සනත් ජයසූරියට නාමල්ගෙන් මරණ තර්ජන

navi

Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    Meeeka JVP kaarayanta support karana site 1kakne ban. Kawuda munge news piliganne....

    Mun hadanne kohomahari Mahindata Mada gahanda widiyak.... Ubalath meewa piliganda tharan pahath maanasikathwayak thiyana ewun welaa thiyana 1kai duka....

    machan ada sanath inna ad eka giya meka patta pal boruwak... :lol::lol::lol::lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    onna lankawe news site wala samabarathawa... sanath dan india gihin nuth sathiyakata wadie e kiyanne me ad eka shoot karanna aththe itath kalin... mun patta pal boru kiyanne...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,559
    5,934
    113
    හෝම් ස්වීට් හෝම්
    :shocked::shocked: uba wagakeemenda prakasha karanne?:eek: sudu van awoth EK awillath ewarai :lol::rofl:

    සිරාවට මට ඕක කල්පනා වුනෙ නැනෙ
    හරකා වගෙ කිව්වට :lol:

    onna lankawe news site wala samabarathawa... sanath dan india gihin nuth sathiyakata wadie e kiyanne me ad eka shoot karanna aththe itath kalin... mun patta pal boru kiyanne...

    ඔන්න සනා හිටියා ටිවී එකෙ
    මිනිහා බය වෙලා වගෙ තර්ජනයට :rofl::no::no:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    සිරාවට මට ඕක කල්පනා වුනෙ නැනෙ
    හරකා වගෙ කිව්වට :lol:

    ඔන්න සනා හිටියා ටිවී එකෙ
    මිනිහා බය වෙලා වගෙ තර්ජනයට :rofl::no::no:

    ow ow india wala idan shoot karala ewanna athi... :lol::lol::lol::lol::lol::lol::lol:

    lankawe media wala P*** dial ohoma thamai kiyanne kalakanni yakku.. okkoma media karayo ekai boruwa karanne (sirasa , rupavahini ) okkoma ekai

    mata duka mewage wikara EK eke wun lokuwata dala minissunta apahasa karana eka gana :no::no::no::no::no::no::no::no::no:

    kenekta apahasa karana kenata eke barapathala kama therenne thamanta boru apahasayakata lak wenan wechcha dawasatai....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,559
    5,934
    113
    හෝම් ස්වීට් හෝම්
    ow ow india wala idan shoot karala ewanna athi... :lol::lol::lol::lol::lol::lol::lol:

    lankawe media wala P*** dial ohoma thamai kiyanne kalakanni yakku.. okkoma media karayo ekai boruwa karanne (sirasa , rupavahini ) okkoma ekai

    mata duka mewage wikara EK eke wun lokuwata dala minissunta apahasa karana eka gana :no::no::no::no::no::no::no::no::no:

    kenekta apahasa karana kenata eke barapathala kama therenne thamanta boru apahasayakata lak wenan wechcha dawasatai....

    ගින්නක් නැතුව දුමක් නොනගී කියනවා නෙද ??
    :confused:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    Lagadeema Atha Ele wewi machan...

    Sanath ta Case thibuna Mahinda mama Eka Call ekai dela thiyenna.
    Kollo add ekata AWA.. Kohomada Wede...:shocked:

    ona kenekta ona widiyakata hithanna puluwan... democracy kiyanne ekatane api owata mukuth kiyanne na... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,559
    5,934
    113
    හෝම් ස්වීට් හෝම්
    oya kiyamana dan lankawe samajayata hari yanne na.. :lol::lol::lol::lol: dan news hadanne nawakatha liyanawa wage.. :lol::lol::lol::lol::lol::lol::lol:

    කතාවෙත් ඇත්තක් තියෙනවා නෙද ?
    එක එක චැනල්ස් වලට ඕනෙ විදියට නිව්ස් හැදෙනවා
    එව්වා හැදෙන්නෙ එ චැනල් මෙහෙයවන පොලිටිකල් පාටිස් වලට ඕනෙ හැටියට

    කොහොම උනත් මට හිතෙනවා මෙ නිව්ස් එකෙ මොකක් හරි පොඩි කොස්සක් තියෙනවා කියලා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    කතාවෙත් ඇත්තක් තියෙනවා නෙද ?
    එක එක චැනල්ස් වලට ඕනෙ විදියට නිව්ස් හැදෙනවා
    එව්වා හැදෙන්නෙ එ චැනල් මෙහෙයවන පොලිටිකල් පාටිස් වලට ඕනෙ හැටියට

    කොහොම උනත් මට හිතෙනවා මෙ නිව්ස් එකෙ මොකක් හරි පොඩි කොස්සක් තියෙනවා කියලා

    loke hamathanama ohomai machan CNN eke lankawe war eka gana giye US government ekata ona dene.. lankaweth media thamnge political ideas walata thamai news hadanne..

    habai monawa karath sathya wasan karanna ba eka eliyata enawa kohoma hari..
    ethakan api balagena inna ona...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,559
    5,934
    113
    හෝම් ස්වීට් හෝම්
    loke hamathanama ohomai machan CNN eke lankawe war eka gana giye US government ekata ona dene.. lankaweth media thamnge political ideas walata thamai news hadanne..

    habai monawa karath sathya wasan karanna ba eka eliyata enawa kohoma hari..
    ethakan api balagena inna ona...

    ඇත්ත එන්නෙ නැ දැන් එලියට :nerd:
    එව්වා යනවා සුදු වැන් වල හැබැයි එව්වා අඩු වුනා අර ස්ලිට් එකෙ ප්‍රස්නෙට පොලිස් කාරයෙක්ව ඩිමෝට් කලාට පස්සෙ :rofl:
     
    BRAINY

    Active member
  • මඩ සයිඩ් වැඩ කරන්නෙ උන්ට එහෙම කරල පස්සෙ පලක් වෙන නිසා
    අපෙ මැට්ටො නිකං කඩෙ යනවා අන්තිමට ලැබෙන දෙයක් නැ :lol:

    මට හිතෙන දේමද උඹටත් හිතෙන්නෙ... :baffled: ?