සද්ද නැත්තෙ ඇයි?
මචන් මගේ PC එකේ SOUNDS නැතුව ගියානේ එකපාරම.
speaker එක check කලා. ඒක වැඩ කරනවා.. මම අලුතින් Windows දාලත් බැලුව..
එත් වැඩක් උනේ නැහැ.. rear panel එක detect කරන් නැහැ.. front panel එක detect වෙනවා, හැබැයි sound ඇහෙන් නැහැ..
හෙල්ප් එකක් දෙන්නකෝ ....
මේ screen shots දාල තියෙන්නේ song එකක් play වෙද්දී...