සන්ධානයේ_බලය_ඇල්ලීම_මහින්ද_අතහරී…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සන්ධානයේ_බලය_ඇල්ලීම_මහින්ද_අතහරී…

    විධායක සභාවේ හා පක්‍ෂ නායකයන් අති බහුතරයකකගේ සහයෝගය ලැබුනද ඉදිරියේදී පැනනැගිය හැකි නීතිමය බාධාවක් හේතුවෙන් එක්සත් ජනති නිදහස් සන්දානයේ බලය අත්පත් කර ගැනීමේ ක‍්‍රියවාලිය අතහැර දැමීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය විසින් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    නීතීවේදීන් විසින් පෙන්වා දී ඇත්තේ සන්ධානයේ බලය ලබා ගෙන සන්ධානයේ නාමයෝජනා ඉදිරිපත් කළත් එම නාමයෝජනා ප‍්‍රතික්ෂේප විය හැකි තත්ත්වයක් පවතින බවයි.

    කරගන්න බැරිවුනාම ඔහොමවත් කියපන්. අනේ අපොයි යසට හිටිය මනුස්සයා දැන් තියන තියන පය පැටලෙනවා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    පර්සි වලේ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    game plan eka gahanwada athi:lol:

    මොන ගෙම් ප්ලැන්ද බොලව් දැන්. අර පච වංශයාගේ සයිට් එකේ නම් සුළු මොහතකින් ලකුණ කියනවා කියලා . පව් මහින්දට සංධානේ නැහැයි කීව ගමන් සුළු දිය පහවෙලා වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113

    මොන ගෙම් ප්ලැන්ද බොලව් දැන්. අර පච වංශයාගේ සයිට් එකේ නම් සුළු මොහතකින් ලකුණ කියනවා කියලා . පව් මහින්දට සංධානේ නැහැයි කීව ගමන් සුළු දිය පහවෙලා වගේ.

    :yes::yes:
    මේ කාලකන්නියා ආපු එකෙන් උනේ slfp,unp,jvp අතර යන්න ගිය ලස්සන වලියක් බලගන්න තිබ්බ චාන්ස් එක නැති උන එක :lol:දැන් හැමෝම එකතුවෙලා අරූට ගහයි :dull:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    1512321_807256266048843_4313003045313723151_n.png
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    anna news walata kiuwa ada hawasa pora mokadda maadya prakashayak karanna yaa bawak.
    pora ge isthaaware mokadda kiyala ada hawasa kiyanawa kiyala
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,665
    2,437
    113
    :yes::yes:
    මේ කාලකන්නියා ආපු එකෙන් උනේ slfp,unp,jvp අතර යන්න ගිය ලස්සන වලියක් බලගන්න තිබ්බ චාන්ස් එක නැති උන එක :lol:දැන් හැමෝම එකතුවෙලා අරූට ගහයි :dull:
    දිනූ දේශයට මක් වෙයිද?:lol: