Thanx Bro......okkoma dammahmmm...ko ituru tikath danna..ira payanakam aharila inna unath kamak na.. lassanai sis..

බොහොම ස්තුතියි මේ කරන දිරිගැන්වීමටthanks sis.. comment danakota upload wela... lassanai..ituruk tika balanna hadissiya...oya patan gannakotam kiyanney....good luck sis...
ස්තුතියි අයියෙහ්ම්ම් දුක හිතෙන කතාවක් .. ඇත්ත කතාවක්ද?
කොහොම උනත් හිතට දැනෙන්න ලියල තියෙනවා
ස්තුතියි නංගි...


බොහොම ස්තුතියි අයිය අදහස් දැක්වුවට....හරිම හැඟුම්බර නිර්මාණයක් නංගි...
කියවන් යද්දි ඇසට කඳුළු ආවෙ නෑ කිව්වොත් ඒක බොරුවක්..ආදර කතාවට යටින් යන උදාර දේශප්‍රේමිත්වය උච්චත්වයට පත් කරන්න මහේශිකාව යොදා ගත්ත ආකාරය අපූරුයි...
පසුව ලියමි:
රට ගැන කැක්කුමක් තිබ්බ කොල්ලො කෙල්ලො හින්දයි අදත් අපි බය නැතුව මේ රටේ පය ගහලා ඉන්නේ..ලංකාවේ ඉන්නේ පඩිය උදෙසා හමුදාවට බැදුණු කොටසක් කියලා මාෆියා මතයක් ගොඩනගන්න හදපු කාලයක් තිවුනා..ඒත් වසර දහස් ගනනාවල් ඔස්සේ අපේ නහරවල දිව්ව උදාර ලෙය , රට ජාතිය වෙනුවෙන් වේගයෙන් ගැහෙන හදවත් සහිත කොල්ලො කෙල්ලෝ ඕනතරම් ඉන්නවා කියලා කදිමට ඔප්පු වුනා ...
ඒත් මාර්කටින් වෙළද ලෝකය තුළ හදපු සිහින වල අතරමං වෙච්චි අද සමහරක් 'තාරුණ්‍ය' ගැන හිතනකොටත් දුකයි