayak ne. :dull:
     
    බයික් එකේ වේගෙ අඩු වුණාම, අඩු ගියර් එකකට දැම්මෙ නැත්තං ආයෙ ඇක්සලරේට් කරල යනකොට කට කටස් ගාල බයික් එක නවතිනවනෙ.. ඒ සද්දෙ එන්නෙ කොතනින්ද ?

    අපි වගේ කාර් එකේ යමන්
    කිසි සද්දයක් නෑ හිටං
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඕකට කියන්නෙ 'Engine Snatching' කියල. සද්දෙ එන්නෙ නම් ස්පොකෙට් එකෙන් කියලයි මම හිතන්නෙ. හරියටම දන්නෙ නෑ.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    :no: engine knocking. Spocket nowe

    knocking කියන්නෙ එන්ජිම ඇතුලේ වෙන දහන ක්‍රියාවලිය හරියට වෙන්නෙ නැති වෙලාවට නේද? මේකෙ අහල තියෙන්න වේගෙ අඩු වෙලාවක වැඩි ගියර් එකක පික් අප් කරන්න ගියහම වෙන දේ.



    මගේ බයික් කාපර් යාලුවෙක්ගෙන් ඇහුව ඌ කියන්නෙ නම් ක්ලච් එකෙන් සද්දෙ එන්නෙ කියල. බයික් හදන වැඩ්ඩෙක්ගෙන්ම තමා අහන්න වෙන්නෙ.
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ජොකෙක් ඇඳලා බයික් පැදහන් කට කටස් ගාන්නෙ ඇට දෙක එකකට එකක් වදිනව ඇති ගැස්සිල්ලට
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ignition timing අවුල් උනහම වෙන්නෙ.
    carburetor car වලත් ඔය සද්දෙ එනව. engine speed එකත් එක්ක ignition timing advance උනේ නැත්නම් තමයි වෙන්නෙ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    ස්පොකට් විල් වලින් ටහමයි ඕවගේ ඒවා එන්නේ ගොඩක් වෙලාවට ...