සදාචාරයක් නැති හමුදාපති
වගකිවයුතු හමුදාපති කෙනෙක් ආන්ඩුවේ ඇමති කෙනෙක්ගේ නම සදහන් කරනවා.ඇමති කරේ ඉල්ලීමක්.ඒක නියෝගයක් නෙවෙයි.ඇමතිට හමුදාපතිට නියෝග දෙන්න බෑනේ.හමුදාපතිට තියෙන්නේ ඒක කාරුනිකව ප්රතික්ශේප කරන එක මිසක් මීඩියා හරහා වීරයෙක් වෙන්න හදන එක නෙවෙයි.