සන්ගකර and මහෙලා කියන

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මොකක් හරි බිස්නස් එකකට සෙට් වෙන්න බලනව ඇති නාමල් බේබිත් එක්ක සෙට් වෙලා.
    true.. sangala mahela la kiyanne business karayo.. dakkane Seegeriye Land ekak horakan karnana gihin mattu una... they wanna promote golf here..
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ගොල්ෆ්??? අර පට්ට අව්වෙ???
    එහේ ගොල්ෆ් නෙමේ.. එතන ඉඩමත් ගන්න ගිහින් මාට්ටු උනා.. හෝටලයක් හරි ගහන්න වෙන්න ඇති.. මම අදහස් කලේ මුන්ට ලොකු උවමනාවක් තියෙනවා ගොල්ස් ක්‍රීඩාව හරහා ලොකු ආදායමක් උපයන්න... ඒකට මුන් නුවරඑළියේ ඉඩමක් පවා බැලුවා...

    සංගා කොහොමත් බිස්නස් සීන් එකේ ඉන්නේ.. බීච් අයිනේ ඉඩම් පේන්න බෑ ඕකට..

    පස්සේ ලංකාවේ කවුරුත් නොහිතපු බිස්නස් එකක් පටන් ගත්තා.. ජාත්‍යන්තර ගායක ගායිකාවන් මෙරටට ගෙන්නලා ශෝස් කරන්න.. ඒකෙන් නොහිතපු ආදායමක් මෙ ගොල්ලෝ බලාපොරොත්තු උනා.. සිරා නිසා ඒකත් එකත් කෙළ වෙලාම ගියා..
     
    • Wow
    Reactions: Gwynbleidd

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ලංකාවේ ක්‍රිකට් මළගමේ පෙර ගමන්කරුවෝ දෙන්නා
    උන් දෙන්න නැත්නම් අපි වර්ල්ඩ් කප් වලින් අයින් වෙලා දැනට අවු 10ක් 15ක් විතර වෙන්ව බන්. :lol:
    අලුතෙන් එන උන්ගේ බැරි කමයි , උන් එද්දී පරණ උන් හදල තිබ්බ ක්‍රිකට් එක ඉස්සරහට ගෙනියන්නේ නැතුව මගුල් නටපු ඒවටයි මුන් දෙන්නට වග කියන්න ඕන නෑ . මුන් උපරිම කරා. දැන් උනත් මුන් තමයි රට නියෝජනය කරන්න තැනකට යවන්න පුලුවන්. මොකෝ චන්දිමාල්, තිරිමාන්න යවන්නද ? 🥱:lol:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646

    Sirama kathawa onna 😊😊😊
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    උන් දෙන්න නැත්නම් අපි වර්ල්ඩ් කප් වලින් අයින් වෙලා දැනට අවු 10ක් 15ක් විතර වෙන්ව බන්. :lol:
    අලුතෙන් එන උන්ගේ බැරි කමයි , උන් එද්දී පරණ උන් හදල තිබ්බ ක්‍රිකට් එක ඉස්සරහට ගෙනියන්නේ නැතුව මගුල් නටපු ඒවටයි මුන් දෙන්නට වග කියන්න ඕන නෑ . මුන් උපරිම කරා. දැන් උනත් මුන් තමයි රට නියෝජනය කරන්න තැනකට යවන්න පුලුවන්. මොකෝ චන්දිමාල්, තිරිමාන්න යවන්නද ? 🥱:lol:
    eka atta. mun denna business karayo tamai e unata waddo.. match kiyak goda dala dunnada
     
    • Like
    Reactions: Ryan08 and dilann

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    sanga nm eliyata enethambiyekta gahuwahama adagena.mechchara corona weddi hoyannawath naha.un lankawa nisa goda giyata unta lankawen wadak naha
     
