ජීවිතයේ ගොඩාක් දේවල් මේ රචනය තුල සංවේදීව ගැබ්වී තිබීම හා එයින් අප කම්පනයට පත් කරන්නට පුළුවන් වීමම මෙම නිර්මානයේ විශිෂ්ඨ බව මොනවට කියා පායි...
මරනය ගැන කථාකරන හැම මොහොතකම මොකද්දෝ ලොකු සසල වීමකට අපි අපටත් නොදැනීම පත්වෙනවා...
මං හැමදාම විශ්වාශ කරන අන්දමට අපි උපදිනකොටම අපිට කුලියට දීපු නවාතැන්පොලක තමා මේ අපි ඉන්නේ..
ඔය කුලියට දෙන කෙනා අපිට යම් කාලසීමාවකට විතරයි කුලී නවාතැන සපයන්නේ..ඔහු එය ඉල්ලන දවසට එය නැවත ඔහුට දීලා අපි වෙන නවාතැනකට යන්න ඕනේ..
හරියට ට්රැපික් ලයිට් එකකින් කොල පාට පෙන්නලා අපිට ගොඩාක් දුර රිසි සේ යන්න ඉඩ සලසලා එකපාරට රතු පාට පෙන්නලා නවතින්න අණ කරනවා වගේ..
ඇය ලුහුබැඳ එන දඩයක්කාර ඉරණම නැවැත්වීමට ඔහු නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව දියත් කොට ඇති ඒ තනි අභීත සටනට හා එය ජය ගන්නට ඔහු දරනා වෙහෙසට මගේ ආචාරය...
සාර්ථක එමෙන්ම ගොඩාක් හිතට දැනුන නිර්මානයක්...
නංගිට ජය!!

CooL

Hmmmmmmmmmmmmmmmm....loku katawak eth me tama jeewitaya....mata godak hetata waduna poem eka meka minu....mama dannawa meka liyanan mul una karanawa...this is life and we all have to face it.
nice and sad one!

loku katahawak kiyanna hadana hadawathata denena nirmanayak......
mehi "ohu" gena mata aththe harima uthum hegimak .....manda,ewennak neaweida me "Ae"tath me mohothe awashya.......
hoda nirmanayak.............