සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,062 22,129 113 ගම මහනුවරයි Jan 25, 2024 #41 Reactions: Any.key
CorD SaC Well-known member Feb 4, 2015 15,784 28,160 113 Jan 25, 2024 #42 Solo Rider said: අනේ මෙන්න මේක උඩට අරගෙන දියල්ලා @Kalegana @Walter White @CorD SaC @NRTG @Ritigala Jayasena69 @Honey Bunch මම එන්නෙ නෑ එලකිරි ආයෙ ------ Post added on Jan 25, 2024 at 10:59 AM Click to expand... හොඳම මෝල් බඩුවක් තමා හෙසාන් කියන්නේ Reactions: Solo Rider and Heshan Daminda
Solo Rider said: අනේ මෙන්න මේක උඩට අරගෙන දියල්ලා @Kalegana @Walter White @CorD SaC @NRTG @Ritigala Jayasena69 @Honey Bunch මම එන්නෙ නෑ එලකිරි ආයෙ ------ Post added on Jan 25, 2024 at 10:59 AM Click to expand... හොඳම මෝල් බඩුවක් තමා හෙසාන් කියන්නේ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,301 1 101,148 113 34 Kalutara Jan 25, 2024 #43 හෙළයෙක් said: උබට වේලාව බලාගන්න කියල මම කියන්නේ සැහෙන කාලෙක ඉදල. අඩුම බොදිපූජාවක්වත් තියන්න කියපන් අක්කට Click to expand... වෙලාව බැලුවා බන්. සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ 2025 වෙනකන්. Reactions: හෙළයෙක්
හෙළයෙක් said: උබට වේලාව බලාගන්න කියල මම කියන්නේ සැහෙන කාලෙක ඉදල. අඩුම බොදිපූජාවක්වත් තියන්න කියපන් අක්කට Click to expand... වෙලාව බැලුවා බන්. සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ 2025 වෙනකන්.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,331 30,107 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 25, 2024 #44 MARADANA1 said: හයිවේ එකේ පරිස්සමෙන් පලයල්ලා, වාහන වලට ඉස්සරකර කරපිස්සුවෙන් වගේ යන්න එපා, උබල එනකල් අම්ම තාත්තා,නෝනා, දුවල,පුතාලා බලන් ඉන්නවා ගෙවල් වල, එක ත්ත්පරයක් ඇති අපේ ඇග ඇතුලේ කැරකි කැරකි තියෙන හුස්ම ටික අපෙන් පුහ් ගාලා එලියට යන්නම යන්න...... Click to expand... වාහන තියෙන්නේ කොට කොට යන්න නෙමෙයි. ලංකාවේ වගේ නෙමෙයි, මාර්ගයේ සඳහන් අදාල වේගයට වඩා අඩුවෙන් ගියොත් පිට රටවල්වල ලයිසන් එක ගන්නත් බෑ. ලංකාවේ වාහන අතර තබාගතයුතූ පරතරය ගැන කිව්වට ඒක වෙනස් වෙනව යන වේගය අනුව. මම දන්න විදියටනං මේක ලංකාවේ කියල දෙන්නේ නෑ. ඕනනං ඉගෙනගනිල්ලා. නොදන්න අය දැනුවත්කරපල්ලා. Reactions: animation
MARADANA1 said: හයිවේ එකේ පරිස්සමෙන් පලයල්ලා, වාහන වලට ඉස්සරකර කරපිස්සුවෙන් වගේ යන්න එපා, උබල එනකල් අම්ම තාත්තා,නෝනා, දුවල,පුතාලා බලන් ඉන්නවා ගෙවල් වල, එක ත්ත්පරයක් ඇති අපේ ඇග ඇතුලේ කැරකි කැරකි තියෙන හුස්ම ටික අපෙන් පුහ් ගාලා එලියට යන්නම යන්න...... Click to expand... වාහන තියෙන්නේ කොට කොට යන්න නෙමෙයි. ලංකාවේ වගේ නෙමෙයි, මාර්ගයේ සඳහන් අදාල වේගයට වඩා අඩුවෙන් ගියොත් පිට රටවල්වල ලයිසන් එක ගන්නත් බෑ. ලංකාවේ වාහන අතර තබාගතයුතූ පරතරය ගැන කිව්වට ඒක වෙනස් වෙනව යන වේගය අනුව. මම දන්න විදියටනං මේක ලංකාවේ කියල දෙන්නේ නෑ. ඕනනං ඉගෙනගනිල්ලා. නොදන්න අය දැනුවත්කරපල්ලා.
