සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    FB-IMG-1706161621398.jpg
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    උඹලට අද මෙහෙම සතුටු වෙන්න පුලුවන් මහින්ද මහත්තයා හදපු High way එක නිසා 😏🤌

    ඌත් එකේම මලා නම් තමා අපේ සතුට දෝර ගලන්නේ😂
     
    • Haha
    Reactions: U-tag

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    උඹලට අද මෙහෙම සතුටු වෙන්න පුලුවන් මහින්ද මහත්තයා හදපු High way එක නිසා 😏🤌
    ඒ සක්කිලි පකයා තමයි සනා නිසා කියන පුත්තලම් බූරුවගේ මරණයට වගකිව යුත්තා...ඇයි හයි වේ හැදුවේ? අපිටනම් අද දවස සුපිරි ආතල් චවසක්...එක පකෙක් තොලොන්චි වුනා...දැන් අනිත් එවුන්...
     
    • Haha
    Reactions: U-tag

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    හරියට හරි බන් මේ ඇමතිලා අනිත් වාහන වලට පුළුවන් වුනත් බැරි වුනත් ඕවටේක් කරන් ඉරි කපන් මාර්ග නීති තුට්ටුවකට මායිම් කරන්නේ නැතිව යන ගමනක තවත් එක් මරණයක් මේක. මීට කලින් ශ්රීපති සූරියආරච්චි කියලා මන්ත්‍රී කෙනෙකුත් ඔය විදියටම මැරැණා. මට පේන්නෙ මේකත් උන් හදපු මේ මජර කරමයෙම තවත් එක් ප්රතිපලයක් විදියට
     
    • Like
    Reactions: KrishanL89

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වෙච්ච තැනට ගියා නන් වැටිලා තියෙන වාහන් කෑලි ගන්න තිබ්බ

    අපි අර පොඩි කාලේ කියන්නෙ ප්ලේන් එකක් කඩන් වැටුනොත් ඒකෙ කෑලි අහුලන්න යනවා කියලා, බං... :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,494
    100,629
    113
    අපි අර පොඩි කාලේ කියන්නෙ ප්ලේන් එකක් කඩන් වැටුනොත් ඒකෙ කෑලි අහුලන්න යනවා කියලා, බං... :lol:
    ඔව් මාත් එහෙම බලන් ඉදලා තියෙනවා හෙළි කොප්ටර් කෑලි එහෙම ගන්න. අර අෂ්රොෆ් සීන් එක එහෙම උන දවස් වල
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,718
    113
    Sri Lanka
    100ta gihin break karoth minimum 30 meters issarahata gihin thamai nawatinne break karapu thana indan, 30m + distance ekak thiyaganin issaraha wahane ekka aniwaren 100ta wage yanawanam.
    Muu nam marichcha eka gana mata dukak na. Habai uba kiyana eka aththa.

    Ape ewun wahene drive karaddi issaraha vehicle eke puke tiyagena yanne. Podi ewun aran yanawa issaraha seat wala child seat nathiwa. Tires gewila kattetama. Break test karanne na vehicle wala. Rear light wada karanne na. Ithin koheda safety ekak.

    https://www.check-mot.service.gov.uk/results?registration=YA70OGL&checkRecalls=true

    Uda link eke tiyenne UK wala vehicle ekak. MOT test eka pass nathnam vehicle eka road ekata danna ba. Lankawe godak vehicles road ekata daana sudusu condition ekaka na. Me wage rule ekak genawoth bus sangam tika thama mulinma strike karanne.

    Me magule rata mokek awath hadanna ba ban.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට

    atta, ara cctv walin monitor karana ekatath bus pakku strike karanawa kiwwe 😂 minissu haden na kiyanne ratak haden na, sadaa anathai doopatha
     
    • Like
    Reactions: Batfleck

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,643
    113
    Piliyandala
    රාජපක්ෂ පවුලේ අය එන්න කලින් එහේ වැඩ කටයුතු බලන්න ගියා වෙන්න බැරිද?

    ලයිට් බිලත් ගෙවපු ඒකනේ...
     
    • Haha
    Reactions: U-tag and Any.key