සනත්_ජයසූරිය

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කියන කතාව එක්ක එකඟයි. ඒත් දැන් ඉන්න අය පහත්කරන එක හොඳ දෙයක් නෙවේ. මැතිව්ස් කියලා තිබ්බේ දැනට ඉන්න රන්දීව්ලට සචිත්‍රලට අවස්ථාවක් නොදී අලුත් අය ගොඩක් ගන්න එක ප්‍රශ්නයක් කියලා. සනත් වගේම දැන් ඉන්න ක්‍රීඩකයොත් වීරයෝ තමා..

    monawa kiwwat mcn dan team eke inna ekekta sana wage sixers gahanna baha. dan inna ayata acting nam puluwan hodata.
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    තමන්ගේ රටට ගහනකොට වැටෙන්නේ නැති,ඉන්දියාවේ IPLවලට ගහනකොට යස අගේට වැටෙන yoker සනා ළඟ නැත!!!

    :yes::yes::yes::yes:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කියන කතාව එක්ක එකඟයි. ඒත් දැන් ඉන්න අය පහත්කරන එක හොඳ දෙයක් නෙවේ. මැතිව්ස් කියලා තිබ්බේ දැනට ඉන්න රන්දීව්ලට සචිත්‍රලට අවස්ථාවක් නොදී අලුත් අය ගොඩක් ගන්න එක ප්‍රශ්නයක් කියලා. සනත් වගේම දැන් ඉන්න ක්‍රීඩකයොත් වීරයෝ තමා..

    :lol:Weerayo weerayo IPL eke di.:lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sanath ge attactive ma shot eka thama agata nodani gahana sixers. Ehema gahana kenek lokema nathuwa athi. Sanath ge hands wala big strength ekak thibuna. Wena aya uda panala, hathi dala gahana shot , Sanath jayasooriya gahuwe agata nodani ath bahu wala strength eken whitharai. Sana ge a lassana shots forever.
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    Mama nam kiyanne Sanath jayasooriya wayasata gihilla marenakamma Cricket walata mona kramayaking hari sambanda wela inna ona kiyala. Cricket walata nice attractive batting thiyena aya sadakalikawama mathaka thiyenawa. nice batting kiyanne pol shot newe. Mind eka attractive wena widihata batting karana aya athuren best kiyala kiyanna puluwan Sanath jayasooriya. Srilankawe---------Aravinda silva,Asanka Gurusinghe, Sanath jayasooriya, Kumar sangakkara, Mahela jayawarrdana, Angelo mathiwes, West indies team eketh innawa nice attractive batting thiyena aya. A ayage batting attractive lovely.

    Mind eka attractive wena widihata batting karana aya athuren best kiyala kiyanna puluwan Sanath jayasooriya. Srilankawe---------Aravinda silva,Asanka Gurusinghe, Sanath jayasooriya, Kumar sangakkara, Mahela jayawarrdana, Angelo mathiwes, :lol::lol::lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mind eka attractive wena widihata batting karana aya athuren best kiyala kiyanna puluwan Sanath jayasooriya. Srilankawe---------Aravinda silva,Asanka Gurusinghe, Sanath jayasooriya, Kumar sangakkara, Mahela jayawarrdana, Angelo mathiwes, :lol::lol::lol::lol::lol:
    ------podi podi waradi ganan ganna epa. Adahasa threnawanam athi. Sinhala english letters walin liyana ekath waradine. Singlish kiyala ekak nane. Adahasa anith ekkenatah threnawanam athi. ----Roshan mahanama th hodha attractive batsman kenek.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජවය තියෙන්නම ඕන

    monawa kiwwat mcn dan team eke inna ekekta sana wage sixers gahanna baha. dan inna ayata acting nam puluwan hodata.

    ඉස්සර commentators සනාගෙ forearms ගැන කිව්වෙ boxer කෙනෙක්ගෙ arms වගෙ කියලා.fitness අනිවා තියෙන්න ඕන දැන් ගහන ක්‍රිකට් වලට.
    මාලන් සැමුවෙල්ස්,ගේල් දැවැන්ත sixers ගැහුවෙ ඒ fitness එක යොදාගෙන.
    ඒ ජාතියෙ කොල්ලෙකුට අපිට ඉන්නෙ තිසර පෙරේරා විතරයි.
    ජවය තියෙන්නම ඕන....සනාට වගෙ.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මමනම් කියන්නෙ ලන්කවෙ ටිම් එකට හයෙ පාරවල් ගහන්න පුලුවන් උන් සෙට් එකක් අපු දවසට සනත් එක්ක උන්ව සසදල බලපන්ග් එත් සනත්ව පාරද කරන්න බැ .....එක ඩෙෆා.

    13000 + Runs.... and
    340 + Wicket ගත්ත කෙනෙක් වෙන ලොකෙ කොහෙවත් නෙ......එහෙම එකක් එන්නෙත් නෙ....

    අනික සනත් දෙශපලනයට ගිය එක එයාගෙ පුද්ගලික දෙයක් ...... කොටින්ම කිව්වොත් ක්‍රිඩා ලොලියෙක් විදියට එක අපිට අදාල නැ.....

    අපිට වැදගත් වෙන්න ඔනෙ සනත්ගෙ තිබුන දක්ශතාවය පමනයි....(මගෙ අදහස).
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සනා නැත්තන් අපෙ ක්‍රිකට් මෙච්චර එන්නේ නැත. තමන්ගෙ හැකියාවෙන් තමා සනා තමන්ගෙ තැන හදා ගත්තෙ...
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    නෑ මචන්.....මහේල නිසා.....සනත් ගැන දැන් කතා කරලා වැඩක් නැනේ.....අදට ගැලපෙන දෙයක් කතා කරපන්.....