සදාකාලික ජීවිතයක්.....

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
සදාකාලික ජීවිතයක්.....

ඔබට ජීවත් වීමට
සදා කාලික ජීවිතයක්
ලැබුනහොත්.....
ඔබ ජීවත් වන්නේ
කුමක් සදහාද...???
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
බුදු කෙනෙකුන් සියසින් දැක ගන්න
හොද පැතුමක්...
කොහොමත් ගොඩාක් ඉක්මනට අපි වෙනුවෙන් බුදුන් වහන්සේ කෙනෙක් උපදිවී......
එත එතකොට අපි ඉදීවිද දන්නේ නෑ....
 
d3v13

Member
Mar 26, 2010
3,414
33
0
ඔබට ජීවත් වීමට
සදා කාලික ජීවිතයක්
ලැබුනහොත්.....
ඔබ ජීවත් වන්නේ
කුමක් සදහාද...???

ජීවත් නොවී බැරි කමට
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එහෙම වුනොත් අනිවාර්යයෙන්ම අපි මරණය ප්‍රාර්ථනා කරයි...............
මොකද මිනිස්සුන්ට හැමවෙලේම ඕන නොලැබෙන දේනේ................
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
එහෙම වුනොත් අනිවාර්යයෙන්ම අපි මරණය ප්‍රාර්ථනා කරයි...............
මොකද මිනිස්සුන්ට හැමවෙලේම ඕන නොලැබෙන දේනේ................
ඕව්......සමහර විට...... :cool:
 
බුදු කෙනෙකුන් සියසින් දැක ගන්න

11.gif

සදාකාලික කිසිවක් නැත එහෙත් පිළිතුරක් වශයෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම සදහා කියලා කියනවා:cool:
 
චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අපි අමරණීය උනොත්.. පියෙහි විප්පයොගො දුක්ඛො.. උපරිමයට ම දැනේවි.

    තමන් ආදරය කරන දෙමාපියො, සහෝදරයින්, යාළුවො.. .. තමන්ගෙ ආදරවන්තිය.. මිය යනවා දකින්න සිද්ද වෙනව නේද..

    මට නම් බෑ කියල මරණය ප්‍රාර්ථනා කරාවි..
    Highlander TV series එක බලන්න..

    highlander%20tv%20series%20vhs%20front2.jpg
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    loooke hama ratakama tour yanawa..
    hama car ekakma drive karanawa...
    loke tiyena hama kamakma kanawa...
    antimata epa unahama waha tikak bila marenawa...
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මාතර කිඹුලා;10436408 said:
    11.gif

    සදාකාලික කිසිවක් නැත එහෙත් පිළිතුරක් වශයෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම සදහා කියලා කියනවා:cool:
    :yes::yes::yes:
    චගු;10436635 said:
    අපි අමරණීය උනොත්.. පියෙහි විප්පයොගො දුක්ඛො.. උපරිමයට ම දැනේවි.

    තමන් ආදරය කරන දෙමාපියො, සහෝදරයින්, යාළුවො.. .. තමන්ගෙ ආදරවන්තිය.. මිය යනවා දකින්න සිද්ද වෙනව නේද..

    මට නම් බෑ කියල මරණය ප්‍රාර්ථනා කරාවි..
    Highlander TV series එක බලන්න..
    :yes::yes:අමුලික ඇත්ත....
    highlander%20tv%20series%20vhs%20front2.jpg

    loooke hama ratakama tour yanawa..
    hama car ekakma drive karanawa...
    loke tiyena hama kamakma kanawa...
    antimata epa unahama waha tikak bila marenawa...
    :lol::lol::lol::D
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    :love::love: jeevitaya hariyata ice cream ekak wage meyaaaaaaaaa.... diyawenawaaaaaaaaaaaaa diyawenawaaaaaaaaaaa... ane mage targets walata yannath ona deiyane mawa wayasata yawanna epaaaaaa appaaaaa mata tawa time dennaaaaaaaaaaaaaaaaaaa....:baffled::baffled: