සදුදා වැට් අඩු කරනවලු නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සදුදා වැට් අඩු කරනවලු නේද?

    මචන් මෙත්ත පාලය කියලා නේද සදුදා වැට් අඩුකරනවා කියලා දැන් වැඩි කරපු බඩු මිල අඩු කලා කියලා ආයේ අඩු කරයිද?උන් එහෙම අඩු කරන්නේ නෑ නේ කියටවත් අන්තිමට එකේ වාසියත් කොම්පැනි කාරයන්ට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල්.... නෑ බන්.... අඩු වෙයි... සිල්ලර කඩ කාරයෝ අඩු කරන එකක් නෑ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    adu karanakan sure na bn dan
    නෑ දැන් උන් බය වෙලා ඉන්නේ හැම තැනම ස්ට්‍රයික් කරනවා අඩු කරනවා අනිවා.
    ලොල්.... නෑ බන්.... අඩු වෙයි... සිල්ලර කඩ කාරයෝ අඩු කරන එකක් නෑ...

    මම නම් හිතන්නේ නෑ බන් හැම එකක්ම 5 ,10 වැඩි කලා දැන් ආයේ අඩු කරන එකක් නෑ‍‍.
     
    Nimash21

    Member
    Jul 2, 2016
    10
    5
    0
    අඩු කරනවා කියලා 15% එක 14% කරයි. ඔහොම තමයි පොන්න ආණ්ඩුවේ වැඩ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "ආප්ප-පාලයෝ...ඔයාට කඩේ ගිහින් අපේ පුක බිම ඇනුනා" :lol:

    13599875_1779823235586890_2350564385230989754_n.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන් මෙත්ත පාලය කියලා නේද සදුදා වැට් අඩුකරනවා කියලා දැන් වැඩි කරපු බඩු මිල අඩු කලා කියලා ආයේ අඩු කරයිද?උන් එහෙම අඩු කරන්නේ නෑ නේ කියටවත් අන්තිමට එකේ වාසියත් කොම්පැනි කාරයන්ට.

    0.01% Vat අඩුකරලා 99.99% අඩු කරා වගේ පෙන්නයි මචන්. අර පබයගෙන් ඊ්ට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිගරට් මිල වැඩි වීමට නියමිතයි ලොකු ගානකින් වැඩි වෙයිලු.
    ආන්ඩුවට සල්ලි නැති නිසා වෙන අඩුවක් නම් බලාපොත්තු වෙන්ඩ බැ දැන් රට දුවන්නෙ රිම් එකෙන් කියුවෙනම් ආර්තික ඔස්තාර් කියල පව් ඉතින් බලු වෙලා අද.:confused::confused:
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම නම් හිතන්නෙ මේ යනවිදිහට පබයා පිස්සෙක් වෙයි. :(බලපන්කො අර සමූපකාර දවසෙ කතා කරපු හැටි. පට්ට වෛරයකින් ඉන්නේ. සිරසෙ නිව්ස් වලට පෙන්නුවා. අද නිව්ස් ඉවර වෙලා පෙන්නයි සම්පූර්ණ කතාව.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම නම් හිතන්නෙ මේ යනවිදිහට පබයා පිස්සෙක් වෙයි. :(බලපන්කො අර සමූපකාර දවසෙ කතා කරපු හැටි. පට්ට වෛරයකින් ඉන්නේ. සිරසෙ නිව්ස් වලට පෙන්නුවා. අද නිව්ස් ඉවර වෙලා පෙන්නයි සම්පූර්ණ කතාව.
    නෑ බං උබට වැරදිලා.. ඌ මයිත්‍රී සහගතව කතා කරන්න ඇත්තේ... මයිත්‍රීය තමයි උගේ මූණෙන් බේරෙන්න ඇත්තේ... මයිත්‍රී පාලනයක් කියන්නේ අන්න ඒකට...