සදාතනික බුදුදහම
බුදුරජාණන් වහන්සේට වෛර කළ දෙව්දත් හිමියන්ට උන්වහන්සේ අවෛරී වූහ. රා බී උමතුව තමන් වහන්සේ ඉදිරියට ආ චණ්ඩ නාලාගිරි ඇතු මෛත්‍රිය නමැති ගුණ දහරින් දමනය කළ සේක. ඒ බුද්ධ චරිතයෙන් අපි උගත් දේයි.. මිනිසුන්ට වගේම සතා සිවුපාවටත් අපි මෛත්‍රිය කළ යුතුයි. එතකොට අපිට කිසිම වන හතුරෙක්ගෙන්වත් කරදරයක්, බලපෑමක් ඇති වෙන්නේ නෑ.. මේ පින්තූරය ඊට කදිම නිදසුනකි. සිල්වත් වීමේ ආනිශංස එයයි. පොතේ ඇතැයි කියා විවිධාකාර වූ _ලාල් ක්‍රම වලට වේදනාව අඩු යැයි කියා සතුන් නසනවාට වඩා බුදු රදුන් කියා දුන් " සියළු සතුන් තම ජීවිතයට ආදරය කරයි " යන වදන සැමදා සත්‍ය වන බවයි.
අනුන් හැදීමට ප්‍රථමයෙන් අපි, අපි තුළම දයාව , කරුණාව , මෛත්‍රිය ලොවට පතුරමු.
සිල්වත් සමාජයක් ගොඩ නගමු.