රිදුනද? -6
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Dec 5, 2011 #41 Kumara456 said: රිදුනද? Click to expand... -6
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Dec 5, 2011 #42 Mozilla said: -6 Click to expand... ඇයි උපාසක මහත්තයෝ 6 ක් පෙන්නන්නේ.. සලායතන 6 ගැනද කතා කරන්නෙ?
kitZrocks Well-known member Mar 29, 2011 5,289 564 113 In yur head ^^ Dec 5, 2011 #44 සෝම සමිදුට උපහාර වේවා!
sanduntharu Well-known member Jul 10, 2009 1,044 572 113 පුංචි අවකාශයක Dec 5, 2011 #46 මෑත කාලයේ පහළ වූ ජාතියේ වීරවරයාණෝ ඔබ වහන්සේය. ඔබ වහන්සේගේ අඩුව කවර ලෙසකවත් කිසිවෙකුටත් පිරවීමට ෙනාහැකිව ජාතිය අසරණව සිටිති. යළිදු වඩිනු මැනවි හිමියනි......
මෑත කාලයේ පහළ වූ ජාතියේ වීරවරයාණෝ ඔබ වහන්සේය. ඔබ වහන්සේගේ අඩුව කවර ලෙසකවත් කිසිවෙකුටත් පිරවීමට ෙනාහැකිව ජාතිය අසරණව සිටිති. යළිදු වඩිනු මැනවි හිමියනි......
MSaman Active member Jul 30, 2008 438 47 28 Dec 9, 2011 #48 මේ පාඩුව තව කාලයකින් මීටත් වඩා ගොඩාක් වැඩියෙන් ගොඩක් අයට ගොඩාක් දැනෙයි
issi Member May 4, 2006 4,155 31 0 Battaramulla Dec 9, 2011 #49 001flyD said: ඔබවහන්සේ ව නම් ඉතින් පණ නල තියන තාක් කල් අමතක වෙන්නෙ නැ,ඔබවහන්සේ නිවන් දකින්නට මත්තෙන් නැවත මේ ලක් පොලවේ ජනිත වෙවා! Click to expand... අපි අසරණ වෙලා හාමුදුරුවනේ!! ඔබ වහන්සේ නැති අඩුපාඩුව අපිට තදින්ම දැනෙනවා...
001flyD said: ඔබවහන්සේ ව නම් ඉතින් පණ නල තියන තාක් කල් අමතක වෙන්නෙ නැ,ඔබවහන්සේ නිවන් දකින්නට මත්තෙන් නැවත මේ ලක් පොලවේ ජනිත වෙවා! Click to expand... අපි අසරණ වෙලා හාමුදුරුවනේ!! ඔබ වහන්සේ නැති අඩුපාඩුව අපිට තදින්ම දැනෙනවා...
qtel Well-known member Apr 17, 2011 1,119 111 63 OUT OF HOME Dec 9, 2011 #50 කතන්දර වලට සීමා වෙලා තියපු මහලු උදවියට පමණක් සීමාවී තිබු බුදු දහම් දේශනා ක්‍රමය වෙනස් කර හේතු පල සහිතව , පොදු ජනයාගේ වැරදි ආකර්ශනියව පෙන්වා දෙමින් තරුණයන්ගේ සිත් සතන් නිර්මල බුදු දහම වෙත යොමු කරවපු අපගේ නුතන යුගයේ මහා යතිවරයණනි ඔබ කල සේවයට නිවන් මගට පිවිස ඇති බව අප දනිතත් ඔබ කල සේවය නැවතත් අපට වෙනදාටත් වඩා අවශ්‍යව තිබේ.අපගේ පින් මදි කම නිසා ඔබ වහන්සේ අපෙන් වෙන්කර හෝ වෙන්වී සිටියත් නිවන් දකින්න කලින් නැවතත් අප වෙනුවෙන් අප අතරට වදිනු මැනවි
කතන්දර වලට සීමා වෙලා තියපු මහලු උදවියට පමණක් සීමාවී තිබු බුදු දහම් දේශනා ක්‍රමය වෙනස් කර හේතු පල සහිතව , පොදු ජනයාගේ වැරදි ආකර්ශනියව පෙන්වා දෙමින් තරුණයන්ගේ සිත් සතන් නිර්මල බුදු දහම වෙත යොමු කරවපු අපගේ නුතන යුගයේ මහා යතිවරයණනි ඔබ කල සේවයට නිවන් මගට පිවිස ඇති බව අප දනිතත් ඔබ කල සේවය නැවතත් අපට වෙනදාටත් වඩා අවශ්‍යව තිබේ.අපගේ පින් මදි කම නිසා ඔබ වහන්සේ අපෙන් වෙන්කර හෝ වෙන්වී සිටියත් නිවන් දකින්න කලින් නැවතත් අප වෙනුවෙන් අප අතරට වදිනු මැනවි
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Dec 9, 2011 #52 APE KALAYE BUDU HAMUDURUWO අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... යලිත් අප වෙත වඩින්න හිමියනේ... !!!!! දැයක් පුබුදුවා ලූ අප සෝම සමිඳුන් අපට දායාද කල ඒ උදාර මෑණියන්ට උපහාර වේවා..!!!.
APE KALAYE BUDU HAMUDURUWO අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... යලිත් අප වෙත වඩින්න හිමියනේ... !!!!! දැයක් පුබුදුවා ලූ අප සෝම සමිඳුන් අපට දායාද කල ඒ උදාර මෑණියන්ට උපහාර වේවා..!!!.
Double S Well-known member Mar 31, 2009 2,875 272 83 Colombo Dec 9, 2011 #54 සෝම හිමියන් මතු බුදුවේවා..............
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Dec 10, 2011 #55 qtel said: bump Click to expand...
qtel Well-known member Apr 17, 2011 1,119 111 63 OUT OF HOME Dec 13, 2011 #56 සෝම හිමියන් සිහිපත් කරන්න මේ ත්‍රෙඩ් එක දිගටම අරගෙන යමු. ඔන්න මගෙන් BUMP
Amandaa Member Oct 2, 2011 148 18 0 matara Dec 13, 2011 #57 සුනාමිය යුද්ධය වගේම කියලා නිම කරන්න බැරි පාඩුවක් දුකක් තාමත් හිත් වල ශේෂ වෙලා තියෙනවා
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Dec 13, 2011 #58 Amandaa said: සුනාමිය යුද්ධය වගේම කියලා නිම කරන්න බැරි පාඩුවක් දුකක් තාමත් හිත් වල ශේෂ වෙලා තියෙනවා Click to expand... එකනම් ඇත්ත බං..
Amandaa said: සුනාමිය යුද්ධය වගේම කියලා නිම කරන්න බැරි පාඩුවක් දුකක් තාමත් හිත් වල ශේෂ වෙලා තියෙනවා Click to expand... එකනම් ඇත්ත බං..