සදාකාලික ජීවිතයක්.....
ඔබට ජීවත් වීමට
සදා කාලික ජීවිතයක්
ලැබුනහොත්.....
ඔබ ජීවත් වන්නේ
කුමක් සදහාද...???
ඔබට ජීවත් වීමට
සදා කාලික ජීවිතයක්
ලැබුනහොත්.....
ඔබ ජීවත් වන්නේ
කුමක් සදහාද...???
හොද පැතුමක්...බුදු කෙනෙකුන් සියසින් දැක ගන්න
ඔබට ජීවත් වීමට
සදා කාලික ජීවිතයක්
ලැබුනහොත්.....
ඔබ ජීවත් වන්නේ
කුමක් සදහාද...???
ඕව්......සමහර විට......එහෙම වුනොත් අනිවාර්යයෙන්ම අපි මරණය ප්රාර්ථනා කරයි...............
මොකද මිනිස්සුන්ට හැමවෙලේම ඕන නොලැබෙන දේනේ................

බුදු කෙනෙකුන් සියසින් දැක ගන්න

මාතර කිඹුලා;10436408 said:![]()
සදාකාලික කිසිවක් නැත එහෙත් පිළිතුරක් වශයෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම සදහා කියලා කියනවා![]()



චගු;10436635 said:අපි අමරණීය උනොත්.. පියෙහි විප්පයොගො දුක්ඛො.. උපරිමයට ම දැනේවි.
තමන් ආදරය කරන දෙමාපියො, සහෝදරයින්, යාළුවො.. .. තමන්ගෙ ආදරවන්තිය.. මිය යනවා දකින්න සිද්ද වෙනව නේද..
මට නම් බෑ කියල මරණය ප්රාර්ථනා කරාවි..
Highlander TV series එක බලන්න..
අමුලික ඇත්ත....
![]()
loooke hama ratakama tour yanawa..
hama car ekakma drive karanawa...
loke tiyena hama kamakma kanawa...
antimata epa unahama waha tikak bila marenawa...



