සන්ධාන පටියත් ඉන්දියාවෙ කොපියක් !
එක්සත් ජනතා නිදහස් සන්ධානය ''රටට පණ දෙමු - අලුතෙන් පටන් ගමු'' නමින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති ප්රතිපත්ති ප්රකාශනයට හා ඊට ආදල සියලු ප්රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති 'කොළ-කහ-රතු රැළි පටිය' වෙනත් විදේශ සමාගමක් විසින් සිදුකල නිර්මාණයක් මංකොල්ල කෑමක් බව මේවවිට තහවුරු වී ඇත.
මෙහි මුල් නිර්මාණය සිදු කර ඇත්තේ ෂටර්ස්ටොක් (Shutterstock) සමාගම විසිනි.
ෂටර්ස්ටොක් (Shutterstock) ද අදාල නිර්මාණය සිදුකර ඇත්තේ ඉන්දියානු කොඩියේ වර්ණ අනුසායෙනි. (අදාල මුල් නිර්මාණය පහත දැක්වේ)