සදුදායින් පස්සෙ කරන්න යන දේ(මේක අැත්තද?)

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුදල් බාවිතය අඩු කරලා ඩ්ජිටල් ගනුදෙනු වලට යන්න පුළුවන් නම් හොදයි
    බස් කාරයොන්ටත් කට වහගෙන ඉන්න වෙයි
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    mobitel හැම subscriber කෙනෙකුටම 1GB නොමිලේ දුන්නා.
    ලක්ශ ගනන් පඩි ගන්න එකෙක් කියන කතාද මේ 😂 😂 😂 😂

    මුදල් බාවිතය අඩු කරලා ඩ්ජිටල් ගනුදෙනු වලට යන්න පුළුවන් නම් හොදයි
    බස් කාරයොන්ටත් කට වහගෙන ඉන්න වෙයි
    මෙන්න මේ වැඩේ නම් කරන්න ඕනෙ, touch card වැඩේ ..
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    hamadama rata wahala thiyanth ba.... meka karanna kalin sanitizer vala ganan adukoraoth hoday hamotama ganna puluwan ganakata. mokada , mama mulin gathe 650 to 500 ml bottle dan eka 2x 650 vadiaya gannan. Surgical sprit ehamay .. soap use karana eka hamathanam practical naha. evagema quality mask one venava. thava minisunge SELF Discipline (
    ස්වයං විනය) vadikaraganna one.....
    2000ml 1850/= ta thiyanawa....
     
    • Like
    Reactions: T Eranga

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    හෙලකුරු ඇප් එක වත් වෙන මොකුත් ඇප් එකක් ඔනේ නෑ බන් , නෝමල් QR code scanning වගේ කැමරාවෙන් ස්කැන් කරන්න පුලුවන්. නැත්නම් තර්ඩ්පාර්ටි QR Scanner එකකින් පුලුවන් (kit kat වලටට කලින් පෝන් වල QR scan feature එක නෑ මට මතක විදියට ) . හෙලකුරු app එක තියෙන්න ඕනෙ නෑ.

    නෑ බන් 1919 ට SMS එකක් යවන්නතියෙන්නෙ , එතකොට රෙජිස්ටර් වෙනවා. එහමත් බැරිනම් අදාල ආයතනයේ සිකුරිටි කෙනෙක් හරහා දාන්නත් පුලුවන්. එතකොට අපි ලිය ලියා ඉන්නඕනෙ නෑ. ලොග් බුක් වැඩේ automate කරන්නතමා මේ වැඩේ කරලාතියෙන්නෙ

    පැහැදිලි නෑ. අපි QR Code එක ඕනම ඇප් එකකින් Scan කරා කියලා අපිව Track වෙන්නෙ නෑනෙ. වෙන්නෙ ඇප් එකෙන් QR Code එකෙ තියෙන එක රීඩ් වෙන එක විතරයි නේද?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මේ thread එකේ ගොඩක් දැක්කේ අසුබවාදී දේවල් . මචන් හරියට contact tracing කියන දේ නැති එකේ ප්‍රතිවිපාක ගොඩක් අපි අත් විඳිනවා. ඔය supermarket වල තියෙන පොතේ අපේ name ,number ලියල අපිව ඇතුලට ගන්න එක කොච්චර practical නැද්ද කියල උඹලට ගියාම තේරෙන්න ඇතිනේ . අනික ඒ ඔක්කොම manual කරන්න ඕනේ.

    App එකෙන් අපිට ගොඩක් දේවල් පහසුවෙන් කරන්න පුළුවන්

    1. ළඟ ඉන්න positve අය ගැන warn කරන්න
    2. Infection reports send කරන්න
    3. Proximity tracking
    4. Social distancing tracking
    (මේවගෙන් මොනව මේ app එකේ තියෙනවද දන්නේ නෑ )

    target කරලා තියෙනව වගේම මේක ගොඩක් වැදගත් නගරවල ජිවත් වෙන අයට. අපි පුළුවන් තරම් මේ වගේ දේවල් වලට supp එක දෙන්න ඕනේ . අඩු පාඩු තියෙයි එත් මේ වෙලාවේ ට්‍රය් කරන එක වටින්වම්
     
    • Like
    Reactions: SuperX and Lionzzz

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පැහැදිලි නෑ. අපි QR Code එක ඕනම ඇප් එකකින් Scan කරා කියලා අපිව Track වෙන්නෙ නෑනෙ. වෙන්නෙ ඇප් එකෙන් QR Code එකෙ තියෙන එක රීඩ් වෙන එක විතරයි නේද?

