සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් අවුල්ද

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ගිය මාසේ එතුමා පල්ලි ගියේ නෑ.දෙවියන් වහන්සේට කේන්ති ගිහිල්ලා ඉදියේ.ලේසි නෑ පේනවානේ ජීවමානයි කියන්නේ නිකන්ද.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    මෙතන නම් වැරැද්ද වැඩි වේගය විතරයි.
    නැත්තම් car එක තමයි වැරැද්ද කරලා තියින්නේ.
    car එක ඉස්සර කරන්න කලින් මුට ඉස්සර කරන්න ඕන වෙලා. හැබයි වැරද්ද car එකේ.
    distance එක 50m තියා ගන්න කියල ගොන්නුට කියනව කියනව අහන්නේ නැහැ.
    එක දේවිනි වරද. 50m නැතුව දකුණට දානවා බලන්නේ නැතුව.
    ඒ වගේම 170 ට වගේ ඔය ගොන් නාම්බෝ ටික ගිහින් තියනව.
    කිසිම වහනයක්, කිසිම වැඩ-කාරයෙකුට ඔය අනුතුරෙන් බේරෙන බැහැ . අන්තිම වෙලාවේ කර ගන්න දෙයක් නැති
    වෙලා තියනව.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290

    කොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ
    Same law now
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ

    දැන් පකක් කියොනව කාර් එකක් ගැන :ROFLMAO:

    low iq බූරුවො
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,700
    113

    සනත් නිශාන්තගේ රියදුරු නිසා මීට වසරකුත් මාස තුනකට පෙර සිදුවූ මරණය​

    1/25/2024 11:05:00 AM
    sanath-nishantha-driver-kills-man

    අද (25) දින රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මරණයට පත් කරමින් සිදුවූ රිය අනතුර ගැන සිදුවන කථාබහ අතරේ මීට පෙර එම රථයෙන්ම සිදුවූ මරණීය අනතුරක් ගැනද සිහිපත් කිරීම වටී.
    මීට වසරකුත් මාස තුනකට පමණ පෙර පසුගිය 2022 ඔක්තෝබර් 15 වැනිදා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ රියදුරු අපරීක්ෂාකාරී රියපැදවීමක නිරතවී මෙම අනතුර සිදුකර තිබුණි.

    පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිටත රවුම් පාර මාර්ගයට ආසන්නයේදී ඩයිඩෝ වර්ගයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථයක් ඉස්සර කිරීමට
    රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථය උත්සාහ දරා තිබූ අතර එම අවස්ථාවේ එහි ගැටීමෙන්
    භාණ්ඩ ප්‍රවාහන රථය පෙරළී එහි ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබුවේය.

    රාජ්‍ය ඇමතිවරයාගේ රථය කඩිමුඩියේ පුත්තලම නගරය දෙසට එමින් තිබියදී මෙම අනතුර සිදුවිය.
    බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා සති දෙකකට පසු 30දා සවස මියගොස් තිබේ.

    මෙසේ මරණයට පත්ව තිබුනේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි මොහොමඩ් සිහාම් නමැත්තෙකි. ඔහු දෙදරු පියකු විය. දරුවන් දෙදෙනා පුත්තලම ෆාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්නන් විය.
    මියගිය පුද්ගලයා ඩයිඩෝ යතුරුපැදියෙන් ජලය රැගෙන ගොස් අලෙවි කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.

    අනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයකින් ඇප මත මුදා හැර තිබුණි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කොහොමද බන් කාර් එකේ වැරැද්ද වෙන්නේ .මමත් එක සැරයක් පස්සෙන් ඇනල කිව්වේ ඉස්සරහ යන එකා කොහොම ගියත් පිටිපස්සේ බුරුවා දැනගන්න ඕනේ අනතුරක් වලක්වා ගනිමින් රිය ධාවනය කරන්න කියල (ඉස්සරහ එකාට වැරැද්ද එන්නේ ඌට වාහන ලයිසන් නැත්නම් විතරයි කියල ) මේක උනේ 2005-6 වගේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ
    අනිවා.. කෙලින්ම දඩේ වදින්නෙ පිටි පස්සෙන් ගිහින් ඇනපු එකාට... අනතුර වලක්වා ගත හැකියාව තිබෙද්දිත් වලක්වා නොගැනීම කියල වදින්නෙ... ඉස්සරහ යන එකාට අවුල වෙන්නෙ ඌට ලයිශන් නැත්නම් විතරයි... ඌ ශනික බ්‍රේක් ගහල අපි ගිහින් වැදුනත් වැරැද්ද අපේ අතේ.. :D මට ඕක වෙන්න ගියා.... ඒකයි මං දන්නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113

