Questions සනත් නිශාන්ත හැප්පුනු කන්ටේනර් එකේ ලයිට් තිබුනද...

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,467
    3,619
    113
    සනත් නිශාන්ත හැප්පුනු කන්ටේනර් එකේ ලයිට් තිබුනද...
    ජැක්සන් ඇන්තනී හැප්පුනු අලියගෙ පිටේ ලයිට් තිබුනද ....
    ශ්‍රීපති සූරියආරච්චි හැප්පුනු ගහේ ලයිට් තිබුනද ....
    තාජුඩීන් හැප්පුනු තාප්පෙ ලයිට් තිබුනද ...

    ......
    නාමල් ජනාධිපති උනාම මේවා ගැන අනිවාර්යයෙන් පරීක්ෂණ සිදු කරනවා !




    copied...
     
    • Haha
    Reactions: wpril5

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,555
    13,263
    113
    🌎
    පින්තූරේ ඉන්න කෙනාව දැකලා පුරුදුයි වගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    ලයිට් නැති කන්ටේනර් හොයාගෙන ගිහින් දෙපැත්තෙන් ලයිට් අල්ලන ඩ්‍රෝන්ස් ගේනව කියන්නෙ ඇත්තක්ද @HKavinda @KDH 🤌🏼
    උබනේ ඒක දන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඕව කළා කියල වැලිමඩ අල ගොවියට ලැබෙන්නේ මොනවද