සදුදා වැට් අඩු කරනවලු නේද?
මචන් මෙත්ත පාලය කියලා නේද සදුදා වැට් අඩුකරනවා කියලා දැන් වැඩි කරපු බඩු මිල අඩු කලා කියලා ආයේ අඩු කරයිද?උන් එහෙම අඩු කරන්නේ නෑ නේ කියටවත් අන්තිමට එකේ වාසියත් කොම්පැනි කාරයන්ට.

බලපන්කො අර සමූපකාර දවසෙ කතා කරපු හැටි. පට්ට වෛරයකින් ඉන්නේ. සිරසෙ නිව්ස් වලට පෙන්නුවා. අද නිව්ස් ඉවර වෙලා පෙන්නයි සම්පූර්ණ කතාව.