tapet kiyanne monawada bn ? Hari english word eka danna google karala balanna.

knocking කියන්නෙ එන්ජිම ඇතුලේ වෙන දහන ක්‍රියාවලිය හරියට වෙන්නෙ නැති වෙලාවට නේද? මේකෙ අහල තියෙන්න වේගෙ අඩු වෙලාවක වැඩි ගියර් එකක පික් අප් කරන්න ගියහම වෙන දේ.
මගේ බයික් කාපර් යාලුවෙක්ගෙන් ඇහුව ඌ කියන්නෙ නම් ක්ලච් එකෙන් සද්දෙ එන්නෙ කියල. බයික් හදන වැඩ්ඩෙක්ගෙන්ම තමා අහන්න වෙන්නෙ.
Ignition timing අවුල් උනහම වෙන්නෙ.
carburetor car වලත් ඔය සද්දෙ එනව. engine speed එකත් එක්ක ignition timing advance උනේ නැත්නම් තමයි වෙන්නෙ.

එන්ජිමට ලෝඩ් එක වැඩි වුනහම. අක්‍රමවත් ඉන්දන දහනය නිසා. ඔය කටකට සද්දෙ එන වෙලාවට සයිලන්සරේ බලපන්. සුදු දුම එනවා. පිච්චුනෙ නැති අමු පෙට්‍රල් ඒ.![]()


