සද හිරු සැයේනුත් ගසා ඇති බව කරුණිකව සලකන්නන

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    වීඩියෝ එක පුරාවටම බයියො අහන ප්‍රශ්ණෙ
    01. උගෙ අච්චිගෙ නැති වෙච්චි ID එක කෝ කියල අහනව
    02. ආයෙ කියනවා කතරගම රූමතිය මැරුවෙ අනුරලු

    මේ දෙකමයි මම දැක්කෙ උන්ට ඉතින් හොරා කාපුවා ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ උන් දන්නවනෙ කොහොමත් හාමුල ටික හොරා කෑව කියල

    අච්චිගෙ ID එක අහපු උන්ටනම් උත්තර හම්බෙල තිබ්බ
    එකෙක් අහල තිබ්බ 222222222V number ID එක නේද අච්චිගෙ කියල
    තව එකෙක් කියල තිබ්බ විමල් ගෙ නෝනට 2 ක් තියෙනවා එකක් ඉල්ලගන්න කියල

    ප්‍රෙමවතී මනම්පෙරිව මැරුවෙ හමුදාවෙන් කියලවත් ඒ කාලෙ රටෙ අගමැති සිරිමාවො කියලවත් නොදන්න බයියො හිතන් ඉන්නෙ ඒක කලෙත් අනුර කියල 1971 දි අනුරට වයස අවුරුදු 3යි

    ආයෙ මුන් කියනවා පරණ හොරකම් ටික ගැන විතරයිලු කියන්නෙ අලුත් ඒව ගැන කීවෙ නැහැල්ලු
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කූරගලිනුත් ටසිරි වෙන්නම ගහන්නැති.. හමුදාව දම්මල චෛත්‍ය පන්සල් ගහන්නේ කැසිල්ලටයෑ..අපි නොදන්න රජපකාගේ සද්ධාව..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වීඩියෝ එක පුරාවටම බයියො අහන ප්‍රශ්ණෙ
    01. උගෙ අච්චිගෙ නැති වෙච්චි ID එක කෝ කියල අහනව
    02. ආයෙ කියනවා කතරගම රූමතිය මැරුවෙ අනුරලු

    මේ දෙකමයි මම දැක්කෙ උන්ට ඉතින් හොරා කාපුවා ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ උන් දන්නවනෙ කොහොමත් හාමුල ටික හොරා කෑව කියල

    අච්චිගෙ ID එක අහපු උන්ටනම් උත්තර හම්බෙල තිබ්බ
    එකෙක් අහල තිබ්බ 222222222V number ID එක නේද අච්චිගෙ කියල
    තව එකෙක් කියල තිබ්බ විමල් ගෙ නෝනට 2 ක් තියෙනවා එකක් ඉල්ලගන්න කියල

    ප්‍රෙමවතී මනම්පෙරිව මැරුවෙ හමුදාවෙන් කියලවත් ඒ කාලෙ රටෙ අගමැති සිරිමාවො කියලවත් නොදන්න බයියො හිතන් ඉන්නෙ ඒක කලෙත් අනුර කියල 1971 දි අනුරට වයස අවුරුදු 3යි

    ආයෙ මුන් කියනවා පරණ හොරකම් ටික ගැන විතරයිලු කියන්නෙ අලුත් ඒව ගැන කීවෙ නැහැල්ලු
    උන්ට අනුව , රාජපක්ශලා නම්.හොරකම් කලේ . ඒක අවුලක් නැහැ. ඕක එතනට ගිනිහින් ඇස් දෙකට පෙන්නුවත් පිළිගන්නෙ නැහැ.

