~සන්තානයේ හීනය ~ - Santhanaye Heenaya

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතයේ ගොඩාක් දේවල් මේ රචනය තුල සංවේදීව ගැබ්වී තිබීම හා එයින් අප කම්පනයට පත් කරන්නට පුළුවන් වීමම මෙම නිර්මානයේ විශිෂ්ඨ බව මොනවට කියා පායි...

මරනය ගැන කථාකරන හැම මොහොතකම මොකද්දෝ ලොකු සසල වීමකට අපි අපටත් නොදැනීම පත්වෙනවා...

මං හැමදාම විශ්වාශ කරන අන්දමට අපි උපදිනකොටම අපිට කුලියට දීපු නවාතැන්පොලක තමා මේ අපි ඉන්නේ..

ඔය කුලියට දෙන කෙනා අපිට යම් කාලසීමාවකට විතරයි කුලී නවාතැන සපයන්නේ..ඔහු එය ඉල්ලන දවසට එය නැවත ඔහුට දීලා අපි වෙන නවාතැනකට යන්න ඕනේ..

හරියට ට්‍රැපික් ලයිට් එකකින් කොල පාට පෙන්නලා අපිට ගොඩාක් දුර රිසි සේ යන්න ඉඩ සලසලා එකපාරට රතු පාට පෙන්නලා නවතින්න අණ කරනවා වගේ..

ඇය ලුහුබැඳ එන දඩයක්කාර ඉරණම නැවැත්වීමට ඔහු නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව දියත් කොට ඇති ඒ තනි අභීත සටනට හා එය ජය ගන්නට ඔහු දරනා වෙහෙසට මගේ ආචාරය...

සාර්ථක එමෙන්ම ගොඩාක් හිතට දැනුන නිර්මානයක්...

නංගිට ජය!!
 
Last edited:

DJ_LASITHA

Member
Sep 14, 2008
2,198
32
0
37
in soul

:cool::cool: CooL:cool::cool:
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy

මුලු ජීවිත කාලයේදීම අපි කරන්නේ සටනක්.....
ජීවත් වෙන්න සහ යම් යම් දේ වෙනුවෙන්...
තමන්ගේ ඉරණම එක්ක සටන් කරන එක ඊට වඩා ගොඩාක් වෙනස්...
ඒක අභියෝගයක්...

සමහර අවස්ථාවලදී අපි ඉරණමට අභියෝග කරලා සටනින් දිනනවා...

ඒත් සමහර අවථාවල අපි පරදිනවා.
මේක තමා අපේ ජීවිතය...
මගේ ජීවිතය..

හැමදාමත් වගේ අයියගේ වටිනා අවවාද,අදහස්...
බොහොම ස්තූතියි අයියේ

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Hmmmmmmmmmmmmmmmm....loku katawak eth me tama jeewitaya....mata godak hetata waduna poem eka meka minu....mama dannawa meka liyanan mul una karanawa...this is life and we all have to face it.
nice and sad one!

mEKA ape jeevithayane....
oya kiwwa hari hamadetama face karanna one
oyage shakthimath hitha mawath shakthimath karanawa...hamawelawema
Athuthi Kasun Aiya
 
Jul 24, 2008
1,633
33
0
Hmmmmmmmmmmmmmmmm....loku katawak eth me tama jeewitaya....mata godak hetata waduna poem eka meka minu....mama dannawa meka liyanan mul una karanawa...this is life and we all have to face it.
nice and sad one!

hmm.. nangita kiyanna one dey.. Kasun kiyala thiyena.. duka nam thamai.. aith eya kochara dukak vidinawa adda? u are gr8 bro!!! pls..don't let her down!!!