සන්තෝසයි නන්දි ගවයෝ

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිනිස්සුන්ට මේ පාර සිංහල අවුරුද්දට බකන් නිලන් ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.. සන්තෝසයි නන්දි ගවයෝ නාකි මයිනෝ පොන්න @erozan යෝ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,049
    113
    ගම මහනුවරයි
    happy sloth GIF
     
    • Wow
    Reactions: Fox C2

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඩොලර් එකම මෙච්චර ශක්තිමත් කරපු ආණ්ඩුවට එක එක කතා කියනවා නම් උබ තිරිසනෙක් බන් :no:
     
    • Sad
    Reactions: Die-hard and Fox C2

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නන්දිගවයව හොදයි ස්පේන් වල ගවපොර වලට යවන්න මිනිමරුවනේ ඕකා එහෙම එකක් තමයි හරියන්නේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඩොලර් එකම මෙච්චර ශක්තිමත් කරපු ආණ්ඩුවට එක එක කතා කියනවා නම් උබ තිරිසනෙක් බන් :no:
    ඔව් බන් මට පස්සෙ තේරුනේ ඒක :eek::eek::eek:
     
    • Love
    Reactions: CloudX64

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි
     
    • Haha
    Reactions: Fox C2