සදාදරණීය පියානෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සදාදරණීය පියානෝ

    69513250_2411086272480907_1219155402164273152_n.png
     
    • Like
    Reactions: sithija.h

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පස්සේ ආපු අයත් රජ වෙන්න තමා පැලෑන ගැහැව්වේ...පුත් කුමරු වෙන්නත් හැදුවා..
    ඊටත් පස්සේ ආපු අය වෙන අය දම්මලා රජ වුනා....වැජඹුනා..
    හැමෝම එකයි බං
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පස්සේ ආපු අයත් රජ වෙන්න තමා පැලෑන ගැහැව්වේ...පුත් කුමරු වෙන්නත් හැදුවා..
    ඊටත් පස්සේ ආපු අය වෙන අය දම්මලා රජ වුනා....වැජඹුනා..
    හැමෝම එකයි බං

    පරණ යට මතක් කරල දෙනවා...

    අලුත් යට පෙන්නලා දෙනවා...

    එච්චරයි....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙල්ගම කරූට හේත්තු වෙයි වගේ

    එයාට රෙද්දයි බනියමෙයි ප්‍රශනයක් තියනවලු නේද ?
    ඉස්සරහට ඔක්කොම වෙනස් වෙනවා බන්...ඔය මිනිස්සු කොහේ හිටියත් එකයි දැන්....
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    එහෙම උනොත් මයිත්‍රීත් සෙට් වේවි කරුට. තුන්දෙනාම රෙද්ද බැනියම අඳින අයනේ :P


    ගෝටයි රනිලුයි එක පැත්තක. :baffled:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රනිලුත් සෙට් වේවි රනිල් සජිත් එනවට වඩා කරු එනවට කැමති වෙයි


    කරුත් රෙද්ද නේද අදින්නේ :baffled: