සන්ධානයේ_බලය_ඇල්ලීම_මහින්ද_අතහරී…
විධායක සභාවේ හා පක්ෂ නායකයන් අති බහුතරයකකගේ සහයෝගය ලැබුනද ඉදිරියේදී පැනනැගිය හැකි නීතිමය බාධාවක් හේතුවෙන් එක්සත් ජනති නිදහස් සන්දානයේ බලය අත්පත් කර ගැනීමේ ක්රියවාලිය අතහැර දැමීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
නීතීවේදීන් විසින් පෙන්වා දී ඇත්තේ සන්ධානයේ බලය ලබා ගෙන සන්ධානයේ නාමයෝජනා ඉදිරිපත් කළත් එම නාමයෝජනා ප්රතික්ෂේප විය හැකි තත්ත්වයක් පවතින බවයි.
කරගන්න බැරිවුනාම ඔහොමවත් කියපන්. අනේ අපොයි යසට හිටිය මනුස්සයා දැන් තියන තියන පය පැටලෙනවා

ඩිල්වාලෙ හැංගිලා