සදෙව් ලොව තොරතුරු..

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
මචන් මේ chart එක දිහා බලලා සැහෙන්න හිතන්න තියනවා නේ....:nerd::nerd::shocked: TFS .....
REP +
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ දිවියලෝක පාලනය කරන දෙවිවරු

    1. චාතුර් මහ රාජිකය සහ තාවතිංසය:-සක් දෙවියන්
    2. යාමය:-සුයම දෙවියන්
    3. තුසිතය :-සං තුසිත දෙවියන්(මෛත්‍රී බෝධිසත්වයින්)
    4. නිම්මානරතිය:-සුනිර්මිත දෙවියන්
    5. පරනිම්මිත වසවත්තිය:-වසවත්ති මාර දෙවියන්
    මෙන්න මුලු විස්තරය....
    chartssakwalaver5.jpg

    සමහර විට වැරදි තැන් ඇති

    +++
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    45689102.jpg

    මෙන්න මට හම්බඋනා, ඔන්න එළකිරියේ කස්ටිය එක්ක බෙදාගන්න හිතුවා...​

    Re post නම් සොරි..

    පුළුවන්කමක් තියේනම් ඉතින් සලකල යන්න.. Bump එකක් හරි...

    :yes::yes::yes:

    +++
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    45689102.jpg

    මෙන්න මට හම්බඋනා, ඔන්න එළකිරියේ කස්ටිය එක්ක බෙදාගන්න හිතුවා...​

    Re post නම් සොරි..

    පුළුවන්කමක් තියේනම් ඉතින් සලකල යන්න.. Bump එකක් හරි...

    :yes::yes::yes:
    pitasakwala jeewin innawada nadda kiyana akata hodama udaharanaya thami me divya loka

    good post thanks.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    විද්‍යාවේ දාසයෙක් නෙවි. මේ ලෝකයේ සැහෙන්න කාලෙකට එකියන්නේ මිනිසාගේ මුල්ම අවදියේ පවා පොසිල සාක්ෂි තියෙනවා. ලංකාවේ පවා බලන්ගොඩ මානවය වගේ. ඒ කාලේ ඔය කියන බුදුවරුන්ගේ පහලවිමක් තබා භාෂාවක් වත් ඇතිවෙලා නෑ. ඉන්දියාවේ තත්වයත් ඕකමයි. එහෙම වෙද්දී ඊටත් අවරුදු ලක්ස ගානකට කලින් බුදුවරුන් පහල උනා කියල පැවසීම මිත්‍යාවක්.

    මම සැප විඳපු කෙනෙක් නෙවි. මම දුක හොඳට විඳලා තියෙනවා. මේක හිස් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ? මම ඇහුවේ තාර්කික ප්‍රශ්නයක්. මම බෞද්දයෙක් එත් මේ වගේ බොරු මම විස්වාස කරන්නේ නෑ.

    නෑ මෙතන කතා කරන්නේ සක්වළ ගැන. එයින් අදහස් වෙන්නේ මේ පෘථීවිය ගැන පමණක් නෙවෙයි. පෘථීවිය එක් ස්ථානයක් පමණයි. මීට කලින් පහල වුනු බුුදුවරැ වෙනත් ග්‍රහලෝක වල පහළ වෙන්න පුලුවන්.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    නෑ මෙතන කතා කරන්නේ සක්වළ ගැන. එයින් අදහස් වෙන්නේ මේ පෘථීවිය ගැන පමණක් නෙවෙයි. පෘථීවිය එක් ස්ථානයක් පමණයි. මීට කලින් පහල වුනු බුුදුවරැ වෙනත් ග්‍රහලෝක වල පහළ වෙන්න පුලුවන්.

    වැරදී..මෙ සහස්සී ලෝක ධාතුවේ බුදු කෙනෙක් උපදින්නෙ මේ මන්ගල සක්වලේ,අපේ පෘථිවියේ,ඉන්දියාවෙම විතරයි...
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    45689102.jpg

    මෙන්න මට හම්බඋනා, ඔන්න එළකිරියේ කස්ටිය එක්ක බෙදාගන්න හිතුවා...​

    Re post නම් සොරි..

    පුළුවන්කමක් තියේනම් ඉතින් සලකල යන්න.. Bump එකක් හරි...

    :yes::yes::yes:

    +8 :)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ දිවියලෝක පාලනය කරන දෙවිවරු

    1. චාතුර් මහ රාජිකය සහ තාවතිංසය:-සක් දෙවියන්
    2. යාමය:-සුයම දෙවියන්
    3. තුසිතය :-සං තුසිත දෙවියන්(මෛත්‍රී බෝධිසත්වයින්)
    4. නිම්මානරතිය:-සුනිර්මිත දෙවියන්
    5. පරනිම්මිත වසවත්තිය:-වසවත්ති මාර දෙවියන්
    මෙන්න මුලු විස්තරය....
    chartssakwalaver5.jpg

    සමහර විට වැරදි තැන් ඇති

    +8 :)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    වැරදී..මෙ සහස්සී ලෝක ධාතුවේ බුදු කෙනෙක් උපදින්නෙ මේ මන්ගල සක්වලේ,අපේ පෘථිවියේ,ඉන්දියාවෙම විතරයි...

    නමින් ඉන්දියාව කියලා තිබ්බම මොන ලෝකයේද කියන එක පැහැදිලි කරලා නෑනේ. පෘථීවිය කියලා බුදු රජාණනවහන්සේ කොහේවත් කියලා නෑ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    නමින් ඉන්දියාව කියලා තිබ්බම මොන ලෝකයේද කියන එක පැහැදිලි කරලා නෑනේ. පෘථීවිය කියලා බුදු රජාණනවහන්සේ කොහේවත් කියලා නෑ.

    පොඩ්ඩක් තව විස්තර හොයල බලන්න,එතකොට දැනගන්න ලැබෙයි...බුදුහාමුදුරුවො කියල තියන්ව දැකල හිත පහදවා ගන්න ස්ථාන කීපයක්...හැම බුදුකෙනෙක්ම ඉපදෙන්නෙ,බුදුවෙන්නෙ,පිරිනිවන් පාන්නෙ එකම ස්ථාන වල..එක මේ පොළවෙ ඉන්දියාවෙම තමයි