    • Like
    Reactions: jay-shan

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උන් දෙන්න නැත්නම් අපි වර්ල්ඩ් කප් වලින් අයින් වෙලා දැනට අවු 10ක් 15ක් විතර වෙන්ව බන්. :lol:
    අලුතෙන් එන උන්ගේ බැරි කමයි , උන් එද්දී පරණ උන් හදල තිබ්බ ක්‍රිකට් එක ඉස්සරහට ගෙනියන්නේ නැතුව මගුල් නටපු ඒවටයි මුන් දෙන්නට වග කියන්න ඕන නෑ . මුන් උපරිම කරා. දැන් උනත් මුන් තමයි රට නියෝජනය කරන්න තැනකට යවන්න පුලුවන්. මොකෝ චන්දිමාල්, තිරිමාන්න යවන්නද ? 🥱:lol:
    චන්දිමාල් තිරිමන්නලව 5,6 ට එවල
    මහේල open ගහල සංගා 1 down ගැහුවම හරිද
    ඉන්දියාවේ playersල තමන්ගේ ස්ථානය young players ලට දෙද්දී
    මුන් දෙන්නා බැලුවේ උඩින් ගහල තව තව උන් උන්ගේ personal records වැඩි කරගන්න
    දෝනි එහෙම උඩින් ගැහුවා නම් අද සංගට වඩා runs ගහල
    නමුත් පල්ලම් බැහැල පොඩි එවුන්ට චාන්ස් දුන්න හන්ද තමා කෝලි වගේ players ල හැදුනේ
    එදා අරවින්ද පහලට බැහැපු හින්දයි අද සංගල හැදුනේ
    නමුත් සංගල,මහේලලා ඒ දේ කලේ නෑ
    රටේ අවාසනාවට ක්‍රිකට් බෝඩ් එකේ එවුන්වත් ඉදිරිපත් වුනේ නෑ මේවට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දිමාල් තිරිමන්නලව 5,6 ට එවල
    මහේල open ගහල සංගා 1 down ගැහුවම හරිද
    ඉන්දියාවේ playersල තමන්ගේ ස්ථානය young players ලට දෙද්දී
    මුන් දෙන්නා බැලුවේ උඩින් ගහල තව තව උන් උන්ගේ personal records වැඩි කරගන්න
    දෝනි එහෙම උඩින් ගැහුවා නම් අද සංගට වඩා runs ගහල
    නමුත් පල්ලම් බැහැල පොඩි එවුන්ට චාන්ස් දුන්න හන්ද තමා කෝලි වගේ players ල හැදුනේ
    එදා අරවින්ද පහලට බැහැපු හින්දයි අද සංගල හැදුනේ
    නමුත් සංගල,මහේලලා ඒ දේ කලේ නෑ
    රටේ අවාසනාවට ක්‍රිකට් බෝඩ් එකේ එවුන්වත් ඉදිරිපත් වුනේ නෑ මේවට
    2015 ඉඳන් අවුරුදු හයක් තිස්සේ ඕපන් ද වන් ඩවුන් ද ටූ ඩවුන්ද ඕනෙ තැනක කැමති විදිහට ඇවිල්ල ගහන්න අවස්ථාව දීල තියෙන්නේ කැමති එකෙක්ට :yes: කෝ ඉතිං දැන් උඩින් එන උන් සීයේ ඒවා එහෙම උඩ පැන පැන ගහනවද :baffled:

    බැරි එකාට උඩින් ආවත් බෑ යටින් ආවත් බෑ උන්ගේ නොහැකියාවට වෙන උන් පලි නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    චන්දිමාල් තිරිමන්නලව 5,6 ට එවල
    මහේල open ගහල සංගා 1 down ගැහුවම හරිද
    ඉන්දියාවේ playersල තමන්ගේ ස්ථානය young players ලට දෙද්දී
    මුන් දෙන්නා බැලුවේ උඩින් ගහල තව තව උන් උන්ගේ personal records වැඩි කරගන්න
    දෝනි එහෙම උඩින් ගැහුවා නම් අද සංගට වඩා runs ගහල
    නමුත් පල්ලම් බැහැල පොඩි එවුන්ට චාන්ස් දුන්න හන්ද තමා කෝලි වගේ players ල හැදුනේ
    එදා අරවින්ද පහලට බැහැපු හින්දයි අද සංගල හැදුනේ
    නමුත් සංගල,මහේලලා ඒ දේ කලේ නෑ
    රටේ අවාසනාවට ක්‍රිකට් බෝඩ් එකේ එවුන්වත් ඉදිරිපත් වුනේ නෑ මේවට
    මහේල කොහෙද බන් open ගැහුවේ? ඌ නො 4 ගැහුවේ.
    ඩිල්ෂාන් බලපං. නො 5-6 ගහල ගහල place එක හදාගත්ත.
    ඉන්දියාවේ කොහෙද අලුත් උන්ට චාන්ස් දුන්නේ?
    ඩ්‍රාවිඩ් 4, තෙන්දුල්ක්ර් open නැත්නම් 3 , ගංගුලි , ෂෙවාග් . ඔන්න උඩම ගහපු උන් ටික.
    යුවරාජ්, රයිනා, දෝනි යටින් ගහලා උන්ගේ තැන හදාගතත.