    සනත් නිශාන්තගේ රියදුරු නිසා මීට වසරකුත් මාස තුනකට පෙර සිදුවූ මරණය​

    1/25/2024 11:05:00 AM
    sanath-nishantha-driver-kills-man

    අද (25) දින රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මරණයට පත් කරමින් සිදුවූ රිය අනතුර ගැන සිදුවන කථාබහ අතරේ මීට පෙර එම රථයෙන්ම සිදුවූ මරණීය අනතුරක් ගැනද සිහිපත් කිරීම වටී.
    මීට වසරකුත් මාස තුනකට පමණ පෙර පසුගිය 2022 ඔක්තෝබර් 15 වැනිදා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ රියදුරු අපරීක්ෂාකාරී රියපැදවීමක නිරතවී මෙම අනතුර සිදුකර තිබුණි.

    පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිටත රවුම් පාර මාර්ගයට ආසන්නයේදී ඩයිඩෝ වර්ගයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථයක් ඉස්සර කිරීමට
    රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථය උත්සාහ දරා තිබූ අතර එම අවස්ථාවේ එහි ගැටීමෙන්
    භාණ්ඩ ප්‍රවාහන රථය පෙරළී එහි ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබුවේය.

    රාජ්‍ය ඇමතිවරයාගේ රථය කඩිමුඩියේ පුත්තලම නගරය දෙසට එමින් තිබියදී මෙම අනතුර සිදුවිය.
    බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා සති දෙකකට පසු 30දා සවස මියගොස් තිබේ.

    මෙසේ මරණයට පත්ව තිබුනේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි මොහොමඩ් සිහාම් නමැත්තෙකි. ඔහු දෙදරු පියකු විය. දරුවන් දෙදෙනා පුත්තලම ෆාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්නන් විය.
    මියගිය පුද්ගලයා ඩයිඩෝ යතුරුපැදියෙන් ජලය රැගෙන ගොස් අලෙවි කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.

    අනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයකින් ඇප මත මුදා හැර තිබුණි.
    ඒක තමයි සෑහෙන්න මූ අතින් මේ වගේ ඒවා වෙලා තියෙනවා. ඩ්‍රයිවින් බැරි කම නෙමේ පාරේ යන්නේ ඇමතු උශ්ණේ ගහලා. දැන් හරිනේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    අනිවා.. කෙලින්ම දඩේ වදින්නෙ පිටි පස්සෙන් ගිහින් ඇනපු එකාට... අනතුර වලක්වා ගත හැකියාව තිබෙද්දිත් වලක්වා නොගැනීම කියල වදින්නෙ... ඉස්සරහ යන එකාට අවුල වෙන්නෙ ඌට ලයිශන් නැත්නම් විතරයි... ඌ ශනික බ්‍රේක් ගහල අපි ගිහින් වැදුනත් වැරැද්ද අපේ අතේ.. :D මට ඕක වෙන්න ගියා.... ඒකයි මං දන්නෙ
    මට ඕක උනා, ඉස්සරහ වැදුන පොර හොඳ එකෙක් හින්දා ශෙප් කරලා යැව්වා පොලිසිය එන්න කලින්..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අනිවා.. කෙලින්ම දඩේ වදින්නෙ පිටි පස්සෙන් ගිහින් ඇනපු එකාට... අනතුර වලක්වා ගත හැකියාව තිබෙද්දිත් වලක්වා නොගැනීම කියල වදින්නෙ... ඉස්සරහ යන එකාට අවුල වෙන්නෙ ඌට ලයිශන් නැත්නම් විතරයි... ඌ ශනික බ්‍රේක් ගහල අපි ගිහින් වැදුනත් වැරැද්ද අපේ අතේ.. :D මට ඕක වෙන්න ගියා.... ඒකයි මං දන්නෙ
    උගේ ප්‍රාඩෝ එකත් මගේ බදු ගෙවපු සල්ලි තියනවා, ඒවා උන්ගේ family වලින් අය කර ගන්න ඕනේ.
    එක වෙනම කතාවක්.

