සද්දෙ එන්නෙ කොතනින්ද ?

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මෝටර් බයිසිකලේ අවුල් නම් කාර් එකක් ගනින්කෝ. කාර් ගන්න සල්ලි නැත්නම් ඕක විසික්කරලා බයිසිකලයක් ගනින්කෝ. :D anyway bump
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    knocking කියන්නෙ එන්ජිම ඇතුලේ වෙන දහන ක්‍රියාවලිය හරියට වෙන්නෙ නැති වෙලාවට නේද? මේකෙ අහල තියෙන්න වේගෙ අඩු වෙලාවක වැඩි ගියර් එකක පික් අප් කරන්න ගියහම වෙන දේ.



    මගේ බයික් කාපර් යාලුවෙක්ගෙන් ඇහුව ඌ කියන්නෙ නම් ක්ලච් එකෙන් සද්දෙ එන්නෙ කියල. බයික් හදන වැඩ්ඩෙක්ගෙන්ම තමා අහන්න වෙන්නෙ.

    Ignition timing අවුල් උනහම වෙන්නෙ.
    carburetor car වලත් ඔය සද්දෙ එනව. engine speed එකත් එක්ක ignition timing advance උනේ නැත්නම් තමයි වෙන්නෙ.


    එන්ජිමට ලෝඩ් එක වැඩි වුනහම. අක්‍රමවත් ඉන්දන දහනය නිසා. ඔය කටකට සද්දෙ එන වෙලාවට සයිලන්සරේ බලපන්. සුදු දුම එනවා. පිච්චුනෙ නැති අමු පෙට්‍රල් ඒ. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    එන්ජිමට ලෝඩ් එක වැඩි වුනහම. අක්‍රමවත් ඉන්දන දහනය නිසා. ඔය කටකට සද්දෙ එන වෙලාවට සයිලන්සරේ බලපන්. සුදු දුම එනවා. පිච්චුනෙ නැති අමු පෙට්‍රල් ඒ. :yes:

    උඹේ කතාව හරි වගේ.. :)
    ස්ප්‍රොකට් වෙන්ඩ බෑ.. අඩු ගියර් එකකට දාල ඇද්දත් ඒ බලය දරාගන්නෙත් ස්ප්‍රොකට් එක
    හුඟක් අය හිතං ඉන්නෙ ස්ප්‍රොරකට් එකෙන් කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ටැපට් කේස් එකත් නෙමේ මචංල..
    ටැපට් දන්නෙ නැති අයට..

    B6-tappet.jpg


    මේ තමා එන්ජින් එකේ වෑල් අරි වහන සිස්ටම් එක..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    සිරාවට, ඉග්නිෂන් ස්ට්‍රෝක් එකේදි පිස්ටන් එක පහළට යන්ඩ නොදී යටිං තද කරං ඉන්නව වගේ වැඩක් වෙන්ඩ ඇති මේක...
    ඒත් එන්ජින් එක නොක් වෙද්දි යකඩ කෑලි හැප්පෙන සද්දෙ එන්නෙ කොහොමද ? ඒකත් මාරයි..

    metallic "pinging" sound
     
    Feb 8, 2016
    25
    2
    0
    තොට තියෙන ඔක්කොම ප්‍රශ්න මගේ බලෙන් විසදනවා හුත්ට්ගිඔ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    මට මේව ගූගල් එකෙන් සර්ච් කරගන්ඩ තේරෙන්නෙ නෑ බං.. හරි වචන වාක්‍ය දුන්නෙ නැත්තං මං හොයන එක එන්නෙ නෑ..:(

    පුලුවන්නං පිස්ටන් එකේ සයිකල් වලදි ටෝක් එක වෙනස් වෙන හැටි ප්‍රස්තාරයක් විදියට පෙන්නල තියෙන ඇනිමේෂන් වල ලින්ක් ටිකක් හොයල දියල්ලකො

    මට මතකයි ඔය වගේ හොඳ ඇනිමේෂන් එකක්, ගොඩ කාලයකට ඉස්සර මට හම්බවුණා.. දැං ඒක හොයාගන්ඩ බෑ..:(


    clip_image0044_thumb.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    Crank Pin offset = Stroke / 2
    හරියටම දෙකෙන් පංඟුවක් :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    මම ම හොයාගත්ත බොලව්..
    මෙහෙම එන මෙටලික් සද්දෙට කියන්නෙ Pinging කියල, නැත්තං detonation කියල
    එන්ජිමට දැනෙන ලෝඩ් එක වැඩි වුණාම මේක වෙන්ඩ පුලුවන්ලු..