මීට සතියකට දෙකකට කලිනුත් මාරවිලදි වාහනේ හප්පගෙන මිනිහෙක් ගහන්න ගියානේ
මෙතන නම් වැරැද්ද වැඩි වේගය විතරයි.
නැත්තම් car එක තමයි වැරැද්ද කරලා තියින්නේ.
car එක ඉස්සර කරන්න කලින් මුට ඉස්සර කරන්න ඕන වෙලා. හැබයි වැරද්ද car එකේ.
distance එක 50m තියා ගන්න කියල ගොන්නුට කියනව කියනව අහන්නේ නැහැ.
එක දේවිනි වරද. 50m නැතුව දකුණට දානවා බලන්නේ නැතුව.
ඒ වගේම 170 ට වගේ ඔය ගොන් නාම්බෝ ටික ගිහින් තියනව.
කිසිම වහනයක්, කිසිම වැඩ-කාරයෙකුට ඔය අනුතුරෙන් බේරෙන බැහැ . අන්තිම වෙලාවේ කර ගන්න දෙයක් නැති
වෙලා තියනව.
Same law nowකොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ
කොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ
අනිවා.. කෙලින්ම දඩේ වදින්නෙ පිටි පස්සෙන් ගිහින් ඇනපු එකාට... අනතුර වලක්වා ගත හැකියාව තිබෙද්දිත් වලක්වා නොගැනීම කියල වදින්නෙ... ඉස්සරහ යන එකාට අවුල වෙන්නෙ ඌට ලයිශන් නැත්නම් විතරයි... ඌ ශනික බ්‍රේක් ගහල අපි ගිහින් වැදුනත් වැරැද්ද අපේ අතේ..කොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ
මට ඕක වෙන්න ගියා.... ඒකයි මං දන්නෙඒක තමයි සෑහෙන්න මූ අතින් මේ වගේ ඒවා වෙලා තියෙනවා. ඩ්‍රයිවින් බැරි කම නෙමේ පාරේ යන්නේ ඇමතු උශ්ණේ ගහලා. දැන් හරිනේසනත් නිශාන්තගේ රියදුරු නිසා මීට වසරකුත් මාස තුනකට පෙර සිදුවූ මරණය
1/25/2024 11:05:00 AM
![]()
අද (25) දින රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මරණයට පත් කරමින් සිදුවූ රිය අනතුර ගැන සිදුවන කථාබහ අතරේ මීට පෙර එම රථයෙන්ම සිදුවූ මරණීය අනතුරක් ගැනද සිහිපත් කිරීම වටී.
මීට වසරකුත් මාස තුනකට පමණ පෙර පසුගිය 2022 ඔක්තෝබර් 15 වැනිදා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ රියදුරු අපරීක්ෂාකාරී රියපැදවීමක නිරතවී මෙම අනතුර සිදුකර තිබුණි.
පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිටත රවුම් පාර මාර්ගයට ආසන්නයේදී ඩයිඩෝ වර්ගයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථයක් ඉස්සර කිරීමට
රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථය උත්සාහ දරා තිබූ අතර එම අවස්ථාවේ එහි ගැටීමෙන්
භාණ්ඩ ප්‍රවාහන රථය පෙරළී එහි ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබුවේය.
රාජ්‍ය ඇමතිවරයාගේ රථය කඩිමුඩියේ පුත්තලම නගරය දෙසට එමින් තිබියදී මෙම අනතුර සිදුවිය.
බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා සති දෙකකට පසු 30දා සවස මියගොස් තිබේ.
මෙසේ මරණයට පත්ව තිබුනේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි මොහොමඩ් සිහාම් නමැත්තෙකි. ඔහු දෙදරු පියකු විය. දරුවන් දෙදෙනා පුත්තලම ෆාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්නන් විය.
මියගිය පුද්ගලයා ඩයිඩෝ යතුරුපැදියෙන් ජලය රැගෙන ගොස් අලෙවි කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.
අනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයකින් ඇප මත මුදා හැර තිබුණි.
