සදුදායින් පස්සෙ කරන්න යන දේ(මේක අැත්තද?)

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Girigoris seeyatai Megihaami nendatai Ismart phone aran deida

    නෑ. ගිරිගෝරිස් සීයගෙ NIC එක කාලකන්නි ජෙපි බල්ලො 88/89 උස්සල නැත්නම් සීයට ID නොම්මරේ එතන ඉන්න සිකියුරිටි ගාඩ්ට දීල ඇතුල් වෙන්න පුළුවන්.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    site eka live unata tama testingda manda...site eke QR code eka scan kalama frpick ekata redirect wenawa
    site එකේතියෙන්නෙ පින්තූරයක් බන්, ඒක scan කලාට වැඩක් නෑ. කඩේකතියෙන original එකක් ස්කෑන් කරන්න ඔන, මන් දෙරෙනේ පෙන්නපු එක ස්කෑන් කලා.ඒක හරියට වැඩ කලා .


    dan messege eka balanne kawuda apida nattan supermarket ekenda? apita awama ape phone eka security ta pennanna oneda?
    මැසේජ් එක බලන්න / පෙන්නන්න දෙයක් නෑ බන් , උබ කඩේට ඇතුලුවෙද්දි ස්කෑන් කරාම කෙලින්ම lanka cloud එකට රෙකොඩ් එක යනවා, ආයේ එද්දි scan කලාම චෙකවුට් වෙනවා. කරන්න තියෙන්නෙ ස්කෑන් කරලා යන එක විතරයි . පෙන්න පෙන්න ඉන්න ඕන නෑ. මැසේජ් එකක් එන්නෙත් නෑ
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේක කඩේ ගන්න තියනවා නං මොකද? ඇඳුමට උඩින් දාගෙන යන්න?

    Disposable-Surgical-Medical-Protective-Clothing-Corona-Virus-Corona-Virus-Protection-Kit.jpg
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    hamadama rata wahala thiyanth ba.... meka karanna kalin sanitizer vala ganan adukoraoth hoday hamotama ganna puluwan ganakata. mokada , mama mulin gathe 650 to 500 ml bottle dan eka 2x 650 vadiaya gannan. Surgical sprit ehamay .. soap use karana eka hamathanam practical naha. evagema quality mask one venava. thava minisunge SELF Discipline (
    ස්වයං විනය) vadikaraganna one.....
     
    • Like
    Reactions: shando

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    site එකේතියෙන්නෙ පින්තූරයක් බන්, ඒක scan කලාට වැඩක් නෑ. කඩේකතියෙන original එකක් ස්කෑන් කරන්න ඔන, මන් දෙරෙනේ පෙන්නපු එක ස්කෑන් කලා.ඒක හරියට වැඩ කලා .



    මැසේජ් එක බලන්න / පෙන්නන්න දෙයක් නෑ බන් , උබ කඩේට ඇතුලුවෙද්දි ස්කෑන් කරාම කෙලින්ම lanka cloud එකට රෙකොඩ් එක යනවා, ආයේ එද්දි scan කලාම චෙකවුට් වෙනවා. කරන්න තියෙන්නෙ ස්කෑන් කරලා යන එක විතරයි . පෙන්න පෙන්න ඉන්න ඕන නෑ. මැසේජ් එකක් එන්නෙත් නෑ
    na ban hari record wena eka hari, ethakota quarantine wenna one kenek kade athulata giyoth muta leda kiyala notify wenne kohomada? security danne kohomada mu leda kiyala?
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    මොකෙන්ද ස්කෑන් කරන්නේ කෝඩ් එක?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    na ban hari record wena eka hari, ethakota quarantine wenna one kenek kade athulata giyoth muta leda kiyala notify wenne kohomada? security danne kohomada mu leda kiyala?
    මෙහමනේ ඕක එහම දෙයක් කරන එකක් නෙවේ. දැන් හදිස්සියේ කියපන් මාව සැක සහිත කියලා PCR කලා. මං කඩේ ගියා 8.30-9.30 වෙනකන් . result එද්දි දවස් 3 ක් ගිහින් කියමුකො. පොසිටිව් ... දැන් එතකොට මන් කඩේ ගියපු වෙලාවේ (8.30-9.30) වෙනකන් ආපු ගියපු ඔක්කොම PCR කරගන්න පුලුවන් . ඒ ඒ අය ගියපු තැනුත් හොයන්න පුලුවන් . දැන් මන් ගියපු කඩේ මුදලාලිට මගෙන් හැදුනා කියපන් . එතකොට ඒ මුදලාලි ගියපු තැනුත් බලන්න පුලුවන් . ඒ විදියට cluster එක බලන්න ලේසි .

