Girigoris seeyatai Megihaami nendatai Ismart phone aran deida
නෑ. ගිරිගෝරිස් සීයගෙ NIC එක කාලකන්නි ජෙපි බල්ලො 88/89 උස්සල නැත්නම් සීයට ID නොම්මරේ එතන ඉන්න සිකියුරිටි ගාඩ්ට දීල ඇතුල් වෙන්න පුළුවන්.
Girigoris seeyatai Megihaami nendatai Ismart phone aran deida
site එකේතියෙන්නෙ පින්තූරයක් බන්, ඒක scan කලාට වැඩක් නෑ. කඩේකතියෙන original එකක් ස්කෑන් කරන්න ඔන, මන් දෙරෙනේ පෙන්නපු එක ස්කෑන් කලා.ඒක හරියට වැඩ කලා .site eka live unata tama testingda manda...site eke QR code eka scan kalama frpick ekata redirect wenawa
මැසේජ් එක බලන්න / පෙන්නන්න දෙයක් නෑ බන් , උබ කඩේට ඇතුලුවෙද්දි ස්කෑන් කරාම කෙලින්ම lanka cloud එකට රෙකොඩ් එක යනවා, ආයේ එද්දි scan කලාම චෙකවුට් වෙනවා. කරන්න තියෙන්නෙ ස්කෑන් කරලා යන එක විතරයි . පෙන්න පෙන්න ඉන්න ඕන නෑ. මැසේජ් එකක් එන්නෙත් නෑdan messege eka balanne kawuda apida nattan supermarket ekenda? apita awama ape phone eka security ta pennanna oneda?
na ban hari record wena eka hari, ethakota quarantine wenna one kenek kade athulata giyoth muta leda kiyala notify wenne kohomada? security danne kohomada mu leda kiyala?site එකේතියෙන්නෙ පින්තූරයක් බන්, ඒක scan කලාට වැඩක් නෑ. කඩේකතියෙන original එකක් ස්කෑන් කරන්න ඔන, මන් දෙරෙනේ පෙන්නපු එක ස්කෑන් කලා.ඒක හරියට වැඩ කලා .
මැසේජ් එක බලන්න / පෙන්නන්න දෙයක් නෑ බන් , උබ කඩේට ඇතුලුවෙද්දි ස්කෑන් කරාම කෙලින්ම lanka cloud එකට රෙකොඩ් එක යනවා, ආයේ එද්දි scan කලාම චෙකවුට් වෙනවා. කරන්න තියෙන්නෙ ස්කෑන් කරලා යන එක විතරයි . පෙන්න පෙන්න ඉන්න ඕන නෑ. මැසේජ් එකක් එන්නෙත් නෑ
මෙහමනේ ඕක එහම දෙයක් කරන එකක් නෙවේ. දැන් හදිස්සියේ කියපන් මාව සැක සහිත කියලා PCR කලා. මං කඩේ ගියා 8.30-9.30 වෙනකන් . result එද්දි දවස් 3 ක් ගිහින් කියමුකො. පොසිටිව් ... දැන් එතකොට මන් කඩේ ගියපු වෙලාවේ (8.30-9.30) වෙනකන් ආපු ගියපු ඔක්කොම PCR කරගන්න පුලුවන් . ඒ ඒ අය ගියපු තැනුත් හොයන්න පුලුවන් . දැන් මන් ගියපු කඩේ මුදලාලිට මගෙන් හැදුනා කියපන් . එතකොට ඒ මුදලාලි ගියපු තැනුත් බලන්න පුලුවන් . ඒ විදියට cluster එක බලන්න ලේසි .na ban hari record wena eka hari, ethakota quarantine wenna one kenek kade athulata giyoth muta leda kiyala notify wenne kohomada? security danne kohomada mu leda kiyala?
පෝන් එකෙන් / කැම් එකෙන් . කැම් එකෙන් QR Code scan කරන්න බැරි kitkat වගේ පෝන් එකක්නම් ඉතින් QR Code reader appඑකක්දාගන්න වෙයිමොකෙන්ද ස්කෑන් කරන්නේ කෝඩ් එක?
නෑ. ගිරිගෝරිස් සීයගෙ NIC එක කාලකන්නි ජෙපි බල්ලො 88/89 උස්සල නැත්නම් සීයට ID නොම්මරේ එතන ඉන්න සිකියුරිටි ගාඩ්ට දීල ඇතුල් වෙන්න පුළුවන්.
ජෙප්පො බලං ඉන්නෙ මොනදේ කරත් කඩාකප්පල් කරන්න, පුදුම හැකියාටක් තියෙන්නෙ ඒකටනං 