Fastum Gel eka unu vathuren thavala ganna iron and calcium vitamin aran bonna
ctooi Banned Jul 19, 2008 7,280 498 83 මකබාවේ Jun 1, 2016 #21 Fastum Gel eka unu vathuren thavala ganna iron and calcium vitamin aran bonna
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Jun 1, 2016 #22 සන්දි සුදා නෙමෙයි ඕකට ගාපන් පස්යාලේ වෙදමහත්තයගේ පක්ෂගාත තෙල.ගණකම් තෙල. අපේ අම්ම ගානව දැන් ගොඩ කාලෙක ඉඳන්.ඒක විතරයි අල්ලල යන්නේ.මම දන්න කීප දෙනෙක්ම අරන් ගානව ඒ තෙල. රු 450යි ද කොහෙද මතක හැටියට.
සන්දි සුදා නෙමෙයි ඕකට ගාපන් පස්යාලේ වෙදමහත්තයගේ පක්ෂගාත තෙල.ගණකම් තෙල. අපේ අම්ම ගානව දැන් ගොඩ කාලෙක ඉඳන්.ඒක විතරයි අල්ලල යන්නේ.මම දන්න කීප දෙනෙක්ම අරන් ගානව ඒ තෙල. රු 450යි ද කොහෙද මතක හැටියට.
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Jun 1, 2016 #23 අපේ නැන්දා කෙනෙකුත් පාවිච්චි කලා.. එයාටනම් කිසිම ගුනයක් නෑ කීවා..
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) Jun 1, 2016 #25 ඕවා නම් කොහොමද දන්නේ නෑ බං....!!
gaiya#1 Member Jan 22, 2011 777 96 0 ඈත ගම්මානයක.... Jun 1, 2016 #26 owa marketing witharai, oya salli walin hoda doctor kenek gawata yanna
Srimaster Well-known member Nov 10, 2010 2,440 389 83 මෙතනම තමයි Jun 1, 2016 #27 wadak ne gawama saneepai ita psse ayeth heta enawa
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,125 9,420 113 Jun 1, 2016 #28 Rs 7000 + neda ooka, aparaade salli
M MADURU Active member Sep 19, 2014 677 178 43 Jun 2, 2016 #30 දොස්තරලා ගානකට පෙන්නුව බං. අන්තිමට උන්ම කිව්වා ආයුර්වේද යන්න කියලා. ආයුර්වේදෙ කාලයක්ම ගියා. ඒත් ආපහු තියනව බං. පස්යාලෙ තෙල් එක ගන්න පුලුවන් කොහෙන්ද බං ස්තූතියි
දොස්තරලා ගානකට පෙන්නුව බං. අන්තිමට උන්ම කිව්වා ආයුර්වේද යන්න කියලා. ආයුර්වේදෙ කාලයක්ම ගියා. ඒත් ආපහු තියනව බං. පස්යාලෙ තෙල් එක ගන්න පුලුවන් කොහෙන්ද බං ස්තූතියි
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Jun 2, 2016 #31 MADURU said: දොස්තරලා ගානකට පෙන්නුව බං. අන්තිමට උන්ම කිව්වා ආයුර්වේද යන්න කියලා. ආයුර්වේදෙ කාලයක්ම ගියා. ඒත් ආපහු තියනව බං. පස්යාලෙ තෙල් එක ගන්න පුලුවන් කොහෙන්ද බං ස්තූතියි Click to expand... මෙහෙමයි මචෝ, ඕකට ආයුර්වේද ප්රතිකාර අහන්න කල් යනවා. හරි සිංහල පාරම්පරික හෝ හෙළ වෙදකම කරන කෙනෙක් අල්ලපං. ඔය ලෙඩේට කන කෑම පවා ලොකුවට බලපානවා. පොඩ්ඩ කෑම වැරදුනොත් ලෙඩේ නගිනවා. ආයෙ මුල ඉඳල බේත් කරන්න ඕනා. එහෙම සීන් එකක් තියෙන්නේ. සිංහල වෙද්දු ලඟ තමා ඒවට විසඳුම් තියෙන්නේ. ආයුර්වේදේ නම් කියන්නෙ කෑම පරිස්සම් කරන්න කියල විතරයි. හරි සිංහල වෙදෙක් අල්ලන්න. ගම් පළාත කොහෙද ?
MADURU said: දොස්තරලා ගානකට පෙන්නුව බං. අන්තිමට උන්ම කිව්වා ආයුර්වේද යන්න කියලා. ආයුර්වේදෙ කාලයක්ම ගියා. ඒත් ආපහු තියනව බං. පස්යාලෙ තෙල් එක ගන්න පුලුවන් කොහෙන්ද බං ස්තූතියි Click to expand... මෙහෙමයි මචෝ, ඕකට ආයුර්වේද ප්රතිකාර අහන්න කල් යනවා. හරි සිංහල පාරම්පරික හෝ හෙළ වෙදකම කරන කෙනෙක් අල්ලපං. ඔය ලෙඩේට කන කෑම පවා ලොකුවට බලපානවා. පොඩ්ඩ කෑම වැරදුනොත් ලෙඩේ නගිනවා. ආයෙ මුල ඉඳල බේත් කරන්න ඕනා. එහෙම සීන් එකක් තියෙන්නේ. සිංහල වෙද්දු ලඟ තමා ඒවට විසඳුම් තියෙන්නේ. ආයුර්වේදේ නම් කියන්නෙ කෑම පරිස්සම් කරන්න කියල විතරයි. හරි සිංහල වෙදෙක් අල්ලන්න. ගම් පළාත කොහෙද ?