කියන කතාව එක්ක එකඟයි. ඒත් දැන් ඉන්න අය පහත්කරන එක හොඳ දෙයක් නෙවේ. මැතිව්ස් කියලා තිබ්බේ දැනට ඉන්න රන්දීව්ලට සචිත්රලට අවස්ථාවක් නොදී අලුත් අය ගොඩක් ගන්න එක ප්රශ්නයක් කියලා. සනත් වගේම දැන් ඉන්න ක්රීඩකයොත් වීරයෝ තමා..
monawa kiwwat mcn dan team eke inna ekekta sana wage sixers gahanna baha. dan inna ayata acting nam puluwan hodata.

Weerayo weerayo IPL eke di.