Page ekak thyanwa unge.සන්ජීවනි කාමෙශ්වරි රසායනය online ගෙන්න ගන්න විදියක් දන්නවද. නැත්නම් තියන තැනක් දන්නවද .
ඇයි බං මොකද වෙන්නේ? සාමාන්‍ය යෙන් 5g නේද ගන්න කියන්නේ?මොකෝ එහෙම නෑ කියන්නේ ...![]()
පුරුදු නැති අය කෑවොත් අවුල් යනව.ඇයි බං මොකද වෙන්නේ? සාමාන්‍ය යෙන් 5g නේද ගන්න කියන්නේ?
අහ්. ඒක මිසක්. ටික ටික ඕන හුරු වෙන්න පොඩ්ඩ පොඩ්ඩ කාලපුරුදු නැති අය කෑවොත් අවුල් යනව.
------ Post added on Jan 11, 2022 at 9:43 AMසන්ජීවනි කාමෙශ්වරි රසායනය online ගෙන්න ගන්න විදියක් දන්නවද. නැත්නම් තියන තැනක් දන්නවද .
ඇම්බියුලන්ස් එකක් order කරල private දොස්තර වාට්ටුවක ඉඩ තියෙනවා නම් විතරක් බීපන්.ඒක පාර තේ හැන්දක් වගේ කෑවොත් අවුල් ද![]()
ඔබටත් දැන් තේරෙනවා නේද අන්තිමේදී ඉතිරි වෙන්නේ දොස්තර තමයි කියලා ඔය සිංහල මගුල් අටවන්න ගියාමඇම්බියුලන්ස් එකක් order කරල private දොස්තර වාට්ටුවක ඉඩ තියෙනවා නම් විතරක් බීපන්
බම්බුව තමයි.ඔබටත් දැන් තේරෙනවා නේද අන්තිමේදී ඉතිරි වෙන්නේ දොස්තර තමයි කියලා ඔය සිංහල මගුල් අටවන්න ගියාම