    සාමාන්‍යෙන් උබ QR code එක රීඩ් කලාම ලින්ක් එකකට redirect කරනවානේ. අන්න ඒ වගේ අපි ස්කෑන් කරාම අදාල ෆොම් එක browser එකෙන් ඕපන් වෙනවා .
    rr.png

    rrr.png

    අන්න එතනදි උබ ඩේටා එන්ටර් කලාම මැසේජ් එකක් එනවා check-in වෙන්න පුලුවන් කියලා (පලවෙනි පාර විතරයි ඔය ඩෙටා එන්ටර් කරන්න ඕනෙ) ,ඒත් එක්කම check in data save වෙනවා.ආයේ check out වෙන්න ආයේ scan කරන්න ඕන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ස්මර්ට්පොන් නැති යට රජයෙන් සහන මිලට පහසු ගෙවීමේ ක්‍රමයට පොන් දුන්න නං හරි
    හොඳ පෝන් සොෆ්ට්වෙයාර් එක දාලම චීනෙන් ගන්න පුළුවන්
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    සාමාන්‍යෙන් උබ QR code එක රීඩ් කලාම ලින්ක් එකකට redirect කරනවානේ. අන්න ඒ වගේ අපි ස්කෑන් කරාම අදාල ෆොම් එක browser එකෙන් ඕපන් වෙනවා .
    View attachment 100925
    View attachment 100926
    අන්න එතනදි උබ ඩේටා එන්ටර් කලාම මැසේජ් එකක් එනවා check-in වෙන්න පුලුවන් කියලා (පලවෙනි පාර විතරයි ඔය ඩෙටා එන්ටර් කරන්න ඕනෙ) ,ඒත් එක්කම check in data save වෙනවා.ආයේ check out වෙන්න ආයේ scan කරන්න ඕන

    දැන් නෙ තේරුනෙ. එතකොට, ස්කෑන් කරාම අදාල ආයතනයේ කොඩ් එකත් එක්ක මේකට රීඩිරෙක්ට් වෙනවා. ඊටපස්සෙ, සෙෂන් එකක හරි කුකී එකක හරි මේවා තියාගෙන ඉදලා සර්වර් එකට කෙලලා අරිනවා. හොද වැඩක්. හැබැය් අවුලක් තියෙනවා සිකියුරිටි පැත්තෙන් සහ ඩේටා ඇකියුරසි පැත්තෙන්..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    කොවිඩ් ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින්

    1604652763358.png
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    දැන් නෙ තේරුනෙ. එතකොට, ස්කෑන් කරාම අදාල ආයතනයේ කොඩ් එකත් එක්ක මේකට රීඩිරෙක්ට් වෙනවා. ඊටපස්සෙ, සෙෂන් එකක හරි කුකී එකක හරි මේවා තියාගෙන ඉදලා සර්වර් එකට කෙලලා අරිනවා. හොද වැඩක්. හැබැය් අවුලක් තියෙනවා සිකියුරිටි පැත්තෙන් සහ ඩේටා ඇකියුරසි පැත්තෙන්..

    එහෙම ලොකු අව්ලක් නෑ.. අනිවා ඕක secure+httponly යවනවා ඇත්තේ..
     
    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    කොවිඩ් ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින්

    View attachment 100949

    පිස්සුද බන් ඕකෙ හැටියට අපි ඉන්නෙ 4වෙනි එකේ. ඒ කියන්නෙ කෙල වෙලා! පොඩ්ඩක් බලපන් ආයෙත් කියවලා!
    ඒක නිසා වෙන්න ඕන 9 වෙනිද රට අරින්න හදන්නෙ!

    TV එකේ හැම වෙලේම යන්නෙත් covid සමග ජීවත් වීම කියලනෙ! 2 කෙයි 3 නෙයි ඇදිරිනීතිය තියේ!
    4වෙනි එකේ නෑ. ඒ කියන්නෙ හුකෑස් වෙලානෙ. රෙස්පෙක්ට් ස' තමයි!
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    නැ නැ දැන් තියෙන්නේ පොකුරු පොකුරු sceen නේ :D
    පිස්සුද බන් ඕකෙ හැටියට අපි ඉන්නෙ 4වෙනි එකේ. ඒ කියන්නෙ කෙල වෙලා! පොඩ්ඩක් බලපන් ආයෙත් කියවලා!
    ඒක නිසා වෙන්න ඕන 9 වෙනිද රට අරින්න හදන්නෙ!

    TV එකේ හැම වෙලේම යන්නෙත් covid සමග ජීවත් වීම කියලනෙ! 2 කෙයි 3 නෙයි ඇදිරිනීතිය තියේ!
    4වෙනි එකේ නෑ. ඒ කියන්නෙ හුකෑස් වෙලානෙ. රෙස්පෙක්ට් ස' තමයි!
     
    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    නැ නැ දැන් තියෙන්නේ පොකුරු පොකුරු sceen නේ :D
    යෙක පොකුරු පොකුරු මල් ශෙනකෙලි!! :baffled:

    දැවෙන ප්‍රස්න බන්. කොරෝනා සමාජෙ නැහැලු. හැබැයි කොරෝනා එක්ක ජීවත් වෙන්නලු. මොන හු**ක්ද ඒ කියන්නෙ! :eek:
     
    • Sad
    Reactions: saja