සදාදර ගුරු මවුනි….Sadadara guru Mawuni….
so sad Story machan. Matath oya wageema seen ekak wela thiyenawa.

Guru horun athara Guru dewi kenek wenuwen kala kawikamata
Mage Pranamaya..........


godak hoda nirmanayak ayye. saralay sundaray, apitath e guru maniyange age danenawa wage.


මෙවන් ගුරුතුමියකගෙන් ඉගෙනගන්න ලබුනු ඔයා හරි වාසනාවන්තයි අයියේ. කටපුරා "ගුරුතුමියක්" කිව හැකි ගුරු අම්මා කෙනෙක්.. සංවේදි නිර්මාණයක් අයියේ...
ඒත් දැන් කාලේ ඇත්තා තත්ත්වයනම් වසර දහතුනක පාසල් ජීවිතයෙදි මෙවන් ගුරුවරු හම්බවෙන්න පින් කරලා තියෙන්න ඕනේ. දැන් කාලේ ගුරුවරු ළමයි එක්ක තරහින් උගන්වන්නේ.




hmmm....Peace be upon her departed soul!
u know how to respect brother; that's the most I have seen from u!
bravo.. wish that good manners u'll carried for a long.. God bless u!!!

ලස්සන නිර්මාණය, ඔබට සුබ පැතුම් සොයුර.
මෙවන් ගුරු-මෑණියන්, ගුරු-පියවරුන් ට පින්සිදුවන්න අපි දෙපයින් ඉන්නවා. සහතික ඇත්ත...

මටත් මගේ රත්තරං ගුරු පියවරු හා ගුරු මෑණිවරු මතක් වුනා මේ කෘතවේදී නිර්මානය කියෙව්වම...
ඒ අය අපිට පෙර අපි යන්න ඉන්න තැනට ගියාට අපි පතමු කවදා හෝ සසර සරන මතු දිනෙක යලිත් ඔවුන්ගෙන් ගුරු හරුකම් ලබන්නට...
යහපත් සමාජයක ගුණ ගරුක බව මේ විය යුතු යැයි අපේ ඉදිරි පරපුරට ඔබ මේ නිර්මානයෙන් දී තිබෙන්නේ මහඟු ආදර්ශයක්..
ඉතා විශිෂ්ඨ නිර්මානයක්..ඔබට ජය...

Mate, this is so touching .....