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,825 113 JAPAN Jan 25, 2024 #45 LINDA_ADERSON_22 said: වාහන තියෙන්නේ කොට කොට යන්න නෙමෙයි. ලංකාවේ වගේ නෙමෙයි, මාර්ගයේ සඳහන් අදාල වේගයට වඩා අඩුවෙන් ගියොත් පිට රටවල්වල ලයිසන් එක ගන්නත් බෑ. ලංකාවේ වාහන අතර තබාගතයුතූ පරතරය ගැන කිව්වට ඒක වෙනස් වෙනව යන වේගය අනුව. මම දන්න විදියටනං මේක ලංකාවේ කියල දෙන්නේ නෑ. ඕනනං ඉගෙනගනිල්ලා. නොදන්න අය දැනුවත්කරපල්ලා. Click to expand... කෞද් බන් කිව්වේ කොට කොට යන්න කියලා. නීතී රීතිවලට අනුව හරිය වහනේ එලවන් ගියානම් එච්චරයි. සමහර මෝඩ ලන්කාවේ එවුන් හිතන්නේ හයි වේ එක කියන්නේ සල්ලි ගෙවල ටිකට් අරන් යන්න පුලුවන් රේසින් ට්‍රැක් එකක් කියලා
LINDA_ADERSON_22 said: වාහන තියෙන්නේ කොට කොට යන්න නෙමෙයි. ලංකාවේ වගේ නෙමෙයි, මාර්ගයේ සඳහන් අදාල වේගයට වඩා අඩුවෙන් ගියොත් පිට රටවල්වල ලයිසන් එක ගන්නත් බෑ. ලංකාවේ වාහන අතර තබාගතයුතූ පරතරය ගැන කිව්වට ඒක වෙනස් වෙනව යන වේගය අනුව. මම දන්න විදියටනං මේක ලංකාවේ කියල දෙන්නේ නෑ. ඕනනං ඉගෙනගනිල්ලා. නොදන්න අය දැනුවත්කරපල්ලා. Click to expand... කෞද් බන් කිව්වේ කොට කොට යන්න කියලා. නීතී රීතිවලට අනුව හරිය වහනේ එලවන් ගියානම් එච්චරයි. සමහර මෝඩ ලන්කාවේ එවුන් හිතන්නේ හයි වේ එක කියන්නේ සල්ලි ගෙවල ටිකට් අරන් යන්න පුලුවන් රේසින් ට්‍රැක් එකක් කියලා
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,331 30,107 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 25, 2024 #46 MARADANA1 said: කෞද් බන් කිව්වේ කොට කොට යන්න කියලා. නීතී රීතිවලට අනුව හරිය වහනේ එලවන් ගියානම් එච්චරයි. සමහර මෝඩ ලන්කාවේ එවුන් හිතන්නේ හයි වේ එක කියන්නේ සල්ලි ගෙවල ටිකට් අරන් යන්න පුලුවන් රේසින් ට්‍රැක් එකක් කියලා Click to expand... ලංකාවේ මට ලයිසන් එක දුන්න කෙනා ලයිසන් එක දුන්නේ මම හරි හෙමින් වාහනය පදිද්දී. මමම දන්නවා ඒ තත්වෙන් මම පාරේ වාහනයක් ධාවනයට සුදුසු කෙනෙක් නෙමෙයි කියල.
MARADANA1 said: කෞද් බන් කිව්වේ කොට කොට යන්න කියලා. නීතී රීතිවලට අනුව හරිය වහනේ එලවන් ගියානම් එච්චරයි. සමහර මෝඩ ලන්කාවේ එවුන් හිතන්නේ හයි වේ එක කියන්නේ සල්ලි ගෙවල ටිකට් අරන් යන්න පුලුවන් රේසින් ට්‍රැක් එකක් කියලා Click to expand... ලංකාවේ මට ලයිසන් එක දුන්න කෙනා ලයිසන් එක දුන්නේ මම හරි හෙමින් වාහනය පදිද්දී. මමම දන්නවා ඒ තත්වෙන් මම පාරේ වාහනයක් ධාවනයට සුදුසු කෙනෙක් නෙමෙයි කියල.