    එත් බන් උබ කියන දේ, හරි එක නීතියක් කියමු. ඉස්සරහා එකා මොන බුල කෙලියත් පිටිපස්සේ එකා තමයි වැරදි !
    මොකක්ද බන් ඒ නීතිය.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උගේ ප්‍රාඩෝ එකත් මගේ බදු ගෙවපු සල්ලි තියනවා, ඒවා උන්ගේ family වලින් අය කර ගන්න ඕනේ.
    එක වෙනම කතාවක්.

    එත් බන් උබ කියන දේ, හරි එක නීතියක් කියමු. ඉස්සරහා එකා මොන බුල කෙලියත් පිටිපස්සේ එකා තමයි වැරදි !
    මොකක්ද බන් ඒ නීතිය.
    :lol: ඉතින් ඒකට තමයි මචන් කියන්නෙ ලංකාවෙ පකේ නීතිය කියලා... ඕක උබට විතරක් නෙමෙයි අපිටත් හිතෙන් හිතෙනවා...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    කැරියෝ කන සාක්කුවට වැටෙන්න බීලා එලවනවා ඇත්තේ. වෙඩිමකටත් ගිහිලා නේ ඇවිල්ලත් තියෙන්නේ. කොහොමත් ඔය මන්ත්‍රී පොන්නයෝ එක්ක යන පොන්න ඩ්‍රයිවර්ලා නලලේ තියන් එලවන්නේ. හොඳවැඩේ පිනට කන පකයොන්ට.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,165
    27,823
    113
    36
    Mirihana
    alis.alberta.ca

    මෙතන නම් වැරැද්ද වැඩි වේගය විතරයි.
    නැත්තම් car එක තමයි වැරැද්ද කරලා තියින්නේ.
    car එක ඉස්සර කරන්න කලින් මුට ඉස්සර කරන්න ඕන වෙලා. හැබයි වැරද්ද car එකේ.
    distance එක 50m තියා ගන්න කියල ගොන්නුට කියනව කියනව අහන්නේ නැහැ.
    එක දේවිනි වරද. 50m නැතුව දකුණට දානවා බලන්නේ නැතුව.
    ඒ වගේම 170 ට වගේ ඔය ගොන් නාම්බෝ ටික ගිහින් තියනව.
    කිසිම වහනයක්, කිසිම වැඩ-කාරයෙකුට ඔය අනුතුරෙන් බේරෙන බැහැ . අන්තිම වෙලාවේ කර ගන්න දෙයක් නැති
    වෙලා තියනව.

    Mun Car ekata VIP light gahanna athi overtake karana gaman.
    car karaya shanikawa break karada danne na bayata.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    :lol: ඉතින් ඒකට තමයි මචන් කියන්නෙ ලංකාවෙ පකේ නීතිය කියලා... ඕක උබට විතරක් නෙමෙයි අපිටත් හිතෙන් හිතෙනවා...

    ලංකාවෙ විතරක් නම් නෙමේ ඔය නීතිය තියෙන්නෙ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    :lol: ඉතින් ඒකට තමයි මචන් කියන්නෙ ලංකාවෙ පකේ නීතිය කියලා... ඕක උබට විතරක් නෙමෙයි අපිටත් හිතෙන් හිතෙනවා...
    Uba pottada ban. Issaraha yana eka mona vidihata giyath passen yana kenata oova happanna ba. Uba 'safe' distance ekakin yanna oney. Lokey hama ratema neethiya ekai. Uba kohenda licence gaththe? :lol:

    Amathi seat belt daala na vagey. Naththan vahane vadunath berenava. Miniha usa nisa papuva vadila. Naththan oluva vadinne.
    ------ Post added on Jan 26, 2024 at 1:38 AM
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark