උන්ට අනුව , රාජපක්ශලා නම්.හොරකම් කලේ . ඒක අවුලක් නැහැ. ඕක එතනට ගිනිහින් ඇස් දෙකට පෙන්නුවත් පිළිගන්නෙ නැහැ.වීඩියෝ එක පුරාවටම බයියො අහන ප්රශ්ණෙ
01. උගෙ අච්චිගෙ නැති වෙච්චි ID එක කෝ කියල අහනව
02. ආයෙ කියනවා කතරගම රූමතිය මැරුවෙ අනුරලු
මේ දෙකමයි මම දැක්කෙ උන්ට ඉතින් හොරා කාපුවා ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ උන් දන්නවනෙ කොහොමත් හාමුල ටික හොරා කෑව කියල
අච්චිගෙ ID එක අහපු උන්ටනම් උත්තර හම්බෙල තිබ්බ
එකෙක් අහල තිබ්බ 222222222V number ID එක නේද අච්චිගෙ කියල
තව එකෙක් කියල තිබ්බ විමල් ගෙ නෝනට 2 ක් තියෙනවා එකක් ඉල්ලගන්න කියල
ප්රෙමවතී මනම්පෙරිව මැරුවෙ හමුදාවෙන් කියලවත් ඒ කාලෙ රටෙ අගමැති සිරිමාවො කියලවත් නොදන්න බයියො හිතන් ඉන්නෙ ඒක කලෙත් අනුර කියල 1971 දි අනුරට වයස අවුරුදු 3යි
ආයෙ මුන් කියනවා පරණ හොරකම් ටික ගැන විතරයිලු කියන්නෙ අලුත් ඒව ගැන කීවෙ නැහැල්ලු
)Carlton kiyana namath mun ussapu ekak nehමුන් ගසා කාල නැති එකක් දන්නව නන් කියපල්ලකො
She is also a crook.Limini kohoma dargena innawada danne nehe..?

වෙන Lawyer කෙනෙක්ගෙ ගෙදරක්ලු නේදCarlton kiyana namath mun ussapu ekak neh
ammo ow.. oita samana kathawak mama siddiya wechcha ekage puthagenma ahuwa.. hamudur maranayak sambandawaවෙන Lawyer කෙනෙක්ගෙ ගෙදරක්ලු නේද
ලොක්කගෙ ගුරු Lawyer කාරයා මම අහල තියෙන විදියට
විජේදාස ලියනාරච්චිව මරන්න පොලිසියට ඔත්තු දුන්නෙත් ලොක්කම කියල කියනවා
මොකද එයාට වඩා ජනප්රිය උනු නිසා
ammo ow.. oita samana kathawak mama siddiya wechcha ekage puthagenma ahuwa.. hamudur maranayak sambandawa
Jeyaraj nam ahala thiyanawa.තව ලක්ශ්මන් කදිරගාමර් ට වෙඩි තිබ්බෙ නීරො කියනවා
නීරො මැරුනෙ පිටි පස්සෙන් වැදුනු ටී56 උන්ඩෙකින්ලු
ජෙයරාජ් එහෙමත්
නිරෝ ස්කෝල යන කාලෙද පොන්නයො කදිරගාමර්ට වෙඩි තියල තියෙන්නෙ??? ඌ සුපිරි පොරක්නෙ..තව ලක්ශ්මන් කදිරගාමර් ට වෙඩි තිබ්බෙ නීරො කියනවා
නීරො මැරුනෙ පිටි පස්සෙන් වැදුනු ටී56 උන්ඩෙකින්ලු
ජෙයරාජ් එහෙමත්
ee wesige moona balagena mayna kohoma gauwada manda... mala honthu moonakaneමේ ගහලා තියෙන ගැහිලි වල හැටියට කොහොමද දන්නේ නෑ ශිරන්තිට ගහන්න කාලේ හොයාගත්තේ![]()
ඒකතමා පොන්නයෝ කිලෝ 350ක් හොරකම් කරපු උන්ට 8 කජ්ජක් ද.. වෙහෙර ගිලපු උන්ට අග්ගලා ගැන කවර කතා ද..ඔතන ගැටලුව රත්තරන් කිලෝ 8 ක බුදු පිළිමය ගැනනෙ, කිලෝ 8 මොකක්ද රාජපක්ශගෙ රත්තරන් ටොන් 350 එක්ක බලද්දි..ලපකොටා මොකද රත්තරන් ටොන් 350 ගැන මීක් නොකීවෙ????? ඒවට ෆයිල් නැද්ද ලපකොටා ලග????![]()
ශිරන්තිගෙ ලෙවකන්නෙත් කිරියෙ එකෙක් බං...මේ ගහලා තියෙන ගැහිලි වල හැටියට කොහොමද දන්නේ නෑ ශිරන්තිට ගහන්න කාලේ හොයාගත්තේ![]()