පිලියමක් !!!
මචෝ onboard sound card නිසා motherboard ඒකෙන් sound card එක DISABLEවෙලා ඇති. මටත් ඔය වැඩේම වෙලා තියෙනවා.. bios settings ගිහිල්ල බලපන්. ඕක වෙන්නේ මොඩෙම් එකේ buzzer(small speaker) එකක් තියෙනවනම්, ඒක sound card eka widiyata detect කරනවා..