සන්තෝසයි ඉතින් නොකිය කොහොමද...?

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සන්තෝසයි ඉතින් නොකිය කොහොමද...?

    :D:D:D


    කියන්න හැදුවේ තව කොටුවක් පැන්නා කියල...
    ඔක්කොම කොටු 7 යි. හිතට හෙන happy.
    එලකිරිය දැන් ජීවිතේ කොටසක් වෙලා. ගත්ත දේවල්නම් ගොඩයි. පුළුවන් තරමින් දන්නා දේවල් බෙදාගෙන ඉන්න තමා ඉතින් කල්පනාව.

    :yes::yes::yes:

    සහයෝගය දුන්න සහෝදරවරුන්ට බොහොම ස්තුතියි.
    එහෙනම් ජයවේවා...!​
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    92547721.jpg


    සහයෝගයට බොහොම ස්තුතියි..!

    :D:D:D