මට ඕක උනා, ඉස්සරහ වැදුන පොර හොඳ එකෙක් හින්දා ශෙප් කරලා යැව්වා පොලිසිය එන්න කලින්..අනිවා.. කෙලින්ම දඩේ වදින්නෙ පිටි පස්සෙන් ගිහින් ඇනපු එකාට... අනතුර වලක්වා ගත හැකියාව තිබෙද්දිත් වලක්වා නොගැනීම කියල වදින්නෙ... ඉස්සරහ යන එකාට අවුල වෙන්නෙ ඌට ලයිශන් නැත්නම් විතරයි... ඌ ශනික බ්‍රේක් ගහල අපි ගිහින් වැදුනත් වැරැද්ද අපේ අතේ..මට ඕක වෙන්න ගියා.... ඒකයි මං දන්නෙ
උගේ ප්‍රාඩෝ එකත් මගේ බදු ගෙවපු සල්ලි තියනවා, ඒවා උන්ගේ family වලින් අය කර ගන්න ඕනේ.අනිවා.. කෙලින්ම දඩේ වදින්නෙ පිටි පස්සෙන් ගිහින් ඇනපු එකාට... අනතුර වලක්වා ගත හැකියාව තිබෙද්දිත් වලක්වා නොගැනීම කියල වදින්නෙ... ඉස්සරහ යන එකාට අවුල වෙන්නෙ ඌට ලයිශන් නැත්නම් විතරයි... ඌ ශනික බ්‍රේක් ගහල අපි ගිහින් වැදුනත් වැරැද්ද අපේ අතේ..මට ඕක වෙන්න ගියා.... ඒකයි මං දන්නෙ
උගේ ප්‍රාඩෝ එකත් මගේ බදු ගෙවපු සල්ලි තියනවා, ඒවා උන්ගේ family වලින් අය කර ගන්න ඕනේ.
එක වෙනම කතාවක්.
එත් බන් උබ කියන දේ, හරි එක නීතියක් කියමු. ඉස්සරහා එකා මොන බුල කෙලියත් පිටිපස්සේ එකා තමයි වැරදි !
මොකක්ද බන් ඒ නීතිය.
ඉතින් ඒකට තමයි මචන් කියන්නෙ ලංකාවෙ පකේ නීතිය කියලා... ඕක උබට විතරක් නෙමෙයි අපිටත් හිතෙන් හිතෙනවා...
මෙතන නම් වැරැද්ද වැඩි වේගය විතරයි.
නැත්තම් car එක තමයි වැරැද්ද කරලා තියින්නේ.
car එක ඉස්සර කරන්න කලින් මුට ඉස්සර කරන්න ඕන වෙලා. හැබයි වැරද්ද car එකේ.
distance එක 50m තියා ගන්න කියල ගොන්නුට කියනව කියනව අහන්නේ නැහැ.
එක දේවිනි වරද. 50m නැතුව දකුණට දානවා බලන්නේ නැතුව.
ඒ වගේම 170 ට වගේ ඔය ගොන් නාම්බෝ ටික ගිහින් තියනව.
කිසිම වහනයක්, කිසිම වැඩ-කාරයෙකුට ඔය අනුතුරෙන් බේරෙන බැහැ . අන්තිම වෙලාවේ කර ගන්න දෙයක් නැති
වෙලා තියනව.
ඉතින් ඒකට තමයි මචන් කියන්නෙ ලංකාවෙ පකේ නීතිය කියලා... ඕක උබට විතරක් නෙමෙයි අපිටත් හිතෙන් හිතෙනවා...
Uba pottada ban. Issaraha yana eka mona vidihata giyath passen yana kenata oova happanna ba. Uba 'safe' distance ekakin yanna oney. Lokey hama ratema neethiya ekai. Uba kohenda licence gaththe?ඉතින් ඒකට තමයි මචන් කියන්නෙ ලංකාවෙ පකේ නීතිය කියලා... ඕක උබට විතරක් නෙමෙයි අපිටත් හිතෙන් හිතෙනවා...