    අනික මහේල අර්ජුන් හිටපු කාලේ නො 5-6 ගහන්නේ . සංගත් ගහන්නේ මුලදී නො 5 . උන් ගහල උඩට අවී. උඩ උන්ට වඩා හොදට ගහල.
    අරවින්ද පහලට බැස්සේ නෑ බන් . :rofl:
    2003 world cup සෙමි ෆයිනල් එකේදිත් සංග මෙහෙල දෙන්නම ගහන්නේ අරවින්දට යටින්.

    පොඩි උන් කියලා නෑ . නැෂනල් ටීම් එකට ආවම. උන් දැනගන්න ඕනේ වැඩ පෙන්නන. මුන් , ඩිල්ෂාන් එක දිගට මැච් ගොඩ දාද්දි උන් නිකන් හිටිය. නැත්නම් දැන් බෝලර් කෙනක් නැති එකත් මුන්ගේ වරද්දද ?? මුන් කොච්සලා නෙවෙයි අනිත් උන් හද හද ඉන්න..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    සංගක්කාරගේ නෝනා මේ දවස්වල "පොල්සම්බෝල රෝස්පාන්" ගන්නේ කොහෙන්ද දන්නෑ :P
     
    • Like
    Reactions: elajani

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    උන් දෙන්න නැත්නම් අපි වර්ල්ඩ් කප් වලින් අයින් වෙලා දැනට අවු 10ක් 15ක් විතර වෙන්ව බන්. :lol:
    අලුතෙන් එන උන්ගේ බැරි කමයි , උන් එද්දී පරණ උන් හදල තිබ්බ ක්‍රිකට් එක ඉස්සරහට ගෙනියන්නේ නැතුව මගුල් නටපු ඒවටයි මුන් දෙන්නට වග කියන්න ඕන නෑ . මුන් උපරිම කරා. දැන් උනත් මුන් තමයි රට නියෝජනය කරන්න තැනකට යවන්න පුලුවන්. මොකෝ චන්දිමාල්, තිරිමාන්න යවන්නද ? 🥱:lol:
    මුන් තමයි මුලින්ම team එක build එක නවත්තල personal personal එක build කරන්න පටන් ගත්තේ
    ඊටපස්සේ ආපු ඔක්කොම එක පුර්වාදර්ෂයට ගත්තා
     
    • Like
    Reactions: War Fighter

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මහේල කොහෙද බන් open ගැහුවේ? ඌ නො 4 ගැහුවේ.
    ඩිල්ෂාන් බලපං. නො 5-6 ගහල ගහල place එක හදාගත්ත.
    ඉන්දියාවේ කොහෙද අලුත් උන්ට චාන්ස් දුන්නේ?
    ඩ්‍රාවිඩ් 4, තෙන්දුල්ක්ර් open නැත්නම් 3 , ගංගුලි , ෂෙවාග් . ඔන්න උඩම ගහපු උන් ටික.
    යුවරාජ්, රයිනා, දෝනි යටින් ගහලා උන්ගේ තැන හදාගතත.

    අනික මහේල අර්ජුන් හිටපු කාලේ නො 5-6 ගහන්නේ . සංගත් ගහන්නේ මුලදී නො 5 . උන් ගහල උඩට අවී. උඩ උන්ට වඩා හොදට ගහල.
    අරවින්ද පහලට බැස්සේ නෑ බන් . :rofl:
    2003 world cup සෙමි ෆයිනල් එකේදිත් සංග මෙහෙල දෙන්නම ගහන්නේ අරවින්දට යටින්.

    පොඩි උන් කියලා නෑ . නැෂනල් ටීම් එකට ආවම. උන් දැනගන්න ඕනේ වැඩ පෙන්නන. මුන් , ඩිල්ෂාන් එක දිගට මැච් ගොඩ දාද්දි උන් නිකන් හිටිය. නැත්නම් දැන් බෝලර් කෙනක් නැති එකත් මුන්ගේ වරද්දද ?? මුන් කොච්සලා නෙවෙයි අනිත් උන් හද හද ඉන්න..
    Aravinda pahalata bahala api balanne monawada ban
    Aravinda dan unath nommara 3,4 gahawi gemak nathuwa