ජගන්නාථ හෝරා එක හොඳ නැද්ද?මාත් හොයනවා. තාම හරියන එකක් දැක්කේ නෑ.
ජගන්නාථ හෝරා එක හොඳ නැද්ද?මාත් හොයනවා. තාම හරියන එකක් දැක්කේ නෑ.
ඇත්තම කතාව නම් කතෝලිකයෝ හැමෝම වගේ කේන්දරේ බලනවාM
Eya Catholic unat kendara oya gen baluwada

Mn pm ekak damma blannaඇත්තම කතාව නම් කතෝලිකයෝ හැමෝම වගේ කේන්දරේ බලනවා![]()
ඒක පෙරදිග ක්‍රමයට ගැලපෙනවද දන්නේ නෑ. බලන්න ඕනජගන්නාථ හෝරා එක හොඳ නැද්ද?
Adoo ooka sira scene eka.ලංකාවේ පරණ අයගේ මතයක් තියෙනව කෙල්ලො 3 දෙනෙක්ට පස්සේ ඵක කොල්ලෙක් හරි කොල්ලෝ 3 දෙනෙක්ට පස්සේ ඵක කෙල්ලෙක් හරි හම්බවුනොත් ඒ පවුලේ තාත්තා ඉක්මණට මැරෙනව කියලා..ඒක අපි දන්න කට්ටියකටත් වුනා.ඒ පවුලේ කොල්ලො 3 දෙනයි ඵක කෙල්ලයි...සනත් නිශාන්තගේ පවුල ගත්තත් ඒ කථාව හරි..කෙල්ලො 3 දෙනයි ඵක කොල්ලෙක් ඉන්නේ..ඔය දේවල් විශ්වාස කරන්නේ නැති වුනත් මේ දේ ගැන නම් මටත් හිතාගන්න බෑ..![]()
elakiri machan thanksමරණය සම්බන්ධව 22 දෙර්කණාදිපතිගේ බලපෑම කොහොමත් තියෙනවා. ඒත් සෑම විටම මරණය සිදුවෙන්නේ 22 දෙර්කණාදිපති ගේ ස්වභාවය අනුව නෙමෙයි. සමහර විට 22 දෙර්කණාදිපති සිටි නවාංශකාධිපති අනුව වෙන්නත් පුළුවන්. 22 දෙර්කණාදිපති සිටි රාශ්‍යාධිපති සිටි නවාංශකාධිපති අනුව වෙන්නත් පුළුවන්. හරියටම දැනගන්න කේන්ද්‍රයේ පාප වර්ග ගණනය කරන්න ඕනේ.
Mn pm ekk damma බලන්නඒක පෙරදිග ක්‍රමයට ගැලපෙනවද දන්නේ නෑ. බලන්න ඕන
ඒක නම් හොඳයි වගේ මට වැරදි අහු උනේ නෑ දැනට.. indian වලින් develop කරපු එකක්ඒක පෙරදිග ක්‍රමයට ගැලපෙනවද දන්නේ නෑ. බලන්න ඕන
නාකි මයිනටත් එහෙමනේ, ඔය හොදට ඉන්නේ. හැබයි බුරු පුතාලා 3 ඉතුරු වෙලා දුව තමයි නැති උනේ. මගේ ලග නෑදෑයෝ වෙන දෙනෙක් ඉන්නවා. 2 ටම පුතාලා 3 අන්තිමට දුව. කිසි හෙනයක් නැ. එක්කෙනෙක් නම් වයසට ගිහිල්ලාමයි මැරුණේලංකාවේ පරණ අයගේ මතයක් තියෙනව කෙල්ලො 3 දෙනෙක්ට පස්සේ ඵක කොල්ලෙක් හරි කොල්ලෝ 3 දෙනෙක්ට පස්සේ ඵක කෙල්ලෙක් හරි හම්බවුනොත් ඒ පවුලේ තාත්තා ඉක්මණට මැරෙනව කියලා..ඒක අපි දන්න කට්ටියකටත් වුනා.ඒ පවුලේ කොල්ලො 3 දෙනයි ඵක කෙල්ලයි...සනත් නිශාන්තගේ පවුල ගත්තත් ඒ කථාව හරි..කෙල්ලො 3 දෙනයි ඵක කොල්ලෙක් ඉන්නේ..ඔය දේවල් විශ්වාස කරන්නේ නැති වුනත් මේ දේ ගැන නම් මටත් හිතාගන්න බෑ..![]()
Mchn, PM ekak danna puluwanda mata? Oyata message karanna baha.ඒක පෙරදිග ක්‍රමයට ගැලපෙනවද දන්නේ නෑ. බලන්න ඕන