    (අනිත් පැත්තෙ උනුත් එහෙමයි ඉතිං;) )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔතන ගැටලුව රත්තරන් කිලෝ 8 ක බුදු පිළිමය ගැනනෙ, කිලෝ 8 මොකක්ද රාජපක්ශගෙ රත්තරන් ටොන් 350 එක්ක බලද්දි..ලපකොටා මොකද රත්තරන් ටොන් 350 ගැන මීක් නොකීවෙ????? ඒවට ෆයිල් නැද්ද ලපකොටා ලග????🤔🤔🤔
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    Carlton kiyana namath mun ussapu ekak neh
    වෙන Lawyer කෙනෙක්ගෙ ගෙදරක්ලු නේද
    ලොක්කගෙ ගුරු Lawyer කාරයා මම අහල තියෙන විදියට
    විජේදාස ලියනාරච්චිව මරන්න පොලිසියට ඔත්තු දුන්නෙත් ලොක්කම කියල කියනවා
    මොකද එයාට වඩා ජනප්‍රිය උනු නිසා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    වෙන Lawyer කෙනෙක්ගෙ ගෙදරක්ලු නේද
    ලොක්කගෙ ගුරු Lawyer කාරයා මම අහල තියෙන විදියට
    විජේදාස ලියනාරච්චිව මරන්න පොලිසියට ඔත්තු දුන්නෙත් ලොක්කම කියල කියනවා
    මොකද එයාට වඩා ජනප්‍රිය උනු නිසා
    ammo ow.. oita samana kathawak mama siddiya wechcha ekage puthagenma ahuwa.. hamudur maranayak sambandawa
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ammo ow.. oita samana kathawak mama siddiya wechcha ekage puthagenma ahuwa.. hamudur maranayak sambandawa

    තව ලක්ශ්මන් කදිරගාමර් ට වෙඩි තිබ්බෙ නීරො කියනවා
    නීරො මැරුනෙ පිටි පස්සෙන් වැදුනු ටී56 උන්ඩෙකින්ලු

    ජෙයරාජ් එහෙමත්

    නීරො හමුදාවට join වෙලා තියෙන්නෙ 1991 නීරො 2005 දීත් school යන පොඩි කොල්ලෙක් කියන උන්ගෙ දැන ගැනීම පිණිස

    1651573076749.png
    1651573103420.png
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    තව ලක්ශ්මන් කදිරගාමර් ට වෙඩි තිබ්බෙ නීරො කියනවා
    නීරො මැරුනෙ පිටි පස්සෙන් වැදුනු ටී56 උන්ඩෙකින්ලු

    ජෙයරාජ් එහෙමත්
    Jeyaraj nam ahala thiyanawa.

    Nero ge cn eka ahuwe th ada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව ලක්ශ්මන් කදිරගාමර් ට වෙඩි තිබ්බෙ නීරො කියනවා
    නීරො මැරුනෙ පිටි පස්සෙන් වැදුනු ටී56 උන්ඩෙකින්ලු

    ජෙයරාජ් එහෙමත්
    නිරෝ ස්කෝල යන කාලෙද පොන්නයො කදිරගාමර්ට වෙඩි තියල තියෙන්නෙ??? ඌ සුපිරි පොරක්නෙ..🤣🤣🤣🤣🤣

    බලාගෙන ගියාම කොටි මොකුත්ම කරල නැ ඔක්කොම කරල තියෙන්නෙ වෙන වෙන උන්..🤭🤭🤭
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔතන ගැටලුව රත්තරන් කිලෝ 8 ක බුදු පිළිමය ගැනනෙ, කිලෝ 8 මොකක්ද රාජපක්ශගෙ රත්තරන් ටොන් 350 එක්ක බලද්දි..ලපකොටා මොකද රත්තරන් ටොන් 350 ගැන මීක් නොකීවෙ????? ඒවට ෆයිල් නැද්ද ලපකොටා ලග????🤔🤔🤔
    ඒකතමා පොන්නයෝ කිලෝ 350ක් හොරකම් කරපු උන්ට 8 කජ්ජක් ද.. වෙහෙර ගිලපු උන්ට අග්ගලා ගැන කවර කතා ද..

    හොරු හොරුමය. උන්ට ජාතියක් ආගමක් ජන්මයක් අදාල නැත.. අම්මා විකුනන්න හිතුවොත් අම්මගෙ රෙද්ද හරි විකුනලා සල්ලි හොයන ජාතියක් තමා රාජපක්ශලා...

    මේ ගහලා තියෙන ගැහිලි වල හැටියට කොහොමද දන්නේ නෑ ශිරන්තිට ගහන්න කාලේ හොයාගත්තේ 😁
    ශිරන්තිගෙ ලෙවකන්නෙත් කිරියෙ එකෙක් බං... 🤭 🤭 🤭
    ------ Post added on May 3, 2022 at 3:47 PM