    නැතුව කොරන්‍ටයින් වෙන්නඕන එකෙක් ඇතුල් වෙනවාද බලන්න බෑ. සමහර විට එන මැසෙජ් එකේ you are not allowed to enter කියලා පෙන්නනවා ඇති කොරන්ටයින් වෙන එකෙක් නම්.ඒක ඉතින් උගේ රෙස්පොන්සිබිලිටි එක.
    security enter කරනවානම් ඔය මැසෙජ් එක සිකුරිටි ට එනව ඇති


    මොකෙන්ද ස්කෑන් කරන්නේ කෝඩ් එක?
    පෝන් එකෙන් / කැම් එකෙන් . කැම් එකෙන් QR Code scan කරන්න බැරි kitkat වගේ පෝන් එකක්නම් ඉතින් QR Code reader appඑකක්දාගන්න වෙයි
     
    • Like
    Reactions: sami_boy and shando

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    මේකෙන් කෙනෙක්ට බොරු අයිඩී නම්බර් එකක් දාලා වැරදි ටෙලිෆෝන් නම්බර් එකකුත් දාන්න පුලුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,096
    113
    34
    Kalutara
    මම මුල්ම QR code එක ප්‍රින්ට් කලේ 2010 දි වගේ. ඉස්සර QR code generate කරන්න තිබ්බේ i-nigma එකෙන් විතරයි මයේ හිතේ, ඒ කාලේ ප්‍රින්ට් කරපු QR එක තාම තියෙනවා. 😎
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ක්‍රමය හුගක් රටවල් වල පාවිච්චි කරනවා. සෑහෙන්න දුරට සාර්ථකයි. අඩුපාඩු ඈති. ඒත් මේ විදිහේ දේවල් අත්හදා බලන්න වෙනවා. අපිට තියෙන්නේ චව් චව් වගේ හෑම එකටම අඩන්නේ නෑතිව හොද දේවල් වලට පුලුවන් තරම් සහය දෙන එක. ෆුල් ලොක් ඩවුන් එකකින් වෙන විනාසේ වගේම ලොක් ඩවුන් නොකරම ඉන්න එකෙන් වෙන විනාසේ දෙකම බලලා මේ වගේ දේවලුත් හදුන්වා දීලා පුලුවන් තරම් රට ගෑනත් අපේ ආරක්ෂාව ගෑනත් කල්පනා කරලා වගකීමෙන් හෑසිරෙමු. පී සී ආර් ටෙස්ට් කලාට පස්සේ රිසලිට් එනකම් ඈවිදින්න යන, බොරු ඈඩ්‍රස්, ෆෝන් නම්බර්ස් දෙන බල්ලොත් එක්ක මේක කරන්න අමාරුයි තමා. ඒ වගේ එවුන්ට වෙඩි තියලා දෑම්මත් අවුලක් නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    නෑ. ගිරිගෝරිස් සීයගෙ NIC එක කාලකන්නි ජෙපි බල්ලො 88/89 උස්සල නැත්නම් සීයට ID නොම්මරේ එතන ඉන්න සිකියුරිටි ගාඩ්ට දීල ඇතුල් වෙන්න පුළුවන්.

    :yes: ජෙප්පො බලං ඉන්නෙ මොනදේ කරත් කඩාකප්පල් කරන්න, පුදුම හැකියාටක් තියෙන්නෙ ඒකටනං :lol: