සද කිරණ (Sanda Kirana)

අනේ මන්ද නන්ගියො කතාව කියවනකොට හිතට දැනෙන දේ ගොඩයි....
දිගටම ලියන්න....
ඔය වගේ ආදරේ කියාගන්න බැරුව කී දෙනෙක් ඉන්නවද...?
හිත යටින් කොච්චර විඳවනවද..... සමහර විට ඒ දෙපල වාසනාවන්තයි....
ඒ වගේම අවාසනාවන්තයි